මේ ලෝකෙ ණය නැති උන් නැතුව ඇති බං.. ජොබක් කරන හැම එකාම වගේ ණයයි මං හිතන විදියට..:lol: අපි වුනත් ලොකෙට ණයයිනෙ බන්.... :lol::lol::lol::lol::lol::lol: