තනිකඩයන්ගේ පාරාදීසය......

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    panadura rathnapura pare bun.. rathnapureta 25 km vithara meha... kalu gagai, dolawalui, ala parawalui oni tharam tiyana lassana gamak machan :D

    athal ekak gannawanam ape gewal gawa pot ekak tiyei wijaya holiday resort kiyala... :D apinam ekata hora paren gihin naala ehema enne.... salli deela yanna salli nane bun...

    මාත් ඒ කිට්ටුව තමා සහෝදරයා
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    තනිකඩ නම් නෑ දැනට... ඒත් අනාගතේ ගැන හිතලා නූලට සෙට් උනා...
    :nerd::nerd::nerd:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඒ බන්ස් මම අවුරුදු ගානක් කෙල්ලෙකුට ආදරෙයි:love::love::love: එයා මට කොහොමවත් කැමති නැහැලු..... මම පරක්කු වැඩියිලු.:confused::confused::confused:... කලින් කිව්වුවනම් සලකලා බලන්න තිබ්බා කියලා එයා මට නොකියා කිව්වා.:sorry::sorry::sorry:... මම තාමත් එයාට ආදරෙයි :love::love::love: එයා මගේ පලවෙනිම ආදරේ :yes::yes::yes:... මට නිකන් ජීවිතේම එපා වෙලා ඉන්නේ....ඉස්සර අපේ සෙට් එකේ තනිකඩ උන් ගොඩක් හිටියා ටික ටික අඩු වෙලා අඩු වෙලා දැන් මම තනිකඩ සෙට් එකේ තනි වෙලා. යාලුවො මල් කඩද්දි නම් ඇත්තටම දුක හිතෙනවා :(:(:( ඒත් මම හිනාවෙලා:D:D:D ඉන්න විදියට උන් හිතන්නෙත් මම කෙල්ලෙක් නැතත් පුල් ජොලියෙන් :lol::lol::lol:ඉන්නවා කියලා....මම ආදරෙ කරන ගෑනු ලමයට මම දැනුවත්ව කොල්ලෙක් නැහැ:no::no::no: එයා එත් බොරුවට ඉන්න බව අඟවනවා:confused::confused::confused:...අනේ මන්දා මම නම් හිතන් ඉන්නෙ හැමදාම තනිකඩවම ඉන්න:yes::yes::yes:.. ඒත් අපේ අම්මා තව අවුරුදු 3 , 4 කින් මාව කාට හරි බන්දවලා දෙන්න දඟලයි:nerd::nerd::nerd:... එදාට මම වෙන රටකට පනින්න තමයි හිතන් ඉන්නෙ:rolleyes::rolleyes::rolleyes: මොනවා කරන්නද ලබා උපන් හැටි තමයි..:(:(:(......

    මම මේ පෝස්ට් එක " තනිකඩයන්ගේ පාරාදීසය..... " ත්‍රේඩ් එකේ දාලා තියෙන්නෙ 2011/04/11 වෙනිදා. මම මේ ත්‍රේඩ් එකේ දාපු පලවෙනි පෝස්ට් එක තමා මේක. මම තාමත් ආදරේ :love: මේ පෝස්ට් එකේ කියන කෙල්ලටමයි. මේ මාර්තු වලට මම මේ කෙල්ලට කැමති වෙලා අවුරුදු 12ක් වෙනවා. මේ අවුරුදු ගානටම මේ කෙල්ල එක්ක යාලු වෙන්න බැරි උනා, වෙන කෙල්ලෙක් ගැන මම හිතුවෙවත් නැහැ, හොඳයි කියලා හිතෙන කෙලි පුලුට්ටක්වත් ජීවිතේට ආවෙත් නැහැ, ලං කරගන්න උත්සහා කරලත් නැහැ. කොටින්ම මම තාමත් ඒ කාලේ වගේම කෙල්ලෙක්ගේ අතින් අල්ලලා තියා, ජෝක් එකටවත් රෝන්ග් නම්බර් එකකට කතා කරලා මලක්වත් කඩලා නැහැ.( අපේ උන් ඕක දැනගත්ත ගමන් කියන්නේ තෝ මෙච්චර කල් ජීවත් උනේ මොකද යකෝ ? කියලා , මාත් ඒකම තමා කල්පනා කරන්නේ මොකෝ කරන්නේ ඉතින් :sorry: ) හිතට එකඟව මට එහෙම දෙයක් කරන්න බැහැ, අවස්ථා අපමන :rolleyes: හම්බ වෙලා තිබුනත් කවදාවත් අරයට අසාධාරණයක් වෙයි කියලා කිසිම බලු වැඩක් කරලා නැහැ :yes:

    කොහොම හරි තාම කෙල්ල මැරි කරලා නැහැ, බුකියෙවත් කොහෙවත් කිසිම තැනක රිලේෂන්ශිප් එකක් තියන බවට සලකුණක් දාන්නෙත් නැහැ :angry:. උඹලා දැන් මෙහෙම කරපන්, එහෙම කරපන් කියලා කියන්න දෙයක් නැහැ මචන්ලා, මමයි මගේ යාලුවොයි කරන්න තියන ඔක්කොම දේවල් කෙරුවා :P. ඒත් කෙල්ල සෙට් උනේ නැහැ. කරපු දේවල් ගැන මට පොතක් ලියන්න උනත් පුලුවන් :cool:. (මොකක්වත් හරි නොයන්න ගොඩක්ම හේතුව කෙල්ලව හම්බවෙන්න ක්‍රමයක් නැති එක තමා) මම ඕවා කරන්න ගිහින් ගොඩක් ප්‍රශ්න දාගත්තා. ලඟම උන එක තමා එයාලගේ තාත්තා අපේ ගෙදරටම කතා කරලා කිව්වා. එයා මැරි කරන්න ඉන්න නිසා මට ප්‍රශ්න ඇති කරන්න එපා කියන්න කියලා.:sorry: එහෙම කිව්වම ඉතින් අපේ ගෙදරට කියලා ප්‍රපෝසල් අරන් යන කතා හරියන්නේ නැහැනේ, කොහොමත් මම කෙල්ලට කලින්ම කියලා තිබ්බේ එයා කැමති නැතුව ගෙදරින් ප්‍රපෝසල් අරන් එන්නේ නැහැ කියලා.කොහොමත් එයා මැරි කරනකන්ම මම එයා :love: ගැන බලාපොරොත්තු අත්හැර ගන්නෙත් නැහැ.:cool: වෙන කෙනෙක්වත් මැරි කරන්න මගේ අදහසකුත් නැහැ.ඉස්සරහට කිසිම දේයක් ගැන බලාපොරොත්තුවකුත් නැහැ. :dull:

    මම අවුරුදු ගානකට කලින් කියලා තියනවා වගේම මේ ලඟදි අම්මා කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් උස්සන් ආවා :baffled:, හඳහනකුත් එක්කම. ගෙදර අය ඔක්කොටම කෙල්ලව පට්ට ලස්සනලු, මං නම් ෆොටෝ එකවත් හරියට බැලුවේ නැහැ.:oo: ඒ දෙයියනේ කියලා ඇති යන්තම් හඳහන් බැලුවම ගැලපෙන්නේ නැහැලු.:cool: ඒ අස්සේ අපේ අත්තම්මත් වැඩේ පටන් අරන්, මාතලේ උක්කු බංඩගේ, ලොකු කොල්ලගේ සුදු බෝල කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවලු, මොකද කියන්නේ අහනවා, මං කිව්වා සුදූ බෝ...ල කෙල්ලෝ එපා කෙට්ටු චූ..ටි කෙල්ලෙක් ඉන්නවා. ඒක සෙට් උනොත් බඳිනවා කියලා. ඊට පස්සේ ඉතින් මම අත්තම්මගෙන් හොඳ බැනුම් ටිකක් අහගෙනම මාරු වෙනවා. :( ඉස්සර ඕවගෙන් බේරෙන්න රට පනින්න හිතන් හිටියත් දැන් නම් අවුලක් නැහැ දැන් කාලේ කෙල්ලෝ හොඳ නැහැ කියලා කටින්ම ගේම ගහලා බේරෙන්න පුලුවන් :cool:. දැන් ඉතින් හොඳ කෙල්ලෝ කියලා ජාතියක් නැහැනේ :baffled:. තරු කුමරගේ ලෝකෙවත් ඉන්නවද මන්දා :P. දැන් ඉන්න උන් ඉෂි අම්මලා , ස්වප්නලා වෙන්න හදනවා කියලා පෙන්නුවට, පහනින් පහනක් දැල්ලුවාට, පලවෙනි පහනේ එලිය අඩුවෙන්නේ නැහැ කියලා, මිනිහා ඉද්දි හොර මිනිහෙක් තියන් ඉන්න එකත් අවුලක් නැහැ කියලනේ කියන්නේ. උඹලත් ඕවා බුකියෙන් දකින්න ඇතිනේ. :rofl:

    ඉස්සර නම් මගේ යාලුවෝ යාලු වෙලා විතරයි හිටියේ :yes: මේ වෙද්දි යාලුවෙලා හිටපු එවුන් වෙන උන් එක්ක යාලු වෙලා :baffled: , යාලු වෙලා ඉන්න කෙල්ලම ඉන්න උන් හතර වටේ කොටු පනිනවා :baffled:, කෑලි අදිනවා :eek:. සමහර එවුන් බැඳලා හොඳට ඉන්නවා :yes:. සමහර එවුන් බැඳලා දැන් ඩිවෝසුත් වෙලා දෙවෙනි එකත් බැඳලා :eek: , සමහර උන්ට ලමයි ඉන්නවා,ලමයි ලොකු එවුන් ලමයිව ඉස්කෝලේ දාන හැටි හිතනවා :baffled:. සමහර උන්ට ගෑනි මදි වෙලා හොර ගෑනුත් ඉන්නවා. :eek::dull:

    මම එක තැන හිටියට උන් හුඟක් දුර ගිහිල්ලා. ඉස්සර නම් යාලුවෝ මල් කඩද්දි විතරයි දුක හිතුනේ දැන් දකින දේවල් වලට ඊටත් වඩා දුක හිතෙනවා :(. කොහොම උනත් උන් තාමත් හිතන් ඉන්නේ කෙල්ලෙක් නැති උනත් මම ෆුල් ජොලියෙන් :lol: ඉන්නවා කියලා. දැන් වයසත් 27යි මාස 2කට ලඟයි. මටම අත්දැකීම් නැති උනාට යාලුවන්ට වෙච්ච දේවල්, උන් කරපු දේවල් දැක්කම මේ ජීවිතෙත් හොඳයි කියලා වෙලාවකට හිතෙනවා :rolleyes:.එලකිරියේ ත්‍රේඩ් දාගෙන අවුරුදු 18ටේ 20සේ කොල්ලෝ, කෙල්ලෙක් නැහැ කියලා අඬද්දි මට ඒවට තනියම හිනා :P. කොහොම උනත් මම සහසුද්දෙන්ම සංශුද්ද තනිකඩයෙක්. මම ආඩම්බරයි ඒ ගැන කියන්න. :cool:

    මම හොඳ ලමයෙක් උනාට කවුරුත් මං වගේ වෙන්න හදන්න එපා. ඔයාලත් කෙල්ලෝ ගොඩාරියක් එක්ක යාලු වෙන, රැපර් කෙනෙක් වගේ කුනුහප්ප කියන නරක ලමයෙක් වෙන්න. :P :rofl:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0

    අහලා ඉවරයක් කරපන් බන් ලත නොවී
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    මම මේ පෝස්ට් එක " තනිකඩයන්ගේ පාරාදීසය..... " ත්‍රේඩ් එකේ දාලා තියෙන්නෙ 2011/04/11 වෙනිදා. මම මේ ත්‍රේඩ් එකේ දාපු පලවෙනි පෝස්ට් එක තමා මේක. මම තාමත් ආදරේ :love: මේ පෝස්ට් එකේ කියන කෙල්ලටමයි. මේ මාර්තු වලට මම මේ කෙල්ලට කැමති වෙලා අවුරුදු 12ක් වෙනවා.

    කොහොම උනත් උන් තාමත් හිතන් ඉන්නේ කෙල්ලෙක් නැති උනත් මම ෆුල් ජොලියෙන් :lol: ඉන්නවා කියලා. දැන් වයසත් 27යි මාස 2කට ලඟයි. මටම අත්දැකීම් නැති උනාට යාලුවන්ට වෙච්ච දේවල්, උන් කරපු දේවල් දැක්කම මේ ජීවිතෙත් හොඳයි කියලා වෙලාවකට හිතෙනවා :rolleyes:.එලකිරියේ ත්‍රේඩ් දාගෙන අවුරුදු 18ටේ 20සේ කොල්ලෝ, කෙල්ලෙක් නැහැ කියලා අඬද්දි මට ඒවට තනියම හිනා :P. කොහොම උනත් මම සහසුද්දෙන්ම සංශුද්ද තනිකඩයෙක්. මම ආඩම්බරයි ඒ ගැන කියන්න. :cool:

    මම හොඳ ලමයෙක් උනාට කවුරුත් මං වගේ වෙන්න හදන්න එපා. ඔයාලත් කෙල්ලෝ ගොඩාරියක් එක්ක යාලු වෙන, රැපර් කෙනෙක් වගේ කුනුහප්ප කියන නරක ලමයෙක් වෙන්න. :P :rofl:

    :sorry:

    The_1191e1_3023529.png
     
    • Like
    Reactions: Ali patiya

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    මම මේ පෝස්ට් එක " තනිකඩයන්ගේ පාරාදීසය..... " ත්‍රේඩ් එකේ දාලා තියෙන්නෙ 2011/04/11 වෙනිදා. මම මේ ත්‍රේඩ් එකේ දාපු පලවෙනි පෝස්ට් එක තමා මේක. මම තාමත් ආදරේ :love: මේ පෝස්ට් එකේ කියන කෙල්ලටමයි. මේ මාර්තු වලට මම මේ කෙල්ලට කැමති වෙලා අවුරුදු 12ක් වෙනවා. මේ අවුරුදු ගානටම මේ කෙල්ල එක්ක යාලු වෙන්න බැරි උනා, වෙන කෙල්ලෙක් ගැන මම හිතුවෙවත් නැහැ, හොඳයි කියලා හිතෙන කෙලි පුලුට්ටක්වත් ජීවිතේට ආවෙත් නැහැ, ලං කරගන්න උත්සහා කරලත් නැහැ. කොටින්ම මම තාමත් ඒ කාලේ වගේම කෙල්ලෙක්ගේ අතින් අල්ලලා තියා, ජෝක් එකටවත් රෝන්ග් නම්බර් එකකට කතා කරලා මලක්වත් කඩලා නැහැ.( අපේ උන් ඕක දැනගත්ත ගමන් කියන්නේ තෝ මෙච්චර කල් ජීවත් උනේ මොකද යකෝ ? කියලා , මාත් ඒකම තමා කල්පනා කරන්නේ මොකෝ කරන්නේ ඉතින් :sorry: ) හිතට එකඟව මට එහෙම දෙයක් කරන්න බැහැ, අවස්ථා අපමන :rolleyes: හම්බ වෙලා තිබුනත් කවදාවත් අරයට අසාධාරණයක් වෙයි කියලා කිසිම බලු වැඩක් කරලා නැහැ :yes:

    කොහොම හරි තාම කෙල්ල මැරි කරලා නැහැ, බුකියෙවත් කොහෙවත් කිසිම තැනක රිලේෂන්ශිප් එකක් තියන බවට සලකුණක් දාන්නෙත් නැහැ :angry:. උඹලා දැන් මෙහෙම කරපන්, එහෙම කරපන් කියලා කියන්න දෙයක් නැහැ මචන්ලා, මමයි මගේ යාලුවොයි කරන්න තියන ඔක්කොම දේවල් කෙරුවා :P. ඒත් කෙල්ල සෙට් උනේ නැහැ. කරපු දේවල් ගැන මට පොතක් ලියන්න උනත් පුලුවන් :cool:. (මොකක්වත් හරි නොයන්න ගොඩක්ම හේතුව කෙල්ලව හම්බවෙන්න ක්‍රමයක් නැති එක තමා) මම ඕවා කරන්න ගිහින් ගොඩක් ප්‍රශ්න දාගත්තා. ලඟම උන එක තමා එයාලගේ තාත්තා අපේ ගෙදරටම කතා කරලා කිව්වා. එයා මැරි කරන්න ඉන්න නිසා මට ප්‍රශ්න ඇති කරන්න එපා කියන්න කියලා.:sorry: එහෙම කිව්වම ඉතින් අපේ ගෙදරට කියලා ප්‍රපෝසල් අරන් යන කතා හරියන්නේ නැහැනේ, කොහොමත් මම කෙල්ලට කලින්ම කියලා තිබ්බේ එයා කැමති නැතුව ගෙදරින් ප්‍රපෝසල් අරන් එන්නේ නැහැ කියලා.කොහොමත් එයා මැරි කරනකන්ම මම එයා :love: ගැන බලාපොරොත්තු අත්හැර ගන්නෙත් නැහැ.:cool: වෙන කෙනෙක්වත් මැරි කරන්න මගේ අදහසකුත් නැහැ.ඉස්සරහට කිසිම දේයක් ගැන බලාපොරොත්තුවකුත් නැහැ. :dull:

    මම අවුරුදු ගානකට කලින් කියලා තියනවා වගේම මේ ලඟදි අම්මා කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් උස්සන් ආවා :baffled:, හඳහනකුත් එක්කම. ගෙදර අය ඔක්කොටම කෙල්ලව පට්ට ලස්සනලු, මං නම් ෆොටෝ එකවත් හරියට බැලුවේ නැහැ.:oo: ඒ දෙයියනේ කියලා ඇති යන්තම් හඳහන් බැලුවම ගැලපෙන්නේ නැහැලු.:cool: ඒ අස්සේ අපේ අත්තම්මත් වැඩේ පටන් අරන්, මාතලේ උක්කු බංඩගේ, ලොකු කොල්ලගේ සුදු බෝල කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවලු, මොකද කියන්නේ අහනවා, මං කිව්වා සුදූ බෝ...ල කෙල්ලෝ එපා කෙට්ටු චූ..ටි කෙල්ලෙක් ඉන්නවා. ඒක සෙට් උනොත් බඳිනවා කියලා. ඊට පස්සේ ඉතින් මම අත්තම්මගෙන් හොඳ බැනුම් ටිකක් අහගෙනම මාරු වෙනවා. :( ඉස්සර ඕවගෙන් බේරෙන්න රට පනින්න හිතන් හිටියත් දැන් නම් අවුලක් නැහැ දැන් කාලේ කෙල්ලෝ හොඳ නැහැ කියලා කටින්ම ගේම ගහලා බේරෙන්න පුලුවන් :cool:. දැන් ඉතින් හොඳ කෙල්ලෝ කියලා ජාතියක් නැහැනේ :baffled:. තරු කුමරගේ ලෝකෙවත් ඉන්නවද මන්දා :P. දැන් ඉන්න උන් ඉෂි අම්මලා , ස්වප්නලා වෙන්න හදනවා කියලා පෙන්නුවට, පහනින් පහනක් දැල්ලුවාට, පලවෙනි පහනේ එලිය අඩුවෙන්නේ නැහැ කියලා, මිනිහා ඉද්දි හොර මිනිහෙක් තියන් ඉන්න එකත් අවුලක් නැහැ කියලනේ කියන්නේ. උඹලත් ඕවා බුකියෙන් දකින්න ඇතිනේ. :rofl:

    ඉස්සර නම් මගේ යාලුවෝ යාලු වෙලා විතරයි හිටියේ :yes: මේ වෙද්දි යාලුවෙලා හිටපු එවුන් වෙන උන් එක්ක යාලු වෙලා :baffled: , යාලු වෙලා ඉන්න කෙල්ලම ඉන්න උන් හතර වටේ කොටු පනිනවා :baffled:, කෑලි අදිනවා :eek:. සමහර එවුන් බැඳලා හොඳට ඉන්නවා :yes:. සමහර එවුන් බැඳලා දැන් ඩිවෝසුත් වෙලා දෙවෙනි එකත් බැඳලා :eek: , සමහර උන්ට ලමයි ඉන්නවා,ලමයි ලොකු එවුන් ලමයිව ඉස්කෝලේ දාන හැටි හිතනවා :baffled:. සමහර උන්ට ගෑනි මදි වෙලා හොර ගෑනුත් ඉන්නවා. :eek::dull:

    මම එක තැන හිටියට උන් හුඟක් දුර ගිහිල්ලා. ඉස්සර නම් යාලුවෝ මල් කඩද්දි විතරයි දුක හිතුනේ දැන් දකින දේවල් වලට ඊටත් වඩා දුක හිතෙනවා :(. කොහොම උනත් උන් තාමත් හිතන් ඉන්නේ කෙල්ලෙක් නැති උනත් මම ෆුල් ජොලියෙන් :lol: ඉන්නවා කියලා. දැන් වයසත් 27යි මාස 2කට ලඟයි. මටම අත්දැකීම් නැති උනාට යාලුවන්ට වෙච්ච දේවල්, උන් කරපු දේවල් දැක්කම මේ ජීවිතෙත් හොඳයි කියලා වෙලාවකට හිතෙනවා :rolleyes:.එලකිරියේ ත්‍රේඩ් දාගෙන අවුරුදු 18ටේ 20සේ කොල්ලෝ, කෙල්ලෙක් නැහැ කියලා අඬද්දි මට ඒවට තනියම හිනා :P. කොහොම උනත් මම සහසුද්දෙන්ම සංශුද්ද තනිකඩයෙක්. මම ආඩම්බරයි ඒ ගැන කියන්න. :cool:

    මම හොඳ ලමයෙක් උනාට කවුරුත් මං වගේ වෙන්න හදන්න එපා. ඔයාලත් කෙල්ලෝ ගොඩාරියක් එක්ක යාලු වෙන, රැපර් කෙනෙක් වගේ කුනුහප්ප කියන නරක ලමයෙක් වෙන්න. :P :rofl:

    උඹ නං කිසිම රහක් නැති ආත්මයක්
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අහලා ඉවරයක් කරපන් බන් ලත නොවී
    හම්මෝ... අහලා දැන් අවුරුදු ගානක් වෙනවා :yes: පස්සෙනුත් ගියා, බොරු ගොතාගෙන ගෙදරත් ගියා කරන්න පුලුවන් ඔක්කොම කරා බන් දැන් ඉතින් බලන් ඉන්න විතරයි තියෙන්නේ. ;)

    ෆට්ට යකොව් :lol:

    උඹ නං කිසිම රහක් නැති ආත්මයක්

    මටත් එහෙම්මම හිතෙනවා බන්. සිරාවටම. :sorry:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    මටත් එහෙම්මම හිතෙනවා බන්. සිරාවටම. :sorry:

    කෙල්ලෙක් වෙනුවෙන් අවුරුදු 12ක් ඉන්නව කියන්නෙ සුලු පටු කාලකන්නි කමක් නෙවෙයි :lol: මේ ලෝකෙ කොච්චර ලස්සන කෙල්ලො ඉන්නවද මේ එක ගෑනියෙක් වෙනුවෙන් මැරෙන්න යන්නෙ. අවුරුදු 27ක් වෙලත් ඕක තේරුම් ගන්න බැරි වෙච්ච එක තමා දුක.
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කෙල්ලෙක් වෙනුවෙන් අවුරුදු 12ක් ඉන්නව කියන්නෙ සුලු පටු කාලකන්නි කමක් නෙවෙයි :lol: මේ ලෝකෙ කොච්චර ලස්සන කෙල්ලො ඉන්නවද මේ එක ගෑනියෙක් වෙනුවෙන් මැරෙන්න යන්නෙ. අවුරුදු 27ක් වෙලත් ඕක තේරුම් ගන්න බැරි වෙච්ච එක තමා දුක.

    මම කවදාවත් ලස්සන පස්සේ පැන්නුවේ නැහැ බන්. මම කිසිම අමුතු හැඟීමක් නැතුව පොඩි කාලේ කැමති උන කෙල්ල. මටම හොඳටම තේරෙනවා බන් මගේ කාලකන්නිකම. ඒත් මොනවා කරන්නද වෙන කෙල්ලෙක්ට කැමති හිතුනේ නැහැ. :no: