

සුදු අපි කැතයිද?![]()

මං හෙන ආසයි ඔය නමටඅමන්දි
![]()
වල් පූ..
අපරාදේ කියන්න පැණි හැලිල්ල වැඩි වෙලා මිසක් අඩු වෙලා නම් නැහැ 

කලින් කිව්වනම් සෙට් කොරන්න තිබ්බා
. දැන් නම් මැරි කොරලා බබෙකුත් ඉන්නවා
.
අනේ මන්ද තව කොච්චර දොහක් මෙහෙම තනිකඩ ඉන්නද කියලා... එන්න එන්නම තනිකම දැනෙනවා... වයසත් ගෙවෙනවා...හැමදාම වැල බල බල ඉඳලත් හරියන්නේ නෑ...බඳින්නේ නෑ කියලා හිතුවට කෙල්ලෙක් ඕනී.... ටුක් ටුක් කෙල්ලගේ වීඩියෝ එක බැලුවට පස්සේ සුද්දියෙක් හූන්දයි කියලා හිතුනා...
උන් ලංකාවේ ගෑණු වගේ මහතත් නෑ පඩ ශෝ නෑ හරිම ඕපන්... කඩිසරයි... සුද්දියෙක් හරි සෙට් වෙනවා නම්.. හ්ම්ම්ම්...

උයත් තනිකඩ ද?
මාත්.......!!![]()
![]()
ඔය ඉතින් බෑනේ කොරන්ඩ
මාමිලත් කොල්ලෝ වෙන්ඩ එනවනේ

නාකි රිලවාමැරුම් කන්න තමයි මගේ නංගිට ටෝක්ස් කරල
![]()
මල්ලි කිව්වම මොකෝ මස්සිනා කිව්වම මොකෝ.
මම නම් ආස පූවා මට මස්සිනා කියනවට
වල් පූ..
අපරාදේ කියන්න පැණි හැලිල්ල වැඩි වෙලා මිසක් අඩු වෙලා නම් නැහැ 

කලින් කිව්වනම් සෙට් කොරන්න තිබ්බා
. දැන් නම් මැරි කොරලා බබෙකුත් ඉන්නවා
.
මෙන්න නියම කෙල්ලෝ![]()
පොත්තේ පාටට අහුවෙන්නෙ නෑ
සුදු කෙනෙකුට (පූවාට) හුඟාක් සිදෙයි.





යකෝ මගේ නංගි කිව්වාම උඹගේ අක්කනෙ
මල්ලි කිව්වම මොකෝ මස්සිනා කිව්වම මොකෝ.
මම නම් ආස පූවා මට මස්සිනා කියනවට
![]()

වල් පූ..
අපරාදේ කියන්න පැණි හැලිල්ල වැඩි වෙලා මිසක් අඩු වෙලා නම් නැහැ
ඔය කට දෙපැත්ත පිහගත්තනම්...
මගෙත් ක'සින් අක්කියෙක් ඉන්නවා අමන්දි කියලාකලින් කිව්වනම් සෙට් කොරන්න තිබ්බා
. දැන් නම් මැරි කොරලා බබෙකුත් ඉන්නවා
.
මෙන්න නියම කෙල්ලෝ![]()
පොත්තේ පාටට අහුවෙන්නෙ නෑ
සුදු කෙනෙකුට (පූවාට) හුඟාක් සිදෙයි.
මේකනම් බලන්න ඕනිතනිකඩ අයට නියම වෙබ් සයිට් එකක්, ලංකාවෙන් කෙල්ලෙක් හොයාගන්න
http://www.propozer.lk/

Niyama thread eka.thanikadayanta itha wadagath.rep+

kellek na bnkamathi kenek innawa kiyaganna baruwa inne
![]()
වෙන එකෙක් දාගනියි නැතිනම් 