තනිකඩයන්ගේ පාරාදීසය......

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබත් අලොන් මමත් අලොන් තමා ත්‍රෙඩ් ඇදන් යන්නෙ :P මම යනවා මචො මගෙ එකට බම්ප් පාරක් දාලා එන්න
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    උබත් අලොන් මමත් අලොන් තමා ත්‍රෙඩ් ඇදන් යන්නෙ :P මම යනවා මචො මගෙ එකට බම්ප් පාරක් දාලා එන්න
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    12522939_955511227859752_4631222337640413404_n.jpg

    මෙන්න නියම කෙල්ලෝ :cool:

    පොත්තේ පාටට අහුවෙන්නෙ නෑ :P

    සුදු කෙනෙකුට (පූවාට) හුඟාක් සිදෙයි.:lol:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    සුදු අපි කැතයිද? :(

    අනිවා :yes:

    මං හෙන ආසයි ඔය නමට :yes: අමන්දි :)

    :lol: වල් පූ..:love: අපරාදේ කියන්න පැණි හැලිල්ල වැඩි වෙලා මිසක් අඩු වෙලා නම් නැහැ ;)
    ඔය කට දෙපැත්ත පිහගත්තනම්...:eek:

    මගෙත් ක'සින් අක්කියෙක් ඉන්නවා අමන්දි කියලා :P කලින් කිව්වනම් සෙට් කොරන්න තිබ්බා :cool:. දැන් නම් මැරි කොරලා බබෙකුත් ඉන්නවා :yes:.

    මරිසි මාස්ටර් හතු ප්‍රගීත් පී..ප්නැලිගොඩ :P

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අනේ මන්ද තව කොච්චර දොහක් මෙහෙම තනිකඩ ඉන්නද කියලා... එන්න එන්නම තනිකම දැනෙනවා... වයසත් ගෙවෙනවා...හැමදාම වැල බල බල ඉඳලත් හරියන්නේ නෑ... :( බඳින්නේ නෑ කියලා හිතුවට කෙල්ලෙක් ඕනී.... ටුක් ටුක් කෙල්ලගේ වීඩියෝ එක බැලුවට පස්සේ සුද්දියෙක් හූන්දයි කියලා හිතුනා... :P

    උන් ලංකාවේ ගෑණු වගේ මහතත් නෑ පඩ ශෝ නෑ හරිම ඕපන්... කඩිසරයි... සුද්දියෙක් හරි සෙට් වෙනවා නම්.. හ්ම්ම්ම්...

    :rolleyes:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    :lol: වල් පූ..:love: අපරාදේ කියන්න පැණි හැලිල්ල වැඩි වෙලා මිසක් අඩු වෙලා නම් නැහැ ;)
    ඔය කට දෙපැත්ත පිහගත්තනම්...:eek:

    මගෙත් ක'සින් අක්කියෙක් ඉන්නවා අමන්දි කියලා :P කලින් කිව්වනම් සෙට් කොරන්න තිබ්බා :cool:. දැන් නම් මැරි කොරලා බබෙකුත් ඉන්නවා :yes:.

    :P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :love:

    :rolleyes: මල්ලි කිව්වම මොකෝ මස්සිනා කිව්වම මොකෝ. :P මම නම් ආස පූවා මට මස්සිනා කියනවට :love:
    යකෝ මගේ නංගි කිව්වාම උඹගේ අක්කනෙ :lol:

    :lol: වල් පූ..:love: අපරාදේ කියන්න පැණි හැලිල්ල වැඩි වෙලා මිසක් අඩු වෙලා නම් නැහැ ;)
    ඔය කට දෙපැත්ත පිහගත්තනම්...:eek:

    මගෙත් ක'සින් අක්කියෙක් ඉන්නවා අමන්දි කියලා :P කලින් කිව්වනම් සෙට් කොරන්න තිබ්බා :cool:. දැන් නම් මැරි කොරලා බබෙකුත් ඉන්නවා :yes:.

    මෙන්න නියම කෙල්ලෝ :cool:

    පොත්තේ පාටට අහුවෙන්නෙ නෑ :P

    සුදු කෙනෙකුට (පූවාට) හුඟාක් සිදෙයි.:lol:

    එයා ආස සුදු අඩු අයටලු :baffled: