තාත්තට ගැහුව මැරෙන්ඩම

Status
Not open for further replies.

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :shocked: අඩෝ හු$තො දෙමාපියො එක්ක ඔය දාගන්න ප්‍රශ්ණ නම් හරියන්නෑ බං. වෙන රටේ ලෝකෙ කා එක්ක ප්‍රශ්ණ දාගත්තත් අම්ම තාත්ත එක්ක ප්‍රශ්ණ දාගෙන රැස්කරගන්න පව් ලේසි නෑ ගෙවන්න. උඹට කරනව නම් මෙහෙම දෙයක් තියෙනව.

    :( ගෙදර ප්‍රශ්ණ උඹට විසඳන්න කලින් උඹේ ප්‍රශ්ණ උඹ විසඳගනත් නෑ නෙ බං. පුළුවන් නම් දුර පලාතක පන්සලකට හරි ආරාමෙකට හරි අසපුවකට හරි යමන් මචන්. සුදු ඇඳුම් කිට් කීපයක්, තුවායක්, ටූත්බ්‍රශ් එකක් අරව මේව අත්‍යවශ්‍ය දේවල් ටික අරගෙන. ගිහින් සති කීපයක් එහෙ ඉඳලා උපස්ථාන කරලා බණ භාවනා කරලා ඉස්සර්ලම උඹගෙ මානසිකත්වෙ හදාගනින්. නංගි කෙල්ලෙක් නෙ, ඒකි ඔහොම ප්‍රශ්ණ දාගන්නෙ නෑ නෙ. පාඩුවෙ ඉඳියි ටික දවසක්. කෙල්ලො අඬල හරි ඔය වගේ වෙලාවට ප්‍රශ්ණ විසඳනව. අපි කොල්ලො වුනාම මල පනිනව වැඩියි, ඉතින් ඇරගන්න ගියාම තේරෙන්නෙ නෑ මේ අපි ගහ මරාගන්නෙ හදපු වඩපු අම්ම තාත්ත එක්ක කියල එවෙලෙට.

    ඒ නිසා පොඩ්ඩක් ගෙදරින් අයින් වෙලා හිටපන් මචන්. ටික කාලෙකට. බෙහෙතුත් අරන් යමන්. අම්මට කියල යමන්. තාත්තට කියන්න එපා. ළමය ගෙදරින් ගිහින් වගේ විදියට ඉන්න උනාම සමහරවිට හැදෙයි.

    මොනවහරි ප්‍රශ්ණයක් වෙලා අම්ම තාත්තගෙ ජීවිතේ උඹ මූලික වෙලා නැති වුනොත් පුතේ ආයෙම ගොඩ ඒමක් නම් නෑ. උඹ ක්‍රිස්තියානි, මුස්ලිම් මොකෙක් වුනත් මට වැඩක් නෑ. අම්ම තාත්ත එක්ක නම් ඔහොම ප්‍රශ්ණ දාගෙන ඒව ගහ මරාගෙන ඉවර කරනව කියල හිතන්නවත් එපා. අතෑරල දාල යමන් මචන් ටික දවසකට වෙන දිහාවකට. ගිහින් ඇත්තම කියහන් ස්වාමීන්වහන්සේලට. අයිඩින්ටිය අරන් යමන්.

    ප්‍රශ්ණ දාගන්න එපා මචන් ආයෙ ආයෙම කියන්නෙ ඔය වෙලාවට තිරිසන්නුන්ට අන්ත වෙනව අපේ හිත්. ඒ මොහොතකදි මොනවහරි වුනොත් ආයෙම ගොඩ ඒමක් නෑ. ඒකයි.. උඹට දැන් මේක කියවද්දි නිරවුල් මානසිකත්වයක් තියෙන නිසා මේ දේ හොඳට තේරුම් ගනින් ප්ලීස්. උඹට යාළුවෙක් ඕන නම් මට මැසේජ් කරපන්. එළකිරියෙත් හුඟක් උන් උදව් කරයි. කලබල වෙන්න එපා. සේරම විසඳෙයි කාලයක් යද්දි හොඳ විදියට. එතකම් ඉවසලා, කල්පනාවෙන් වැඩ කරහන්.
     
    • Like
    Reactions: youtube

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මං උඹව ජෝක් කලා තමයි. උඹ මේ කියන දේ ඇත්තනම් උඹ දැනට අසරණයි.
    අපි දෙමාපියෝ ලබන්නෙත් බං අපි කරලා තියෙන දේවල් අනුවම තමයි. එකෙක්ට හොද අයෙක් ලැබෙන්නත් උඹට නරක කෙනෙක් ලැබෙන්නත් හේතුව තමුන් කරපු දේම තමයි. මුලින් අන්න ඒක තේරැම් ගනින්. උඹ තාත්තට වෛර කරන්න එපා. උඹ පිං කුසල් වඩලා මේ තත්ත්වයට හේතු වුනු යම් පෙර විපාකයක් ඇත්නම් ඒ විපාකයන්ට රැස්කරපු පිං කුසල් අනුමෝදන් කරපං. සහනයක් ලැබෙයි. තව පාප කර්ම රැස්කරන්න යන්න එපා.​


    Great machn :love:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මං උඹව ජෝක් කලා තමයි. උඹ මේ කියන දේ ඇත්තනම් උඹ දැනට අසරණයි.
    අපි දෙමාපියෝ ලබන්නෙත් බං අපි කරලා තියෙන දේවල් අනුවම තමයි. එකෙක්ට හොද අයෙක් ලැබෙන්නත් උඹට නරක කෙනෙක් ලැබෙන්නත් හේතුව තමුන් කරපු දේම තමයි. මුලින් අන්න ඒක තේරැම් ගනින්. උඹ තාත්තට වෛර කරන්න එපා. උඹ පිං කුසල් වඩලා මේ තත්ත්වයට හේතු වුනු යම් පෙර විපාකයක් ඇත්නම් ඒ විපාකයන්ට රැස්කරපු පිං කුසල් අනුමෝදන් කරපං. සහනයක් ලැබෙයි. තව පාප කර්ම රැස්කරන්න යන්න එපා.​


    meka thamai aththa.:yes::yes::yes:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    තෝ ඕක මටද කිව්වෙ:frown:

    joke joke @ pool:cool::cool:

    මම වැඩක හිටියෙ බං :sorry:. ඇත්තට කිව්වත් කමක් නෑ. :cool:හිතේ තියං ඉන්නෙ නැතුව ඕන දෙයක් කියන මිනිස්සුන්ට මම කැමතී .:):):)

    ඒ ත්‍රෙඩ් එක යට ගියානෙ:(:( . මාත් ආසයි ඒ දේවල් දැන ගන්න.:cool::cool: ඒත් ඒ ගැන මොනවත් දන්නෙ නෑ .:(:(
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මම නම් පව් පිං විස්වාස කරන්නෙ නෑ.

    ඒත් උබලා ඒක විස්වාස කරනවා නම් මෙතන කමෙන්ට් කරලා තියන බාගෙට බාගය ඒ පවට හවුල් . :dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම නම් පව් පිං විස්වාස කරන්නෙ නෑ.

    ඒත් උබලා ඒක විස්වාස කරනවා නම් මෙතන කමෙන්ට් කරලා තියන බාගෙට බාගය ඒ පවට හවුල් . :dull:

    පින් පව් වැඩ කරන්න විශ්වාස කරන්න ඕනෙ නෑලු :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පින් පව් වැඩ කරන්න විශ්වාස කරන්න ඕනෙ නෑලු :(

    1080p ටීවී සිරිස් බාන්න විදියක් කියපන්කො ....
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    මිනිස්සු බීමට ඇබ්බැහි වෙන්න නොයෙකුත් කාරණා තියනවා. මෙතන උඹලගෙ තත්තා බීල අම්මටත් කෑගහනවා කියන්නෙ අම්මගෙයි තත්තගෙයි අතරෙ මොකක් හරි ප්‍රශ්නයක් ඇති උඹලා දන්නැති; අම්මා උඹලට කියන්නෙ නැති. (උඹලගෙ අම්ම තාත්තගෙ ඕන එපාකම් බලන්නෙ නැතුව ඇති, එක්කො අම්ම තාත්තා අකමැති දෙවල් කරනවා ඇති, එහෙම නැත්නම් අම්මා තාත්තට වඩා වෙන කාට හරි සලකනවා ඇති වගේ සරල දෙයක් වෙන්න පුලුවන් ඔතන තියෙන්නෙ)ඒකනිසා අම්මත් එක්ක වාඩිවෙලාවක ඕක ගැන කතාකරපන්. අම්මා අනිවාර්යෙන්ම ඕකට හේතුව දන්නවා. තාත්තත් බීල නැතිවෙලාවක ආදරෙන් කතාකරපන්. එතකොට උඹට ඕකට හේතුව හොයාගන්න පුලුවන් වෙයි. ඒහෙම නැතුව තාත්ත බීලා ඇවිත් කෑ ගහන වෙලාව වෙනකන් ඉන්න එපා ඔය ප්‍රශ්නෙ විසදන්න. හැම දේටම හේතුවක් තියනවා. උඹ කිව්වා වගේ හැමදේම සිද්දවෙන්නෙ හේතුපල ධහමට අනුව නම්, ඕය ඵලයට හේතිව හොයාගෙන ඒකට පිලියමක් යොදපන්. කරපු වරදට තාත්ත්ගෙන් සමාව ගනින්. දරුවන්ට කිසිම අයිතියක් නැහැ දෙමව් පියන්ට ගහන්න. උඹ තාත්ත කෙනෙක් වෙච්ච දවසට උඹට තේරෙයි හරියටම කව්ද තාත්තා කියන්නෙ කියලා. එතකන්වත් පොඩ්ඩක් ඉවසලා ඉදපන්.

    AnuradhaRa ට මානසික අවුලක් තියෙනවා කියලා ඌ ම කියනවා. බෙහෙත් ගන්නවා. ඌ ට වයස ගිහිං නාකි වෙලා stress එක ඩබල් වෙලා ඉන්නේ. ඌ කොහොමද ඔය තත්වේ එක්ක තාත්තා කෙනෙක් වෙන්නේ? උඹ ඌ ව තවත් depression පැත්තකට යැව්වෙ.
    ඔහොම තාත්තලා ගැන උඹ කිසි දෙයක් දන්නේ නැ කියලා උබේ කමෙන්ට් එකෙන් තේරෙනවා. කිසි practical දෙයක් කියලා නෑ..
    Brain chemical unbalance ගියහම ඔය රට බයිලා ගහලා ඌ ව ගොඩ දාන්න අමාරුයි.

    ඌ ට මේ ප්‍රශ්න වලට හේතු වෙන්නෙත් දෙමව්පියන් ගෙ වරදින් තමයි. ඒ මොඩ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. මූ ට PTSD එහෙමත් ඇති අතිතය අවුල් නිසා.
    මූ ට උදවු කරන්න ඕන නම් ලෙඩේ ගොඩ දාගන්න හෙල්ප් කරන එක තමයි තියෙන්නේ.


    AnuradhaRa උබට මැරෙන්න හිතෙනව නම් මැරෙන්න කලින් උබේ නංගිගේ photo එකකුත් දාලා මැරෙන්න. එතකොට අපි නංගිට හරි help කරන්නම් හොයාගන්න පුළුවන් උනොත්.
     

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    අඩෝ කැරියා උබ සමනලයෙක් නේද උබ තාත්තට සමනල වැඩේ කෙරුවා නේද:angry:
     
    Status
    Not open for further replies.