තාම හරියට payment gateway එකක් නැද්ද බන් ආනත සිංහලුන්ට😢

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    Yes. You only need a USA EIN . its free to get and only two weeks to process.
    Then you can use it to get stripe.
    Verification should be done using passport or english id card.


    However im not sure you can direct transfer payment to sl bank accounts
    දැන් ස්ට්‍ර්‍යිප් බෑන් වෙනව මචන් US EIN
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    ලපේ (Lapay) එක හොද නැද්ද අනුර අයියා හදුන්නාදුන්නේ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    machan mata me wade karaganna oni. ID verify karaganna oni neda?
    Driving license eka renew kala card eka thawama na.
    Awa gaman mama contact karagannam wade karala denna puluwan neda?
    Haki nam passport eka ganna. Karadara adui
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    Stripe does not accept srilankan br's.
    but you can form an llc in detroit to get it..stripe has a service called atlas that does this for you but it's $500....
    there are also ways to get 50% off this service but need to do some digging.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,652
    2,147
    113
    ආ දැන් USD අවුලක් නැද්ද? කලින් කතා කළ ඒජන්ට් කිව්වෙ USD දැන්ම බෑ කියල. එහෙනම් හදල ඇති

    `

    UK පේපැල් එකක් දෙන්නම් තමන්ගෙ නමට, ඊමේල් ෆෝන් ඔක්කොම තමන්ගෙ ඒවට. 20-25 අතරෙ ගාණක් යනවා ලිමිට් සපෝට් එක්ක. ලීගල් බිස්නස් වලට විතරයි, ඩ්‍රොප් ශිපින් දෙනවා, රිෆන්ඩ් දෙන්නැතුව ලිමිට් උනොත් වගකීමක් නොමැත
    ------ Post added on Oct 17, 2024 at 2:21 PM
    Machan me gana poddak kiyapanko