තාම හරියට payment gateway එකක් නැද්ද බන් ආනත සිංහලුන්ට😢

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,321
    10,641
    113
    පිලීපීන් පේපල් එකක් තිබ්බා එකෙත් ඕනවෙලවක වෙරිෆෙකේශන් ඉල්ලනවා..සුද්දෝ බය නැතුව පේ කරන එකකට තියෙන්නේ පේපැල් විතරයි..උබලා දන්න අවුලක් නැතුව යූස් කරන්න පුලුවන් එකක් කියපන්කෝ නැත්තං අවුලක් නැතුව පේපැල් යූස් කරන්න පුලුවන් විදියක් උනත් කමක් නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    speech GIF
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    LOLC එකෙන් දෙන iPay ගනින් පිටරට කාඩ් වලින් Pay කරන්න පුළුවන් හැබැයි LKR වලින් තමයි වැඩ. BR නැතුව දෙනවා Limite නැහැ කිසිම Fee එකක් නැහැ

    නැත්තම් Dialog එකෙන් දෙන Genie ගන්න එකනම් USD Support , හැබැයි BR එකක් තියෙන්න ඕනේ
     
    recurring payment handle karanawada?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    කියලා Active කරගන්න ඕනේ
    USD උනත් එහෙමයි
    ආ දැන් USD අවුලක් නැද්ද? කලින් කතා කළ ඒජන්ට් කිව්වෙ USD දැන්ම බෑ කියල. එහෙනම් හදල ඇති

    `
    පිලීපීන් පේපල් එකක් තිබ්බා එකෙත් ඕනවෙලවක වෙරිෆෙකේශන් ඉල්ලනවා..සුද්දෝ බය නැතුව පේ කරන එකකට තියෙන්නේ පේපැල් විතරයි..උබලා දන්න අවුලක් නැතුව යූස් කරන්න පුලුවන් එකක් කියපන්කෝ නැත්තං අවුලක් නැතුව පේපැල් යූස් කරන්න පුලුවන් විදියක් උනත් කමක් නෑ
    UK පේපැල් එකක් දෙන්නම් තමන්ගෙ නමට, ඊමේල් ෆෝන් ඔක්කොම තමන්ගෙ ඒවට. 20-25 අතරෙ ගාණක් යනවා ලිමිට් සපෝට් එක්ක. ලීගල් බිස්නස් වලට විතරයි, ඩ්‍රොප් ශිපින් දෙනවා, රිෆන්ඩ් දෙන්නැතුව ලිමිට් උනොත් වගකීමක් නොමැත
    ------ Post added on Oct 17, 2024 at 2:21 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    ආ දැන් USD අවුලක් නැද්ද? කලින් කතා කළ ඒජන්ට් කිව්වෙ USD දැන්ම බෑ කියල. එහෙනම් හදල ඇති
    සුරංග කියලා කෙනක් ඉන්නේ එයා පුලුවන් කිව්වා මට
     
    • Like
    Reactions: Gingy

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    Yes. You only need a USA EIN . its free to get and only two weeks to process.
    Then you can use it to get stripe.
    Verification should be done using passport or english id card.

    However im not sure you can direct transfer payment to sl bank accounts
    what about business registration?