තායිලන්ඩ් වීසා උදව්

Dhanuz101

Member
Dec 2, 2014
13
2
0
තායිලන්ඩ් වීසා උදව්

අපි යාලුවො සෙට් එකක් සැප් 1 තායිලන්ඩ් යන්න හදන්නෙ. වීස හදන්න ට්‍රැවල් ඒජන්සියකට දුන්න.
අම්මගෙන් හරි තාත්ත ගෙන් හරි ස්පොන්සර් ලෙටර් එකක් ඔනෙලු ටුවර් එකට සොපොන්සර් කරන්නෙ එයාලා කියල. ඒ වගේ හදපු සොපොන්සර් ලෙටර් එකක template තියෙන කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න. එ වගේ ලෙටර් එකක් හදල හරි දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    [Your Address]
    06th January 2015

    The Entry Clearance Manager
    Visa Section
    British High Commission
    Colombo/ Chennai
    [Embassy Address]

    Dear Sir/Madam,

    Letter of Consent

    We, [Father's_name] and [Mother's_name] of [House_address], father and mother of the applicant, confirm that the funds available at the ETI Finance Limited under following fixed deposit certificate numbers and we can withdraw them for him at any time:

    HOFDNE13XXXXXX, XXXXXX
    [This can be a bank account number too]

    Our son [Your_name] can use the full funds for his travel expenses at any time and we give our blessings to him have a safe journey.

    Yours faithfully,

    …………………………………….
    (Mother's_name)

    …………………………………….
    (Father's_name)​
     
    • Like
    Reactions: EUMA175

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    අපි යාලුවො සෙට් එකක් සැප් 1 තායිලන්ඩ් යන්න හදන්නෙ. වීස හදන්න ට්‍රැවල් ඒජන්සියකට දුන්න.
    අම්මගෙන් හරි තාත්ත ගෙන් හරි ස්පොන්සර් ලෙටර් එකක් ඔනෙලු ටුවර් එකට සොපොන්සර් කරන්නෙ එයාලා කියල. ඒ වගේ හදපු සොපොන්සර් ලෙටර් එකක template තියෙන කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න. එ වගේ ලෙටර් එකක් හදල හරි දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්

    machan visa karanna dunne kohetada.keeyak yanawada visa walata
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය දාල තියන ලෙටර් එක උබට ඕන විදිහට හදලා ගනින්. මල්ලී පරිස්සමෙන් ගිහින් වරෙන්.

    මගේ උපදේශය : මල්ලී බඩුවක් ගහන්නනම් හිතන්නවත් එපා. අපේ ඔෆිස් එකේ එකෙක් ට HIV හැදුනා තායිලන්ඩ් ගිහින් බඩු ගහලා. මේ ලගකදී දවසක් උට TB හැදුණා. එකෙන් තමයි ඒඩ්ස් අසාදනය වෙලා කියලා අහුවෙලා තියෙන්නේ. කොන්ඩම් එකක් දාලවත් කරන්ඩ යන්න එපා. බදු සබ්ජෙක්ට් එක නැතුව වෙන ඕනෑම ආතල් එකක් ගනින්.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔය දාල තියන ලෙටර් එක උබට ඕන විදිහට හදලා ගනින්. මල්ලී පරිස්සමෙන් ගිහින් වරෙන්.

    මගේ උපදේශය : මල්ලී බඩුවක් ගහන්නනම් හිතන්නවත් එපා. අපේ ඔෆිස් එකේ එකෙක් ට HIV හැදුනා තායිලන්ඩ් ගිහින් බඩු ගහලා. මේ ලගකදී දවසක් උට TB හැදුණා. එකෙන් තමයි ඒඩ්ස් අසාදනය වෙලා කියලා අහුවෙලා තියෙන්නේ. කොන්ඩම් එකක් දාලවත් කරන්ඩ යන්න එපා. බදු සබ්ජෙක්ට් එක නැතුව වෙන ඕනෑම ආතල් එකක් ගනින්.

    තයිලන්ඩ් ගිහින් නොගහා එන්නත් එපා ...:angry:
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    Thai wala badu case eka echchara aulak nehe bng. Reputed thenakin gahanna oni. oya pare inna ewa talk karala gahala thamai leda hedenne.