Umba propesonal nai allana ekek nemei ne???
Sirawatama parissamen machn..Umba kiuwa wage munwa marana 1 hari paw...danna weda kida okkoma dala beruwath paw ne...Jeewithayakne...
උඹේ මුහුණ පෙන්නපන් බම්ප් එකක් දාන්නම්මචන්ලා තිත් පොළඟ[russell's viper] පන පිටින් අල්ලගත්ත ... මාර ගේමක් දුන්න . හෙනම risk එකක් ගත්ත.මු මචන් ලංකාවේ ඉන්න සර්පයොන්ගෙන් විසකුරුම එකෙක්. ගැහුවනම් ඉතින් sorry තමා.. මරන්න බැ බන් .. නිදහස් කරන්න ඕනේ නිසයි අල්ලාගත්තේ... ෆොටෝ ටිකක් දැම්ම ..හොඳ නම් සලකල යන්න.
මූ ගැන වැඩි විස්තර ඕනේ අය මෙතනින් බලාගන්න ..[ ඇඩ්මින් ලින්ක් එක අයින් කරයිද දන්නේ නැ.]
http://en.wikipedia.org/wiki/Daboia
මම කලින් අඩි 6 විතර නයෙකුත් ඇල්ලුවා .. එකේ ෆොටෝ නැ බන් . වීඩියෝ එකක් නම් තිබුනා. පස්සේ වෙලාවක දැන්නම්. මේ ඉන්නේ මගේ යාලුවෝ සෙට් එක. උන් තමා ඉතින් මගේ හැමදේටම ඉන්නේ .
හොඳ නම් සලකල යන්න.
අඩුම ගානේ බම්ප් එකක්වත් දාපල්ලකෝ....[/SIZE][/COLOR]

මොකද්ද බං ඒ ඌව අල්ලන්න ගත්ත කොහු මිට....