තිත් පොළඟා ඇල්ලුවා

gpsanjaya

Member
Aug 11, 2009
69
2
0
a uba mara porek ban.uba oya gana study karnawada ? karanne nathan karapan machan.sarpayo gana danna minissu adui.apith dakkama ohe marala danawa.passe baluwama ahinsakayek.a thawa dapan ban
 

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Parissamen machn....:yes:Umba propesonal nai allana ekek nemei ne???:PSirawatama parissamen machn..Umba kiuwa wage munwa marana 1 hari paw...danna weda kida okkoma dala beruwath paw ne...Jeewithayakne...:yes::yes:
    1.gif
     

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    thanks machanla ideas walata. man poddak sarpayo gena interest. igena genath tiyenawa. anyway thanks wewa hamotama...
     

    AshNV

    Member
    Apr 19, 2012
    159
    8
    0
    Dote.
    අඩෝ උබ නම් අදහන්න වටින පොරක් බන්.සිරාවට වෙන එකෙක් එහෙම නම් ඔය සතාව මෙලහට මරල.මට දෙන්න රේප් නම් නෑ බන්.අද Register උනේ.පස්සේ සෙට් උනොත් දෙන්නම්.උබ කරපු වැඩේ නම් අගයනවා.Thumbs up!
    පරිස්සමින් කරපන් . :)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන්ලා තිත් පොළඟ[russell's viper] පන පිටින් අල්ලගත්ත ... මාර ගේමක් දුන්න . හෙනම risk එකක් ගත්ත.මු මචන් ලංකාවේ ඉන්න සර්පයොන්ගෙන් විසකුරුම එකෙක්. ගැහුවනම් ඉතින් sorry තමා.. මරන්න බැ බන් .. නිදහස් කරන්න ඕනේ නිසයි අල්ලාගත්තේ... ෆොටෝ ටිකක් දැම්ම ..හොඳ නම් සලකල යන්න.

    මූ ගැන වැඩි විස්තර ඕනේ අය මෙතනින් බලාගන්න ..[ ඇඩ්මින් ලින්ක් එක අයින් කරයිද දන්නේ නැ.:P]
    http://en.wikipedia.org/wiki/Daboia



    මම කලින් අඩි 6 විතර නයෙකුත් ඇල්ලුවා .. එකේ ෆොටෝ නැ බන් . වීඩියෝ එකක් නම් තිබුනා. පස්සේ වෙලාවක දැන්නම්. මේ ඉන්නේ මගේ යාලුවෝ සෙට් එක. උන් තමා ඉතින් මගේ හැමදේටම ඉන්නේ .

    හොඳ නම් සලකල යන්න.


    අඩුම ගානේ බම්ප් එකක්වත් දාපල්ලකෝ....[/SIZE][/COLOR]
    උඹේ මුහුණ පෙන්නපන් බම්ප් එකක් දාන්නම් :P
     

    Choice

    Active member
  • Mar 16, 2008
    150
    46
    28
    mamat oya system eken gedarata apu garandi 2nnek alluwa, garandi nisa baya natiwa alluwa, eth, monawa wunat podi bayak tiyanawa, :P :P