තිස්ස තිස්ස

upCountry

Member
Nov 12, 2014
484
86
0
මාරු ඇ......

MY3 ගියේ unp 1ට නෙවේ .වෙනම කණ්ඩායමක් විදියට
එත් තිස්ස කෙලින්ම සන්දානෙට .

අඩෝ බලනකොට unp 1ට තිස්සත් නැ MY3 නැ.Unp gunge 3th ne.....
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10676283_548659595277708_5393895919479441960_n.jpg
     

    N Cap

    Member
    Dec 8, 2014
    40
    6
    0
    Colombo, Lk
    මගේ අදහස නං ඔය ගැන මේකයි. දැන් ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න පැරණි දේශපාලන නායකයන් පක්ෂය ගැන කලකිරිලා ඉන්නවා කියන්නෙත් එජාපෙන් පැන්න උදවියට හොද හොද ඇමතිකම් දීලා තියන් ඉන්න හින්දා කියනවා නේද? එතකොට දැන් අද ආවයි කියන තිස්ස අත්තනායක මහතාට සෞඛ්‍ය ඇමතිකම දෙන්න යනවයි කියනවනේ. එතකොට දැන් ඒ ඇමැතිකමත් හම්බවෙන්නේ එජාපෙන් ආපු කෙනෙක්ට. ඕකෙන් ආණ්ඩුවේ ඉන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකන් තවත් කලකිරෙනවනේ.
     

    N Cap

    Member
    Dec 8, 2014
    40
    6
    0
    Colombo, Lk
    අනුර බණ්ඩාරනායකගේ තිබුනවගේ තිස්සගේ හදහනේ තියෙන්නෙත් "හැමදාම විපක්ෂයේ" කියල
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අනුර බණ්ඩාරනායකගේ තිබුනවගේ තිස්සගේ හදහනේ තියෙන්නෙත් "හැමදාම විපක්ෂයේ" කියල
    මහින්දගේ නැකැත්ගුරා මූව ඇන්දුවා යූ ඇන් පි යේ රාජයෝගෙ තියෙන්නෙ තිස්සට කියල
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තිස්ස ගියේ UNP කාරයාගේ එරියස් එක කවර් කරන්නලු ? ඇත්තද බන් මේ ?

    10562542_755546701193870_987840652105546065_o.png
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    Dear Friends,
    මාතෘකාව තිස්ස අත්තනායක හෝ වෙනත් පුද්ගලයකු නොව මෛත්‍රී
    :yes::yes::yes: