තුක් විතරක්

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
අපෝ ඌ ගැන කියන්න පුළුවන් මාස ගාණක්.. එක සැරයක් කොල්ලෙක්ට මැසේජ් එකක් යවලා ඇඩ්මින් වගේ.. හිනා කාලා මැරෙනව ඒක දැක්කම.. ඊට පස්සෙ ෆේක් එකක් හදන් ඇවිත් ඌටම බැනලා ත්‍රේඩ් එකක් දාගෙන.. මුලින් බැන්නට පස්සෙ ජනාධිපති දන්නවා.. උගේ පුතාව දන්නවා අරව මේවා කියලා බොරුවට ලොකුකම් කියන්න ගත්තා.. මම නම් වහ කනවා..:yes:

මට නම් බොරු ටෝක්ස් දෙන්න කැමති නෑ බං.. මං දුප්පත්.. ලොකු ලොක්කො දන්නෙත් නෑ.. ජොබ් එකක් කරනවා.. ඒකත් කාලකන්නියි.. ඒත් ඒකෙන් තමා මං ටිකක් හරි ගොඩ ගියේ.. ඒක නිසා මොකුත් කියන්න කැමති නෑ.. තාත්තත් වැඩට යන්නෑ.. මං යන්න එපා කියපු නිසා.. දැන් මගේ අතේ ගේම දුවන්නෙ.. හැමදාම මේ ජොබ් එක කරන්න බෑ.. එහෙම වුණොත් මට මැරෙන්න වෙන්නෙත් මේක ඇතුලෙම තමා.. කසාඳයක් කරගන්න වෙන්නෙත් නෑ.. කීයක් හරි හොයාගෙන වෙන මොකක් හරි පටන්ගන්නව බං.. අවුරුදු එකහමාරකින් විතර.. තාම ණය ගෙවනවා.. පුදුම කරුමයක් ඒකත්.. නින්ද යන්නෑ බං ඒවා මතක් වෙනකොට..

මං සිරාවටම ඇහුවෙ බං.. කාවවත් මීට් වෙලා නැද්ද..?

දෙකම එකයි මචෝ.. අපි කට වහගෙන හිටියත් මැරෙනවා.. ගේමට ගියත් මැරෙනවා..
අපි මැරෙයි බං ඒත් අපේ පුංචිඋන් ජීවත් වෙයි බං සංහල කියල හරි ජාතියක් ඉතුරුවෙයි
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕක ගෙදර ඉන්න කාලෙ නම් ලොකුවටම තිබුණා බං..ඔය ආසාවටම මං කොම්පියුටර් එකකුත් හැදුවා ගේම් ගහන්න කියලා.. දෙකයි ගාණක් වතුරෙ බං.. අපරාද සල්ලි.. තියෙනවට හැදුවා නෙමෙයි.. ඒක ගෙදර පැත්තක වේලෙනවා.. තාත්තා සිංදුවක් අහනවා විතරයි ඒකෙන්.. ජොබ් එකත් එක්ක ගේම් ගහන්න ටයිම් නෑ.. අනික මේ ඔෆිස් එකේ තියෙන මගුලෙ ගේම් ගහන්න බෑ බං.. ගූ ගොඩක්.. දැන් නම් ලොකුවටම ගේම් පිස්සුව නෑ.. සිරාවටම පුරුදු වෙන්න නම් එපා.. කුඩු පරාදයි..:rofl:

    දැන් මේ මට ඩ්‍රින්ක් එක දාන එක නවත්තගන්න බැරිව බං ඉන්නෙ.. සෑහෙන ගාණක් යනවා මාසෙට.. දිනපතා බොනවා.. පට්ට කේස් බං.. පස්සෙ තමා මතුවෙන්නෙ.. :(

    game pissuwa matath darunuwatama thibba ban ... 2000 patan gaththa eka 2007 wage weddi nawaththagaththa kohoma hari ... godak weda passata giya eken :dull: ... aye ithin xbox ekak wage araganna asawak thiyenawa

    daily gasanawada ban :shocked: ... oka issella sathiyakata serayak wage schedule karala eta passe masekata serayak wage adu karanna puluwan ekak ... poddak try karapan ... :yes:

    11.gif
    එල එල උබත් අපිත් එක්කම එදා ඉදල ඉන්න එකානෙ;)

    උ විමල් විරවංස වගෙ ඔහෙ කියවනවා අපි ඉතින් එවා අල්ලන් උව කනවා:rofl:

    :rofl: :rofl: mathak weddith athal :P
     
    • Like
    Reactions: B.Lalakka

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    අපි සිංහල කඩවලට යන එක හොද දෙයක් නොගියා කියලා බිත්තර ගහන එඅ වරදක් අසික්කිත වරදක් එක:yes:

    meka nm aththama kathawa machn.ape un post danawa me balu wada karala.mata nm penna ba.sinhala ape minissu hariyata businee karanwa nm ewata laaba ei.
    me minissu me minissunge businees karaddi biththara gahala karana eka maha pajathama wadak.sinhala kamatath awanambuwak mewa :no:
     
    • Like
    Reactions: B.Lalakka

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    dan lankawe mama podi kal a kiyanne A/L walin passe giya..රට ..ඉගෙන ගන්න තරම් සල්ලියක් තිබුනේ නැහැ .... දැන් ලංකාවේ ...අපේ රට තරම් සැපක් කොහෙද මචන්...දැන් මම වැඩ කරන්නේ USA වෙලාවට...එකයි මෙහෙම රැටත් log වෙලා ඉන්නේ ....උඹ ලංකාවෙනෙ ...හෙට වැඩ නැද්ද .... mmmmm FB එක මහා ජරාවක් බන් .......ඕක හොඳයි පවුල් කඩන්න ...... නැත්තම් කාව හරි සෙට් කරගෙන ...පාඩුවක් විඳින්න නැත්තම් විඳගන්න ....
    සිරාවටම.. ලංකාවෙ හුළඟත් සැපයි බං මට නම්.. කොච්චර සල්ලි දෙනවා කිව්වත් මේ රට දාලා යන්න හිත් දෙන්නෑ.. මැරුනත් මැරෙන්නෙ මේ ලංකාවෙම තමා.. මට චාන්ස් දෙක තුනක්ම ආවා.. මං ගියේ නැහැ බං.. අනික අම්මයි තාත්තයි දාලා මං කොහෙ යන්නද.. ඒ දෙන්නට ඉන්නෙ මං විතරයි.. වෙන කවුරුවත් නැහැ.. නෑදෑයො එහෙමත් මං අයින් කරල දාලා ඉන්නෙ.. උනුත් අර යාලුවො වගේ තමා.. තියෙනකන් පණ දෙන්න.. නැති දාට පැත්ත බලන්නෑ.. වේස හැත්ත..

    මම හෙට නෙමෙයි බං දැනුත් වැඩ.. මටත් සල්ලි නෑ.. ඒකනේ මේ දුක් විඳින්නෙ.. :(

    USA වෙලාවට වැඩ කරනවා කියපු එක මට පැහැදිලි මදි කොල්ලා..

    ෆෙස්බුක් ගැන උඹ කියන්න ඕන ටික කියල තියෙන නිසා මං මොකුත් කියන්නෑ.. සහතික ඇත්ත..:yes:

    :yes: ඔවු සිරාවටම එහෙම තම්යි ඉස්සර් රෙප් කපන්නෙත් කුවෙට් හම්බයා කියලා:yes:
    දැන් මගෙ බුමිකාව පැටියා රගපාන්නෙ උත් හෙට අනිද්දා මං වගෙ වෙයි සමහර විට
    අපෙ හාමුදුරු කෙනෙක්ට නිතර බනිනවා දකිනකොට අපිට රිදෙනවා අපිත් ඉතින් එතකොට වෙනස් වෙනවා:dull:
    එකයි උනෙ අනික මෙ ජාති බෙදෙ ත්‍රෙඩ් නවත්වන්න ඔන
    අපි හලාල් වගෙ අසාදරන වලට එරෙහි වෙන්න ඔන නමුත් නිකරුනෙ බනින එක නවත්වන්න ඔන අපෙ පැත්තෙන් විතරක් ඔක වෙලා මදි අනිත් පැත්තෙනුත් ඔක වෙන්න ඔන ඔතන කොටවන කොට්ටාශයක් ඉන්නවා උනුත් මෙක නවත්වන්න ඔන අපි සිංහල කඩවලට යන එක හොද දෙයක් නොගියා කියලා බිත්තර ගහන එඅ වරදක් අසික්කිත වරදක් එක:yes:
    අනේ මගෙත් ඕන තරම් කපලා තියෙනවා.. උඹ ටැග් එකේ ගහල බලපං CrazyBuddy කියලා.. ජතිවාදියා අරව මේවා ඇති.. මාත් සමහර හේතු නිසා වෙනස් වෙන්න ගත්තෙ බං.. මාත් කැමති නෑ ආගම් එක්ක ගහමරාගන්න..

    අපෝ මං ඔය ගැන කතා කරන්නෑ බං.. මොකද දවසක් GT ඕකට උත්තර දුන්නා.. රේඩියෝ එකේම.. උඹ හිටියා නම් අහන්න ඇති ඒක.. තමන්ට කැමති දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන් කිව්වා ඕපන් ෆෝරම් එකේ.. ඉතිං එක එකා කැමති කැමති දේවල් දැන් ප්‍රකාශ කරනවා..:rofl:

    කොටවනවා කියන්නෙ මචං.. මේකෙ ඉන්නවා ආගමක් දහමක් අදහන්නෙ නැති එවුන් සෙට් එකක්.. ඔය කිලර්, ටොපා වගේ උදාහරණයක් ගත්තොත්.. උන් කරන්නෙ හැම ආගමකටම බනිනවා.. බැනලා සිංහල, මුස්ලිම් දෙක අවුස්සලා මාරු වෙනවා.. මං ඕන තරම් ඔය වගේ සීන් දැකලා තියෙනවා.. ආගම් ගැන දාන හොඳ දෙයක් ඇරෙන්න අනිත් හැමදේම අයින් කරනවා නම් හරි.. අපි ඕවා කියන්න ගියොත් අපි වැරදිකාරයො වෙනවා.. ඒ නිසා කට පියන් ඉන්නෙක හොඳා..:D

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    eka aththa machn.mewa apita kiyala karanna pluwan wadath neme machn.rata janadipathi kenk unama hari eka neethiyak thiynna one.
    mkda meka sinhala baudda ratak.
    ekatai moolika thana denna one.
    e wagema
    aththatama lankawa gana katha karaddi bn ape sinhala unge kisima winayak na.:no:
    hamadema salli.issara minissunge thibba manussakam nathi wela ghn bn :no:

    ubata mn kiyana de therenwa athine machn
    sinhala minissu pansal gyath bn karanne anik kenata eerisiya karana eka oya wage dewal.

    uba hithapn muslim ewn ochchara ekata set wnne un okkoma share kran ewa innawa.kattiya eka thanata gnna hadanne.

    issara hitiya sinhala baudddaya kaalayath ekkama parinamanaya wela dn awl wela.
    api dn unath parakku na me rata bera gnna.eth api mkak hari campaign ekak karoth muslim unta wiruddawa,kawda apita mulinma kelinne???

    apema un neda machn :no:

    බයට දගලන්නේ බං මේ රටේ ඉතිහාසෙ නොදැන හැම සියවසකම යුදධයක් තිබුන රටක් මේක අද අපි ජාතියක් විදියට ජීවත් වෙන්නෙ ඒ නැතිවෙච්ච මිනිස්සුන්ට පිං සිද්ද වෙන්න ඒ මිනිස්සු.් හිතුවනං මේ විදියට මෙලහකට මේරටේ සිංහලයෝ නෑබං දිනාදුන්න රටේ ආරක්ෂාව තහුවුරු කරගන්න බැරිනම් මොනවටද බං අපි යුදේධ කරේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපි සිංහල කඩවලට යන එක හොද දෙයක් නොගියා කියලා බිත්තර ගහන එඅ වරදක් අසික්කිත වරදක් එක:yes:

    meka nm aththama kathawa machn.ape un post danawa me balu wada karala.mata nm penna ba.sinhala ape minissu hariyata businee karanwa nm ewata laaba ei.
    me minissu me minissunge businees karaddi biththara gahala karana eka maha pajathama wadak.sinhala kamatath awanambuwak mewa :no:

    anika oka raswim thiya thiya karanna deyak newei ban ... molen gahanna ona gemak ... weda nathi unta nam hodai owa :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගෙදරින් බර බරෙ පස්සෙ උත්තර දෙන්නම් ඉන්න උන්ට ගුඩ් නයිට් මචන්ලා හෙට හමු වෙමු
     
    • Like
    Reactions: B.Lalakka

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    බයට දගලන්නේ බං මේ රටේ ඉතිහාසෙ නොදැන හැම සියවසකම යුදධයක් තිබුන රටක් මේක අද අපි ජාතියක් විදියට ජීවත් වෙන්නෙ ඒ නැතිවෙච්ච මිනිස්සුන්ට පිං සිද්ද වෙන්න ඒ මිනිස්සු.් හිතුවනං මේ විදියට මෙලහකට මේරටේ සිංහලයෝ නෑබං දිනාදුන්න රටේ ආරක්ෂාව තහුවුරු කරගන්න බැරිනම් මොනවටද බං අපි යුදේධ කරේ
    :yes:
    uba hari machn.yudde kale ratak washayen.e kiynne ape hamudawe muslim demal aya hitiya.nathuwa neme.
    dn api muslim un ekka gemata gyoth apith ekka inne kawda?
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ගෙදරින් බර බරෙ පස්සෙ උත්තර දෙන්නම් ඉන්න උන්ට ගුඩ් නයිට් මචන්ලා හෙට හමු වෙමු
    හා හා ඒ වැඩේ කරපං ලේඩීස් පස්ට හරිද:rofl: සුබ රාත්‍රියක් පුටේ:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගයියා අවසානයට කියපු එකට උත්තරයක් දෙන්න මට බැරි වුණා.. උඹ කියපු කතාව ඇත්ත බං.. මුස්ලිම් කඩේකට ගියා කියලා බිත්තර ගහන එක චාටර් වැඩක් තමා.. මාත් ඕවයි දුරදිග නොබල කෑගැහුවා පෙරේදා.. සිරාවටම අපිට කැමති කඩේකින් බඩු ගන්න අපිට අයිතියක් තියෙනවා.. කිසිම කෙනෙක්ට ඒවා තහනම් කරන්න අයිතියක් නෑ.. ඒත් මචං අද අපේ බොසා ගාල්ලෙ ටවුන් එකට ගිහින් තියෙනවා.. මුස්ලිම් කඩවල සෙනඟ වෙනද තරම් නෑලු.. සෑහෙන්න අඩුයිලු.. කොළඹ තත්වයත් ඒ වගේ මං හිතන විදියට.. මොකද ඕකට ප්‍රධාන හේතුව වුණේ යට ඇඳුම් වලට ස්ප්‍රේ විදිනවා, ටොෆි දෙනවා කිව්වනේ සිංහලයා වඳ කරන්න.. ඒකට බයයි ගොඩක් අය..

    මුස්ලිම් එවුන්ගෙ වගේම අපේ එවුන්ගෙත් වැරැද්දක් තියෙනව මචං.. ඕක කරන්නෙ ෆේස්බුක් එකේ සෙට් එකක්.. බොරු කටකතා හදලා ප්‍රසිද්ධ කරනවා.. මං දැක්කා අරක්කු බෝතලේ හලාල් ලාංඡනය ගහලා අරක්කුත් හලාල් කරයි කියල තියෙනවා.. තනිකර බොරුවක්.. අපි අන්තිමට ඇත්ත පිංතූරය හොයාගත්තා.. අරක එඩිට් කරපු එකක්.. අපේ එකෙක් නොදන්නාකමට ඒක මේකෙ දාලා තිබුණා.. ඇත්තටම ඒ වගේ දෙයක් වෙනවා නම් දැම්මට ප්‍රශ්නයක් නැහැ.. ඒත් බොරු කියන එක හොඳ දෙයක් නෙමෙයි..

    මුස්ලිම් අයත් ඔය වැරැද්දම කරනවා.. උන් කෙලින්ම අපේ ස්වාමීන්වහන්සේලට මඩ ගහන්නෙ.. ඒක ලොකු වැරැද්දක්..
     
    • Like
    Reactions: B.Lalakka

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    :yes:
    uba hari machn.yudde kale ratak washayen.e kiynne ape hamudawe muslim demal aya hitiya.nathuwa neme.
    dn api muslim un ekka gemata gyoth apith ekka inne kawda?

    මේ දැන් යුදධ කරන්න නෙමේ බං කියන්නේ
    හොදයි අපි සුද්ධ නොකර හිටිය කිපං
    උබට ෂුවර්ද මුස්ලිම්වුන් අනිත් බංගලාදේශය තායිලන්තය ඉන්දුනීසියාවෙ ලිබියාව වගේ නැතුව අන්තිම සිංහලයටත් මේකෙ නිදහසේ ඉන්න දෙයි කියල එහෙම වුනොත් කවුද බං ඒදාට සහයෝගෙට එන්නෙ ජාතියක් විදියට සිංහලු හැමදාම තනියෙන් බං හිටියේ මුස්ලිම් වගේම දෙමලවුනුත් හිටිය සුලු පිරිසක් හැබැයි මේ සුද්ධෙ කරෙත් සිංහල වු
    න් බං
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ගයියා අවසානයට කියපු එකට උත්තරයක් දෙන්න මට බැරි වුණා.. උඹ කියපු කතාව ඇත්ත බං.. මුස්ලිම් කඩේකට ගියා කියලා බිත්තර ගහන එක චාටර් වැඩක් තමා.. මාත් ඕවයි දුරදිග නොබල කෑගැහුවා පෙරේදා.. සිරාවටම අපිට කැමති කඩේකින් බඩු ගන්න අපිට අයිතියක් තියෙනවා.. කිසිම කෙනෙක්ට ඒවා තහනම් කරන්න අයිතියක් නෑ.. ඒත් මචං අද අපේ බොසා ගාල්ලෙ ටවුන් එකට ගිහින් තියෙනවා.. මුස්ලිම් කඩවල සෙනඟ වෙනද තරම් නෑලු.. සෑහෙන්න අඩුයිලු.. කොළඹ තත්වයත් ඒ වගේ මං හිතන විදියට.. මොකද ඕකට ප්‍රධාන හේතුව වුණේ යට ඇඳුම් වලට ස්ප්‍රේ විදිනවා, ටොෆි දෙනවා කිව්වනේ සිංහලයා වඳ කරන්න.. ඒකට බයයි ගොඩක් අය..

    මුස්ලිම් එවුන්ගෙ වගේම අපේ එවුන්ගෙත් වැරැද්දක් තියෙනව මචං.. ඕක කරන්නෙ ෆේස්බුක් එකේ සෙට් එකක්.. බොරු කටකතා හදලා ප්‍රසිද්ධ කරනවා.. මං දැක්කා අරක්කු බෝතලේ හලාල් ලාංඡනය ගහලා අරක්කුත් හලාල් කරයි කියල තියෙනවා.. තනිකර බොරුවක්.. අපි අන්තිමට ඇත්ත පිංතූරය හොයාගත්තා.. අරක එඩිට් කරපු එකක්.. අපේ එකෙක් නොදන්නාකමට ඒක මේකෙ දාලා තිබුණා.. ඇත්තටම ඒ වගේ දෙයක් වෙනවා නම් දැම්මට ප්‍රශ්නයක් නැහැ.. ඒත් බොරු කියන එක හොඳ දෙයක් නෙමෙයි..

    මුස්ලිම් අයත් ඔය වැරැද්දම කරනවා.. උන් කෙලින්ම අපේ ස්වාමීන්වහන්සේලට මඩ ගහන්නෙ.. ඒක ලොකු වැරැද්දක්..
    බිත්තර වැඩේ මාත් අනුමත කරන්නෑ බං මොකද මේ සම්බන්දයෙන් අපේ ගම්බද
    මිනිස්සු දැනුවත් නැ අන් දන්නෑ ෆැෂන් බග් කියන්නෙ මොකද්ද කියලවත් මේ දැනුවත් කිරීම රටපුරා ගියොත් මිනිස්සු මුස්ලිම් වර්ජනය කරයි අනිවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි මැරෙයි බං ඒත් අපේ පුංචිඋන් ජීවත් වෙයි බං සිංහල කියල හරි ජාතියක් ඉතුරුවෙයි
    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා තම.. මේකෙ අවසාන වෙන්නෙ ලංකාවම ලේ විලක් කරලා.. උන්ගෙ ප්‍රධාන ආයුධයත් කඩුවනේ.. බෙල්ල තමා අදින්නෙ.. මාව මැරුවත් කමක් නෑ අම්මයි තාත්තයි බේරලා..

    game pissuwa matath darunuwatama thibba ban ... 2000 patan gaththa eka 2007 wage weddi nawaththagaththa kohoma hari ... godak weda passata giya eken :dull: ... aye ithin xbox ekak wage araganna asawak thiyenawa

    daily gasanawada ban :shocked: ... oka issella sathiyakata serayak wage schedule karala eta passe masekata serayak wage adu karanna puluwan ekak ... poddak try karapan ... :yes:
    ඔවු බං.. මේ සතියට මගේ සෑහෙන්න වැඩ ගොඩක් පාඩු වුණා.. මේ මගුල නවත්තන්න ඕන කොහොම හරි.. ගෙදරට වෙලා ෆන් එකේ ඉන්න එවුන්ට නම් මචං කිසිම අවුලක් නෑ.. විසි කරන්න සල්ලි තියෙනවා නම් ගෙදරට වෙලා ජොලියෙ ඉඳගෙන ගේම් ගහන්න පුළුවන් දවසෙම උනත්.. ඒත් අපිට එහෙම බෑනෙ..

    ඩේලි ගහන්න ගත්තෙ මේ ළඟදි ඉඳන් බං.. මං කාලයක් නවත්තලා තිබුණා.. නැවැත්තුවා කියන්නෙ සතියට දවසක් දෙකක් වගේ ගත්තෙ.. දැන් ආයෙම දිනපතා බොනවා.. බොන්න පුරුදු වුණෙත් ලවු සීන් එකක් නිසා බං.. තාම ඒ බොන්න පටන්ගත්තු එක තමා මේ.. නවත්තන්නම බැරි වුණා.. සමහර කෙල්ලොන්ට මහ කැත හිත් තියෙන්නෙ බං.. ඒකයි අවුල.. හොඳ කෙල්ලො නැතුව නෙමෙයි.. උන් අහුවෙන්නෙ ඇන්නා පැන්නා කියන ජාතියෙ කොල්ලන්ට.. ඒකයි දුක..

    දැන් බොන්නෙ වැඩ වැඩි නිසයි.. ප්‍රශ්න වැඩි නිසයි බං.. බලපං කසාඳ බැඳලත් නැතුව අපිට ප්‍රශ්න.. නොදකිං විතරක්..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ දැන් යුදධ කරන්න නෙමේ බං කියන්නේ
    හොදයි අපි සුද්ධ නොකර හිටිය කිපං
    උබට ෂුවර්ද මුස්ලිම්වුන් අනිත් බංගලාදේශය තායිලන්තය ඉන්දුනීසියාවෙ ලිබියාව වගේ නැතුව අන්තිම සිංහලයටත් මේකෙ නිදහසේ ඉන්න දෙයි කියල එහෙම වුනොත් කවුද බං ඒදාට සහයෝගෙට එන්නෙ ජාතියක් විදියට සිංහලු හැමදාම තනියෙන් බං හිටියේ මුස්ලිම් වගේම දෙමලවුනුත් හිටිය සුලු පිරිසක් හැබැයි මේ සුද්ධෙ කරෙත් සිංහල වුන් බං

    උඹට හිතෙන විදියට කලයුත්තේ කුමක්ද කියපන්..:yes:
    මචං මුස්ලිම් එවුනුත් හොර ගුන්ඩු ඇඳ්දා සිංහලයට විරුද්දව..
    අපි දන්නෙත් මේ මෑතකදිනේ..
    අපිට කලින් උන් තමා ගේම පටන්ගත්තෙ සිංහලයට විරුද්දව..
    ඊට පස්සෙ අපේ රටෙන් පැත්තක් ලියලා ඉල්ලන්න ගත්තා..
    බලපං උන් තමා මේවට මුල් වුණේ.. :(

    බිත්තර වැඩේ මාත් අනුමත කරන්නෑ බං මොකද මේ සම්බන්දයෙන් අපේ ගම්බද
    මිනිස්සු දැනුවත් නැ අන් දන්නෑ ෆැෂන් බග් කියන්නෙ මොකද්ද කියලවත් මේ දැනුවත් කිරීම රටපුරා ගියොත් මිනිස්සු මුස්ලිම් වර්ජනය කරයි අනිවා
    ඒක ඇත්ත මචං.. එහෙම නොදන්න කෙනෙක් ගියොත් මුන් උන්ටත් බිත්තර කෙලිනවනේ.. ගාල්ලෙ නම් මචං.. මුස්ලිම් කඩ තියෙන්නෙ බොහොම අඩු ප්‍රමාණයක්.. ප්‍රසිද්ධ රෙදි කඩ ඔක්කොම වගේ සිංහල.. මන්ජරී, ASB, බන්දුල, අරව මේවා.. ඉතිං ගාල්ලෙ නම් ඔය ප්‍රශ්නය මතුවෙන්නෙ නෑ.. කොළඹ තමා.. වැඩියක්ම තියෙන්නෙ මුස්ලිම් කඩවල්නේ..

    මෙහෙම සීන් එකකුත් තියෙනවා.. උඹ දන්නවනේ ආගමක් දහමක් නැති පිරිසකුත් මේ ලංකාවෙ ඉන්නව කියලා.. මේක උන්ගෙ වැඩක්ද දන්නෙත් නෑ.. උන් සිංහල මුස්ලිම් අවුලවන්න කරන වැඩක් වෙන්නත් ඉඩ තියෙනවා.. ඇවිලෙන ගින්නට පිදුරු දාන එවුන් ඕන තරම් ඉන්නවනේ බං..

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා තම.. මේකෙ අවසාන වෙන්නෙ ලංකාවම ලේ විලක් කරලා.. උන්ගෙ ප්‍රධාන ආයුධයත් කඩුවනේ.. බෙල්ල තමා අදින්නෙ.. මාව මැරුවත් කමක් නෑ අම්මයි තාත්තයි බේරලා..
    අපේ ජීවිත කාලෙ එහෙම වෙන්නෑ මල්ලි ඒකයි හිතට අමාරු උපදින වුන් සාප තිය තිය මැරෙයි
    ස්ලාම් ආගමික් නෙවෙයි බං දේශපාලන දැක්මක් ආගමික සංකල්පයක් තියනවනං දෙවියන්ට වදින්න කියල විතරයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl: raaata karana wadak karaganin...
    හැමදාම දකින කුකුලගෙ කරමලේ රතු පාටලුනේ බං..:rofl:
    කාලයක් යනකොට මුලින් ආස කරපු ගොඩක් දේවල් එපා වෙනවා..
    ඒක හැම එකාටම පොදු දෙයක් නොවෑ..
    දැන් ගයියටත් වෙලා ඇත්තෙ ඒ දේම තමා..:rofl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ ජීවිත කාලෙ එහෙම වෙන්නෑ මල්ලි ඒකයි හිතට අමාරු උපදින වුන් සාප තිය තිය මැරෙයි
    ස්ලාම් ආගමික් නෙවෙයි බං දේශපාලන දැක්මක් ආගමික සංකල්පයක් තියනවනං දෙවියන්ට වදින්න කියල විතරයි

    උඹගෙ කතා සිරා මචං.. ඇත්ත.. අනාගත පරපුරට තමා මේකෙ දරුණු පැත්ත බලපාන්නෙ..

    සිරාවටම මං දැකල නෑ උඹ ආගමික ත්‍රේඩ් වලට කොමෙන්ට් කරනවා..

    අනිත් ප්‍රශ්නෙ.. සිරාවටම මොකෝ දැන් වැඩිය එළකිරි එන්නෙ නැත්තෙ..? ආගම් සීන් නිසාද..? එහෙමත් නැත්තං කාර්යබහුල නිසා.. සිරාවටම ඇහුවෙ..:yes:

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    උඹට හිතෙන විදියට කලයුත්තේ කුමක්ද කියපන්..:yes:
    මචං මුස්ලිම් එවුනුත් හොර ගුන්ඩු ඇඳ්දා සිංහලයට විරුද්දව..
    අපි දන්නෙත් මේ මෑතකදිනේ..
    අපිට කලින් උන් තමා ගේම පටන්ගත්තෙ සිංහලයට විරුද්දව..
    ඊට පස්සෙ අපේ රටෙන් පැත්තක් ලියලා ඉල්ලන්න ගත්තා..
    බලපං උන් තමා මේවට මුල් වුණේ.. :(

    ඒක ඇත්ත මචං.. එහෙම නොදන්න කෙනෙක් ගියොත් මුන් උන්ටත් බිත්තර කෙලිනවනේ.. ගාල්ලෙ නම් මචං.. මුස්ලිම් කඩ තියෙන්නෙ බොහොම අඩු ප්‍රමාණයක්.. ප්‍රසිද්ධ රෙදි කඩ ඔක්කොම වගේ සිංහල.. මන්ජරී, ASB, බන්දුල, අරව මේවා.. ඉතිං ගාල්ලෙ නම් ඔය ප්‍රශ්නය මතුවෙන්නෙ නෑ.. කොළඹ තමා.. වැඩියක්ම තියෙන්නෙ මුස්ලිම් කඩවල්නේ..

    මෙහෙම සීන් එකකුත් තියෙනවා.. උඹ දන්නවනේ ආගමක් දහමක් නැති පිරිසකුත් මේ ලංකාවෙ ඉන්නව කියලා.. මේක උන්ගෙ වැඩක්ද දන්නෙත් නෑ.. උන් සිංහල මුස්ලිම් අවුලවන්න කරන වැඩක් වෙන්නත් ඉඩ තියෙනවා.. ඇවිලෙන ගින්නට පිදුරු දාන එවුන් ඕන තරම් ඉන්නවනේ බං..

    උන්ගෙ දැක්කම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි ඒකයි බං මේ අවුල උන්ගෙ ආගමෙන් උගන්වන්නෙ ඒක බපං හලාල් මොන රෙද්දද්ද බං

    එහෙම ආගමක්ං්‍ ජීවිතය දෙවැනි කරල අදහන ජාතියකට ප්‍රජාතානත්‍රික සමාජෙකට මුහුවෙන්න බෑ

    කරන්න තියෙන දේ පැහැදිලියි බං බලපං ජපානෙ ඔස්ට්‍රේලියා රුසියා වගේ රටවල් මේවට පිලියමු කිරීමේ අඩිතාලම දැල ඉවරයි අනාගත ලොකය ඉදිරීයේ කරනා 3ක් තියනවා

    1 ස්ලාම් ඛර්මය වෙනස්කරගෙන අනිත් සමාජ සමග ප්‍රජාතන්තුවාදය ගරැකරමින් ජීවත් වීම
    2 නැතිනම් ලෝකයේ සියලු ජනකොටස් යටත්කර ඒකීය ස්ලාම් ලෝකයක් ගොඩනැගීම
    3 ස්ලාමය ලෝකයෙන් තුරන් කිරීම

    අද නැතුවත් කවද හරි දවසක මේ ඔප්ශන් 3න් එකකට යන්න වෙනවාමයි