තුනෙන් දෙකක් ගන්න බෑ
පොහොට්ටුව තුනෙන් දෙකක් ගන්න ඕන කියල යන කතා විහිලු විතරයි.චන්ද ලක්ෂ 81ක් ඕන තුනෙන් දෙකක් ගන්න පොහොට්ටුව.ගිය පාර චන්දේ ගෝටා දිනුවේ ගෝටා හොඳ නිසා නෙවෙයි.ඒක දිනුවේ සජිත්ට වඩා ගෝටා හොඳ නිසා.අතිශයින්ම දුර්වල අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂය තුලින් ඉදිරිපත් වීමයි.දැනටමත් ගෝටා හෝ පොහොට්ටුවට කරන්න පුලුවන් දෙයක් නෑ කියලා දුන්න අයත් තේරුම් අරගෙන ඉන්නවා.ඒක නිසා 50%ක් ගන්න එකත් කරන්න බෑ.මේක අපේක්ෂකයන් දෙන්නෙක් අතර තරගයක් නෙවෙයි.පොහොට්ටුවෙන් එන අයගෙන් 40%ක් විතර ශ්රී ලංකා එකට සම්බන්ද අය.මේ අයගේ බලයත් වැඩී.ඒක නිසා සුලුතර ආන්ඩුවක් ආවත් අච්චාරුවක්..ලක්ෂ 81ක් ගන්න නම් යූන්පි එකෙන් තව චන්ද ලක්ෂ 10ක් ගන්න ඕන.ඒක කරන්න බෑ.මොකද සජිත් ගත්තේ කැපුවත් කොල චන්ද සිංහල චන්ද වලින්.දෙමල මුස්ලිම් චන්ද වලින් ලක්ෂ 10ක් පොහොට්ටුවට එන්නේ නැ.පොහොට්ටුවේ තියෙන ලක්ෂ 69න් ලක්ෂ 10ක් වෙන පක්ෂ වලට යන එක වෙන්නේ.