තුනෙන් දෙකක් ගන්න බෑ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    තුනෙන් දෙකක් ගන්න බෑ

    පොහොට්‍ටුව තුනෙන් දෙකක් ගන්න ඕන කියල යන කතා විහිලු විතරයි.චන්ද ලක්ෂ 81ක් ඕන තුනෙන් දෙකක් ගන්න පොහොට්‍ටුව.ගිය පාර චන්දේ ගෝටා දිනුවේ ගෝටා හොඳ නිසා නෙවෙයි.ඒක දිනුවේ සජිත්ට වඩා ගෝටා හොඳ නිසා.අතිශයින්ම දුර්වල අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂය තුලින් ඉදිරිපත් වීමයි.දැනටමත් ගෝටා හෝ පොහොට්‍ටුවට කරන්න පුලුවන් දෙයක් නෑ කියලා දුන්න අයත් තේරුම් අරගෙන ඉන්නවා.ඒක නිසා 50%ක් ගන්න එකත් කරන්න බෑ.මේක අපේක්ෂකයන් දෙන්නෙක් අතර තරගයක් නෙවෙයි.පොහොට්‍ටුවෙන් එන අයගෙන් 40%ක් විතර ශ්‍රී ලංකා එකට සම්බන්ද අය.මේ අයගේ බලයත් වැඩී.ඒක නිසා සුලුතර ආන්ඩුවක් ආවත් අච්චාරුවක්..ලක්ෂ 81ක් ගන්න නම් යූන්පි එකෙන් තව චන්ද ලක්ෂ 10ක් ගන්න ඕන.ඒක කරන්න බෑ.මොකද සජිත් ගත්තේ කැපුවත් කොල චන්ද සිංහල චන්ද වලින්.දෙමල මුස්ලිම් චන්ද වලින් ලක්ෂ 10ක් පොහොට්‍ටුවට එන්නේ නැ.පොහොට්‍ටුවේ තියෙන ලක්ෂ 69න් ලක්ෂ 10ක් වෙන පක්ෂ වලට යන එක වෙන්නේ.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පොහොට්‍ටුව ගත්ත52% න් 6%ක් අඩු කරන්න ලේසියෙන් විපක්ෂයට පුලුවන්.කැම්පේන් එක හරියට කරන්න ඕන.සජිත්ගේ අය තව මාසයයි.ඊට පස්සේ උන් ටික එලියට.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    වැඩිම උනොත් 110ක් ගනී.ඒකෙන් 40ක් ශ්‍රී ලංකා කාරයො.පොහොට්‍ටු කාරයො 70ක් ඉඳී.රාජපක්ෂ විරෝදී පාර්ලිමන්ට් එකක් මතුවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පොහොට්‍ටුව ගත්ත52% න් 6%ක් අඩු කරන්න ලේසියෙන් විපක්ෂයට පුලුවන්.කැම්පේන් එක හරියට කරන්න ඕන.සජිත්ගේ අය තව මාසයයි.ඊට පස්සේ උන් ටික එලියට.

    53.gif

    හැබැයි ඉතින් තාමත් පක්ෂ නායකයා පත් කරගන්න බැරුව..
    කෝපි බීල වගේ ගැම්මට තටම තටමා ඉන්නවා...
    "තොට පේන හීන"
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අනේ අපේ ලංකාවට අබ සරණයි පුතේ......

    රටට නම් වැලේ වැල් නැති වෙනවා.ඉකොනොමි එක දැනටමත් ඩවුන්.බාන්ඩාගරය හිස්.ලොකු පටි තද කරගැනිල්ලක් එනවා.තව ඩොලර් බිලියනක් නයක් ගන්න යනවා.මේක ගන්නේ සංවර්දනයට නෙවෙයි.නය ගෙවන්නයි තව එක එක සහනාදාර බෙදන්නයි,මිනිස්සු වඩා හොඳ ආර්ථිකයක් බලාගෙන දුන්නේ.සජිත් වගේ එකෙක් අගමැති උඅන්ත් ඔච්හරයි.බාන්ඩාගාරේ තියෙන ඒවා බෙදන එක විතරයි ඌ දන්නේ.ඒක ඔන එකෙක්ට කරන්න පුලුවන්.කරන්නේ නැත්තේ රටට කෙලවෙන නිසා:lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    53.gif

    හැබැයි ඉතින් තාමත් පක්ෂ නායකයා පත් කරගන්න බැරුව..
    කෝපි බීල වගේ ගැම්මට තටම තටමා ඉන්නවා...
    "තොට පේන හීන"

    ඒක අදාල වෙන්නේ නෑ නොමිනේෂන් දුන්නට පස්සේ ඉල්ලන එවුන් කොහොමත් කැම්පේන් එකට බහින්න ඕන.:lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒක අදාල වෙන්නේ නෑ නොමිනේෂන් දුන්නට පස්සේ ඉල්ලන එවුන් කොහොමත් කැම්පේන් එකට බහින්න ඕන.:lol:

    බස්සන විදියෙ තමයි වැරැද්ද ආයිබෝං... අවුරුදු 4 1/2ක් බැස්සුවෙ අක්මාවටම,
    මිනිස්සුන්ට ඕන කයියගහන වෙනසක් නෙවෙයි, වැඩ කරලා පෙන්නන වෙනසක්...
    මිනිස්සු ඉන්නෙ ඒ ගැම්මෙන්... උඹලගෙ ලොක්කො ඉන්නෙ නායකත්ව ඇම්මෙන්...

    රන්ජන් හැමෝගෙම ලන්කට් එක පවා ගලවගෙන ගලවගෙන යද්දි... උඹ මෙතන පිරුවට අන්දන්න දඟලනවා...
    මහල තියාගෙන හිටියට පිනිස්සු උඹලගෙ ඇඳුම අඳින්න සූදානම් නෑ....
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සුලු ජාතිකයෝ ජනාධිපතිවරණෙදි හිතුවට වඩා වෙනස්ව හිතන්න වෙනවා රට ගොඩගන්න නම්.... ගෝඨගේ ජනතා හිතවාදී දැක්මක් තියෙන බව පේනවා.... බුද්ධිමත් අපේක්ෂකයෝ 100 ක් වත් පක්ෂ භේද නැතිව මහ චන්දෙට ඉදිරිපත් කරන්න සුදානමක් තියෙනවා.... කබ්බ හොරුන්ගේ හිත් ටිකක් පෑරෙයි... පක්ෂ හේදයක් නැතිව ජනතාව ඔහු වටා රොක් නොවුනොත් අසාර්ථක වෑයමක් වේවී. යූඑන්පියනම් ආයේ ගොඩ එනවා බොරු....
     
    ඔව් බන් වැලලිලා තියෙන්නෙ දැන්... රංජායි හිරුණිකයි උඩින් සුදු කොඩිත් ගහල හමාරයි....
    සජිත් ලොක්කා ණයයි, රාජිත අංකල්ට පපුවෙ අමාරුව, යකඩ මිනිසත් දතකට පූට්ටුවෙලා ඉන්නෙ...
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දැනටමත් 52% බැහලා තියෙන්නේ 45%ට.ඒක 40%ට බස්සන්න පුලුවන්.ගේමක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    උබ වගේ ගල් මුසලයෙක් . උබ ගණන් හදලා බැලුවොත් පරාදයි UNP එකම ඉවර උනා ගියපාර වාගේ.
    කොහොමද කිව්වේ ගලේ ගැහුව ත් ගෝටා දිනන්නේ නැහැ කියලා ගණන් හදලම කීවේ.
    එක්කෝ උබ ට ගණන් බැහැ නැත්නම් ගොන් UNP කාරයින්ට ගණන් බැහැ..​
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පොහොට්‍ටුවට දුන්න එවුන්ට දැන් හොඳටම කෙලවෙලා ඉන්නේ.ඒක නිසා ජනාදිපතිවරනයේ ප්‍රතිපලය මහාමැතිවරනය තුල දක්නට ලැබෙන්නේ නෑ.එස්.බී,ඩිලාන්,සිරිසේන,මහින්ද අමරවීර,සියඹාලාපිටිය,දයාසිරි. වගෙ ගොඩක් කපලා ඒ අය වෙනුවට අලුතෙන් කට්ටියක් දාන්න යනවා පොහොට්‍ටුවෙන්.එහෙම කරන්න යන්නේ ජනතා කෝපයෙන් බේරෙන්න
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    පොහොට්‍ටුවට දුන්න එවුන්ට දැන් හොඳටම කෙලවෙලා ඉන්නේ.ඒක නිසා ජනාදිපතිවරනයේ ප්‍රතිපලය මහාමැතිවරනය තුල දක්නට ලැබෙන්නේ නෑ.එස්.බී,ඩිලාන්,සිරිසේන,මහින්ද අමරවීර,සියඹාලාපිටිය,දයාසිරි. වගෙ ගොඩක් කපලා ඒ අය වෙනුවට අලුතෙන් කට්ටියක් දාන්න යනවා පොහොට්‍ටුවෙන්.එහෙම කරන්න යන්නේ ජනතා කෝපයෙන් බේරෙන්න

    Ubanam mara athal denne. Keep dreaming like you did for presidential election
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    උබ වගේ ගල් මුසලයෙක් . උබ ගණන් හදලා බැලුවොත් පරාදයි UNP එකම ඉවර උනා ගියපාර වාගේ.
    කොහොමද කිව්වේ ගලේ ගැහුව ත් ගෝටා දිනන්නේ නැහැ කියලා ගණන් හදලම කීවේ.
    එක්කෝ උබ ට ගණන් බැහැ නැත්නම් ගොන් UNP කාරයින්ට ගණන් බැහැ..​

    සජිත් පරදිනවා කියලත් මම කීවා.ගෝටා දිනන්න හේතුව ගෝටාගේ දක්ෂකම නෙවෙයි.එකක් ආන්ඩුවේ නොහැකියාව කලින් තිබුන.ඒ වගේම සජිත්ව දාපු එක.තව පාස්කු එක.ඒ වගේම ලොකු අමාරුකම් මිනිස්සුන්ට තිබ්බා.බඩු මිල,ආදායම් අඩු වීම සහ හුගක්ම හේතුව සිරිසේන.නමුත් ගෝටා ආවා කියලා ලොකු වෙනසක් නෑ.කබලෙන් ලිපට වැටිලා ඉන්නේ.ආදායමට සාපේක්ෂව වියදම වැඩී.