තේක්ක ගස් අවශ්යයි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දිග අගල් 12 යි පළල අගල් 5.5 රුපියල් 550/- පාඩුද බන්

    ගැඹුර කොච්චරද?
    අපි ගස් පිටින් ගන්නේ කියුබික් අඩි ගාන මනින්නේ :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Wade hari giye nadda machan. Sorry bun mata poddak busy bun mae tike

    මට දිගටම ඕන වෙනවා බන්.. වතු දෙකක් බලාගෙන යනවා..
    තාම හරියට සෙට් වුනේ නෑ.. :sorry:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela

    මට දිගටම ඕන වෙනවා බන්.. වතු දෙකක් බලාගෙන යනවා..
    තාම හරියට සෙට් වුනේ නෑ.. :sorry:

    මචං මේ දවස් වල අපේ ගමේ (හාලි ඇල-බදුල්ලේ) මොරටුවේ සෙට් එකක් ඇවිල්ල ලී බඩු සේල් එකක් කරනවා. උඹ දන්න සෙට් එකක් ද ??..:D:D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචං මේ දවස් වල අපේ ගමේ (හාලි ඇල-බදුල්ලේ) මොරටුවේ සෙට් එකක් ඇවිල්ල ලී බඩු සේල් එකක් කරනවා. උඹ දන්න සෙට් එකක් ද ??..:D:D

    සේල් කරන අයගේ සන්ගම් ගොඩක් තියෙනවා මචන්..
    මම ගොඩක් අයව අදුනනවා.. ඒත් උන් සේල් දාන තැන් ගැන අවදානයෙන් ඉන්නේ නෑ බන්..