දිග අගල් 12 යි පළල අගල් 5.5 රුපියල් 550/- පාඩුද බන්
ගැඹුර කොච්චරද?
අපි ගස් පිටින් ගන්නේ කියුබික් අඩි ගාන මනින්නේ

දිග අගල් 12 යි පළල අගල් 5.5 රුපියල් 550/- පාඩුද බන්

ගැඹුර කොච්චරද?
අපි ගස් පිටින් ගන්නේ කියුබික් අඩි ගාන මනින්නේ![]()
12" x " 5.5" x 5.5"

Wade hari giye nadda machan. Sorry bun mata poddak busy bun mae tike

මට දිගටම ඕන වෙනවා බන්.. වතු දෙකක් බලාගෙන යනවා..
තාම හරියට සෙට් වුනේ නෑ..![]()


මචං මේ දවස් වල අපේ ගමේ (හාලි ඇල-බදුල්ලේ) මොරටුවේ සෙට් එකක් ඇවිල්ල ලී බඩු සේල් එකක් කරනවා. උඹ දන්න සෙට් එකක් ද ??..![]()