තොත්ත_බබා

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
අහිංසක පුංචි "බබා" නම විකුණන ඔක්කොම තොත්ත බබාලා
ximrJ.jpg

_______________________________________
බබා වගේ හැසිරී රට රවටන වැඩිහිටි තොත්ත බබාලා
ECh6H.jpg

​
බබා පාට් එක තුන්දොස් වලට ගුණයි

බබා ප්‍රෙෂර් එක ලිස්සල යන්න හොදයි
m4yCl.jpg

බබා කෙදිරියෙන්
තනතුරු
පදවි ලබයි

"බබා නමින් රජ වෙඩ කල ඈයෝ දනී"

xBaP8.jpg

බබා කතාවෙන් කාරිය
පැහැ
ර හරි
ucz5t.jpg

බබා හිනාවෙන් අනුන්ව කපා දමයි

බබා වගේ හිද හොද හොද වාසි ලබයි

TkgIk.jpg

"බබා නමින් රජ
වැ
ඩ කල ඈයෝ දනී......"

බබා කියල නම ගත්තම බබලවත් රැවටිය හැකි
zezaH.jpg

~මොකද කියන්නේ කතාවට.තව එකතු කරන්න තියනවනම් දන්නා බලන්න.~

​
 
Last edited by a moderator: