අහිංසක පුංචි "බබා" නම විකුණන ඔක්කොම තොත්ත බබාලා
_______________________________________
බබා වගේ හැසිරී රට රවටන වැඩිහිටි තොත්ත බබාලා
බබා පාට් එක තුන්දොස් වලට ගුණයි
බබා ප්‍රෙෂර් එක ලිස්සල යන්න හොදයි
බබා කෙදිරියෙන් තනතුරු පදවි ලබයි
"බබා නමින් රජ වෙඩ කල ඈයෝ දනී"
බබා කතාවෙන් කාරිය පැහැර හරි
බබා හිනාවෙන් අනුන්ව කපා දමයි
බබා වගේ හිද හොද හොද වාසි ලබයි
"බබා නමින් රජ වැඩ කල ඈයෝ දනී......"
බබා කියල නම ගත්තම බබලවත් රැවටිය හැකි
~මොකද කියන්නේ කතාවට.තව එකතු කරන්න තියනවනම් දන්නා බලන්න.~
_______________________________________
බබා වගේ හැසිරී රට රවටන වැඩිහිටි තොත්ත බබාලා
බබා ප්‍රෙෂර් එක ලිස්සල යන්න හොදයි
බබා කෙදිරියෙන් තනතුරු පදවි ලබයි
"බබා නමින් රජ වෙඩ කල ඈයෝ දනී"
බබා කතාවෙන් කාරිය පැහැර හරි
බබා හිනාවෙන් අනුන්ව කපා දමයි
බබා වගේ හිද හොද හොද වාසි ලබයි
"බබා නමින් රජ වැඩ කල ඈයෝ දනී......"
බබා කියල නම ගත්තම බබලවත් රැවටිය හැකි
~මොකද කියන්නේ කතාවට.තව එකතු කරන්න තියනවනම් දන්නා බලන්න.~
Last edited by a moderator:



