ඉස්සරහට ඔය ඔක්කොම කයි පොඩ්ඩක් ඉන්නලංකාවේ උන් විතර කම තොරණ ජාතියක් මම නම් හිතන්නේ නැ වෙන ඇති කියල.
සමහරු වෙජි , සමහරු මස් කන්නේ නැ සමහරු මාලු කන්නේ නැ , හෙන සින් ...
එළවලු කැවත් එකත් තෝරලා කන්නේ , බත් කන්නම ඕනේ
මුන්ගේ මේ ලෙඩ ටික හොද වෙන්න සාගතයක් එන්නම ඕනේ ......