තෝරල බේරලා කමුද ?

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ලංකාවේ උන් විතර කම තොරණ ජාතියක් මම නම් හිතන්නේ නැ වෙන ඇති කියල.

    සමහරු වෙජි , සමහරු මස් කන්නේ නැ සමහරු මාලු කන්නේ නැ , හෙන සින් ...

    එළවලු කැවත් එකත් තෝරලා කන්නේ , බත් කන්නම ඕනේ

    මුන්ගේ මේ ලෙඩ ටික හොද වෙන්න සාගතයක් එන්නම ඕනේ ......
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Survive වෙනවයි කැමති දේවල් කාල බීල ආතල් එකේ ඉන්නවයි කියන්නෙ දෙකක්.
    ලංකාවෙ උන් පව් බං එක අතකට. තෝරල බේරල කන්නෙ නැතුව අහු උන අහු උන එක කන්න ඌරො ද යකෝ.
    පොඩි කාලෙ හදපු එක කාපිය කියල කන පැලෙන්න ගහල abuse උන උන් නම් පුරුදු වෙලා ඇති එහෙම කන්න.
     
    • Like
    Reactions: dilann

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,111
    113
    Around the world
    ඉතිං එකේ තියෙන වැරැද්ද මොකක්ද. පුද්ගලයාගෙන් පුද්ගලයාට තියෙන රුචි අරුචිකම් එකිනෙකට වෙනස් බව නොදන්නේද
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකාවේ උන් විතර කම තොරණ ජාතියක් මම නම් හිතන්නේ නැ වෙන ඇති කියල.

    සමහරු වෙජි , සමහරු මස් කන්නේ නැ සමහරු මාලු කන්නේ නැ , හෙන සින් ...

    එළවලු කැවත් එකත් තෝරලා කන්නේ , බත් කන්නම ඕනේ

    මුන්ගේ මේ ලෙඩ ටික හොද වෙන්න සාගතයක් එන්නම ඕනේ ......
    ඉස්සරහට ඔය ඔක්කොම කයි පොඩ්ඩක් ඉන්න🤭🤭🤭