දඩ Selfie Mega Thread

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පොලිසියෙන් දඩ ගහනකොට Selfie ගන්න එකනේ දැන් අලුත්ම trend එක. ඒ වගේ ගත්තු selfies මේ thread එකේ post කරපල්ලා.... :D

    හැමෝම අපේ දඩ Selfie FaceBook page එකත් එක්කත් එකතු වෙන්න අමතක කරන්න එපා...
    https://www.facebook.com/dhadaselfie


    10659204_10155634023425134_4476501797491616873_n.jpg




     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    මේක නම් මහ ගොන් පාට් එකක්. සෙල්ෆි අරන් බුකියේ දාන්න මුන් හිතලම ඉර කපනවා වගේ
    මුන් ඔක්කොම පොඩි එවුන්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,082
    113
    Gotham City
    මේක නම් මහ ගොන් පාට් එකක්. සෙල්ෆි අරන් බුකියේ දාන්න මුන් හිතලම ඉර කපනවා වගේ
    මුන් ඔක්කොම පොඩි එවුන්.


    මෙව්වා හොඳයි වර්තමානේ නවයොවුන් විය වර්ධනයත් එක්ක අහවල් එක පීදිගෙන එන උන්ට .
    තව ටික දවසකින් බලපන් ඉස්පිරිතාලේ ඔපරේෂන් එකටයි ලමය හම්බවෙන එකටයි සෙල්ෆි එන්නේ නැද්ද කියලා ??
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙව්වා හොඳයි වර්තමානේ නවයොවුන් විය වර්ධනයත් එක්ක අහවල් එක පීදිගෙන එන උන්ට .
    තව ටික දවසකින් බලපන් ඉස්පිරිතාලේ ඔපරේෂන් එකටයි ලමය හම්බවෙන එකටයි සෙල්ෆි එන්නේ නැද්ද කියලා ??


    කොහොමද Toilet Selfie Trend එකක් ආවොත්? :D
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ..නුදුරු අනගතයේදි..
    "මල්ලි රු500/-ක් දීලා සෙල්ෆියක් ගහනවද..? උසාවි දාන්නද..? මොකො කියන්නේ"

    :rofl:
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    පොලීසියෙන් දඩ ගහද්දි සෙල්ෆි ගහන්න නෙමේ බන්. පොලීසියෙ එකාගෙ හොම්බට ගහන්න හිතෙන්නේ.:P
     
    Last edited: