ඒව ගැන කල කිරිල ඔයා කියන විදියට ඉවසුවා නම් එහෙම අද අපිට බුදුහාමුදුරොවෝ කෙනෙක් නෑ ඒව ගැන කලකිරිලා තීරනයක් ගත්ත නිසා තමා අපිට බුද්දාගම හම්බුනේ![]()



ඒව ගැන කල කිරිල ඔයා කියන විදියට ඉවසුවා නම් එහෙම අද අපිට බුදුහාමුදුරොවෝ කෙනෙක් නෑ ඒව ගැන කලකිරිලා තීරනයක් ගත්ත නිසා තමා අපිට බුද්දාගම හම්බුනේ![]()



කිබුලා මචං දැන් ඔය පරණ කෙස් අමතක කරලා වරෙන් බං ..ආයෙත් උබට අසාධාරණයක් වෙන්න දෙන්නේ නැ ..
[FONT="]ආදරය යනු මිනිස් චෛතසිකයේ ඇති වන අතිශයින්ම විචිත්‍රවත් වූ හැගීමකි[/FONT][FONT="].[/FONT][FONT="]කාලිදාසගේ යුගයේ සිට අද දක්වා කවියන්[/FONT][FONT="]/[/FONT][FONT="]ලේඛකයන් ආදරය නොයෙක් ආකාරයෙන් විග්රහ[/FONT][FONT="]කිරීමට උත්සාහ දැරූ නමුත් මේ වන තෙක් එය නිවැරදිව විග්රහ කිරීමට සමත්[/FONT][FONT="]වූවෙකු නොමැත[/FONT][FONT="].[/FONT][FONT="]විරහව උපදින්නේ ආදරය බිදී යාමෙනි[/FONT][FONT="].
[/FONT]


දැන් මහින්දයෙක් නැහැනෙ බන් දැන් මෙ මැතිවරනයෙදි ජෙවිපි එකට සහය දෙනවා ඔන් ලයින්
විමල් එක්ක අසුද්ද සන්ධානයක් ගහලා මහින්ද ආයෙත් ජන්දෙට එන්න හදන්නේ එහෙම උනොත්
උබ කැමති නේද ?[/SIZE][/B][/COLOR]
![]()


![]()
කල්ගතවී හෝ ඇත්ත තේරුම් ගත්ත එක ගැන අවංකවම සතුටුයි ....
බුලත් කොලේ නැතුව වෙන ඕන මගුලක් බන් ...![]()
I Love mahinda , තව කිහිපදෙනක් ඉන්නවා අන්කල් මහින්දට ෆුල් ලව්
මම අන්කල් කොල්ලන්ට නම් ප්‍රේම කරන් නෑ එහෙම සෙට් එකක් ඉන්නවා ඔන නම් හදුන්වලා දෙන්න පුලුවන් ගූනේ බායි දිල්වාලේ ඉලවු මහින්ද තව ලිස්ට් එකක් ඉන්නවා![]()




![]()
මුගේ අත අහු වෙනකම දැන් පැයක් විතර බලං හිටියා.. කෝ නෑනේ

හ්ම්....[FONT="]ආදරය යනු මිනිස් චෛතසිකයේ ඇති වන අතිශයින්ම විචිත්‍රවත් වූ හැගීමකි[/FONT][FONT="].[/FONT][FONT="] [/FONT][FONT="]කාලිදාසගේ යුගයේ සිට අද දක්වා කවියන්[/FONT][FONT="]/[/FONT][FONT="]ලේඛකයන් ආදරය නොයෙක් ආකාරයෙන් විග්රහ[/FONT][FONT="] [/FONT][FONT="]කිරීමට උත්සාහ දැරූ නමුත් මේ වන තෙක් එය නිවැරදිව විග්රහ කිරීමට සමත්[/FONT][FONT="] [/FONT][FONT="]වූවෙකු නොමැත[/FONT][FONT="].[/FONT][FONT="]විරහව උපදින්නේ ආදරය බිදී යාමෙනි[/FONT][FONT="].
[/FONT][FONT="][/FONT]

මම අන්කල් කොල්ලන්ට නම් ප්‍රේම කරන් නෑ එහෙම සෙට් එකක් ඉන්නවා ඔන නම් හදුන්වලා දෙන්න පුලුවන් ගූනේ බායි දිල්වාලේ ඉලවු මහින්ද තව ලිස්ට් එකක් ඉන්නවා![]()

I Love mahinda , තව කිහිපදෙනක් ඉන්නවා අන්කල් මහින්දට ෆුල් ලව්
![]()

![]()
මුගේ අත අහු වෙනකම දැන් පැයක් විතර බලං හිටියා.. කෝ නෑනේ
උබ හිතාමතාම අපැහැදිලිව කියනකොට කොහොමද බන් පැහැදිලි කරගන්නේ ..මම කියපු දෙත් වැරදියට තෙරුම් ගත්ත එක ගැන කණගාටුයි
හ්ම්....
උබහ් ඩ්‍රින්ක් එකහ් දාලාහ් එහෙමහ් නෙමෙහ් නෙහ්

ඒව ගැන කල කිරිල ඔයා කියන විදියට ඉවසුවා නම් එහෙම අද අපිට බුදුහාමුදුරොවෝ කෙනෙක් නෑ ඒව ගැන කලකිරිලා තීරනයක් ගත්ත නිසා තමා අපිට බුද්දාගම හම්බුනේ![]()
මල්ලියේ මේ මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි. මම ඔයා ලියපු දේට උත්තර දුන්නේ ඔයා මොලේ තියන මිනිහෙක් කියල මම මේක ඇතුලේ ඔයා හැසිරෙන විදියෙන් දන්නා හන්ද. අපිට බුද්ධිමත් සංවාදයක් ගොඩ නගල අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් බව දන්න හන්ද. ඔයා එහෙම කෙනෙක් නොවුන නම් මම ඔයාගේ comment එක ignore කරලා දානවා. දැන් මේ චාමලී නංගිට වෙලා තියන දේට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ PM එක නොසලකා අරින එක. එයා කේන්තියෙන් දඟලපුවම මේක එවපු මොලේ අමාරු කාරයාගේ ආශාව ඉෂ්ට වෙනවා. නංගි මේක ignore කළා නම් කොහොමද ඒ මිනිහ තවත් පැටලෙන්නේ? අපි පැටලෙන්නේ නැත්නම් කාටවත් අපිව බලෙන් පටලව ගන්න බැහැ. කිඹුලා ගත්තොත් මේ එළකිරියේ බොහොම සුළුතරයක් තමයි කිඹුලා එක්ක පැටලුනේ. ඒ වෙනුවෙන් එයා මුළු එලකිරියම හෙලා දකිනවද? නැත්නම් ඔය කියන සත්තු ටිකව ignore කරලා දාලා අනිත් අයත් එක්ක ඉන්නවද? තීරණය එයාගේ. මේ සමාජේ හැමතැනම ඔය කියන සත්තු ඉන්නවා. උන් මේකෙන් එළියේදී හම්බ උනාම අපි මොකද කරන්නේ . පුළුවන් තරම් තමන්ට නොගැලපෙන අය එක්ක සබදතා අඩු කරනවා. එත් අපි ඒ සමාජේ දාලා යන්නේ නැහැනේ


ධර්මයේ හැසිරෙන කෙනෙක් ලස්සන ඇදුම් අඳින්න හොද නෑ කියලා කවුද ඔයාලට බොරු කිව්වෙ..?
විද්‍යාඥයෝ බුද්ධත්වයට පත්වුණා කියලා කවුද ඔයාලට බොරු කිව්වෙ..?
මුගේ අත දොරට අහුවෙනවා කියලා කවුද ඔයාලට බොරු කිව්වෙ..?
උබෙන් නම් ඔනෙත් නැහැහ් දුප් යන්නහ් ආවහ් මෙතනහ් පි0 කැට කඩන්නහ්ප්රතිචාරයක් නොමැත.

බඩියා ඔන්න උබත් දැන් අපැහැදිලි වදන් වලින් වනාගෙන එන්නවා වගේ පේනවා ..

හපොයි උඹේ මොලේ තමයි මොලේ.. ඕක පරෙස්සම් කරලා තියාගනින් හුඟක් වටිනා අදහස් තියෙන්නේ.
කිඹුලා මේ කොහෙද යන එකෙකුගේ මොකක්ද පජාති කතාවක් අහල එලකිරිය දාල ගියානම් එක උගේ personality එකේ තියන අඩුවක් විතරයි. උඹ මේ හදන්නේ සාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම්පුරලා සසර කලකිරිලා ගිහිගෙයින් නික්මුණ සිද්දාර්ථ බෝසතානන් මේ ගොන් කිඹුල් වහන්සේගේ ගොන් ක්‍රියාවට සමාන කරන්නද???
දන්නේ නැත්තම් දැනගනින් සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්මුනේ සංසාරේ ගැන කලකිරිලා තව දුරටත් සංසාරේ සැරිසරන එකට විසඳුමක් හොයාගන්න මිසක් රජ මාලිගාවේ සාමාජිකයින් ගැන කලකිරිලා නෙවෙයි කියල.
ගොන් කතා ලියල පව් ගොඩගහගන්නේ නැතුව හිටහන් මෝඩකම ලෝකෙට ප්‍රදර්ශනය කරන්නේ නැතුව...

