දත් කිඹුලා ගැන ලියමි

දත් කිඹුලව එලකිර

  • Total voters
    173
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඒව ගැන කල කිරිල ඔයා කියන විදියට ඉවසුවා නම් එහෙම අද අපිට බුදුහාමුදුරොවෝ කෙනෙක් නෑ ඒව ගැන කලකිරිලා තීරනයක් ගත්ත නිසා තමා අපිට බුද්දාගම හම්බුනේ :yes:
:baffled::baffled::baffled:
 
EXCITE

Banned
Nov 7, 2014
325
47
0
කිබුලා මචං දැන් ඔය පරණ කෙස් අමතක කරලා වරෙන් බං ..ආයෙත් උබට අසාධාරණයක් වෙන්න දෙන්නේ නැ ..

ඇත්තටම මොකක්ද බන් උට උන අසාධාරණේ. මන් නම් හිතන්නේ ඕක ඩිමාන්ඩ් කරනවා.
 
idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
[FONT=&quot]ආදරය යනු මිනිස් චෛතසිකයේ ඇති වන අතිශයින්ම විචිත්‍රවත් වූ හැගීමකි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]කාලිදාසගේ යුගයේ සිට අද දක්වා කවියන්[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]ලේඛකයන් ආදරය නොයෙක් ආකාරයෙන් විග්‍රහ[/FONT][FONT=&quot]කිරීමට උත්සාහ දැරූ නමුත් මේ වන තෙක් එය නිවැරදිව විග්‍රහ කිරීමට සමත්[/FONT][FONT=&quot]වූවෙකු නොමැත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]විරහව උපදින්නේ ආදරය බිදී යාමෙනි[/FONT][FONT=&quot].

:yes::yes:
[/FONT]

මම අන්කල් කොල්ලන්ට නම් ප්‍රේම කරන් නෑ එහෙම සෙට් එකක් ඉන්නවා ඔන නම් හදුන්වලා දෙන්න පුලුවන් ගූනේ බායි දිල්වාලේ ඉලවු මහින්ද තව ලිස්ට් එකක් ඉන්නවා
:lol::lol:
 
LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දැන් මහින්දයෙක් නැහැනෙ බන් දැන් මෙ මැතිවරනයෙදි ජෙවිපි එකට සහය දෙනවා ඔන් ලයින්:P
    විමල් එක්ක අසුද්ද සන්ධානයක් ගහලා මහින්ද ආයෙත් ජන්දෙට එන්න හදන්නේ එහෙම උනොත්
    උබ කැමති නේද ?[/SIZE][/B][/COLOR]
    giphy.gif

    නැහැ බන් කැමති නැහැ මම කොහොමත් මහ මැතිවරණයෙදි හිටපු ආන්ඩුව වෙනුවෙන් කතා කරන්නෙ නැහැ කොහොමත් මම එ ආන්ඩුවෙ හිටපු ගොඩාක් උන්ට විරුද්දයි එකම හෙතුවයි තිබුනෙ සහය දෙන්න එ මහින්ද මෙ මැතිවරණයෙදි ජෙවිපි එකට සහය අලියාටවත් හංසයාටවත් බුලතටත් නෙමෙ[/QUOTE]

    1ZkMDj88mQ1rO.gif

    කල්ගතවී හෝ ඇත්ත තේරුම් ගත්ත එක ගැන අවංකවම සතුටුයි ....

    බුලත් කොලේ නැතුව වෙන ඕන මගුලක් බන් ...:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    1ZkMDj88mQ1rO.gif

    කල්ගතවී හෝ ඇත්ත තේරුම් ගත්ත එක ගැන අවංකවම සතුටුයි ....

    බුලත් කොලේ නැතුව වෙන ඕන මගුලක් බන් ...:yes:

    මම කියපු දෙත් වැරදියට තෙරුම් ගත්ත එක ගැන කණගාටුයි
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    මම අන්කල් කොල්ලන්ට නම් ප්‍රේම කරන් නෑ එහෙම සෙට් එකක් ඉන්නවා ඔන නම් හදුන්වලා දෙන්න පුලුවන් ගූනේ බායි දිල්වාලේ ඉලවු මහින්ද තව ලිස්ට් එකක් ඉන්නවා
    :lol::lol:
    I Love mahinda , තව කිහිපදෙනක් ඉන්නවා අන්කල් මහින්දට ෆුල් ලව්
    :lol::lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    1ZkMDj88mQ1rO.gif

    මුගේ අත අහු වෙනකම දැන් පැයක් විතර බලං හිටියා.. කෝ නෑනේ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    [FONT=&quot]ආදරය යනු මිනිස් චෛතසිකයේ ඇති වන අතිශයින්ම විචිත්‍රවත් වූ හැගීමකි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කාලිදාසගේ යුගයේ සිට අද දක්වා කවියන්[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]ලේඛකයන් ආදරය නොයෙක් ආකාරයෙන් විග්‍රහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිරීමට උත්සාහ දැරූ නමුත් මේ වන තෙක් එය නිවැරදිව විග්‍රහ කිරීමට සමත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වූවෙකු නොමැත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]විරහව උපදින්නේ ආදරය බිදී යාමෙනි[/FONT][FONT=&quot].

    :yes::yes:
    [/FONT][FONT=&quot][/FONT]
    හ්ම්.... :dull:
    උබහ් ඩ්‍රින්ක් එකහ් දාලාහ් එහෙමහ් නෙමෙහ් නෙහ්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මම අන්කල් කොල්ලන්ට නම් ප්‍රේම කරන් නෑ එහෙම සෙට් එකක් ඉන්නවා ඔන නම් හදුන්වලා දෙන්න පුලුවන් ගූනේ බායි දිල්වාලේ ඉලවු මහින්ද තව ලිස්ට් එකක් ඉන්නවා
    :lol::lol:
    ධර්මයේ හැසිරෙන කෙනෙක් ලස්සන ඇදුම් අඳින්න හොද නෑ කියලා කවුද ඔයාලට බොරු කිව්වෙ..? :angry:

    I Love mahinda , තව කිහිපදෙනක් ඉන්නවා අන්කල් මහින්දට ෆුල් ලව්
    :lol::lol::lol::lol:
    විද්‍යාඥයෝ බුද්ධත්වයට පත්වුණා කියලා කවුද ඔයාලට බොරු කිව්වෙ..? :angry:

    1ZkMDj88mQ1rO.gif

    මුගේ අත අහු වෙනකම දැන් පැයක් විතර බලං හිටියා.. කෝ නෑනේ
    මුගේ අත දොරට අහුවෙනවා කියලා කවුද ඔයාලට බොරු කිව්වෙ..?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මම කියපු දෙත් වැරදියට තෙරුම් ගත්ත එක ගැන කණගාටුයි
    උබ හිතාමතාම අපැහැදිලිව කියනකොට කොහොමද බන් පැහැදිලි කරගන්නේ ..

    3rgXBEHWWPYDpjACnC.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.... :dull:
    උබහ් ඩ්‍රින්ක් එකහ් දාලාහ් එහෙමහ් නෙමෙහ් නෙහ්
    පිස්සුවක් ඇතෑ බං.. එහෙනම් මීට වඩා ෆන් එකක් ගන්න තිබ්බා.. තිහ බොනවා සුට්ටක්.. හෙන ආසාවෙන් ඉන්නෙ..:rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒව ගැන කල කිරිල ඔයා කියන විදියට ඉවසුවා නම් එහෙම අද අපිට බුදුහාමුදුරොවෝ කෙනෙක් නෑ ඒව ගැන කලකිරිලා තීරනයක් ගත්ත නිසා තමා අපිට බුද්දාගම හම්බුනේ :yes:

    හපොයි උඹේ මොලේ තමයි මොලේ.. ඕක පරෙස්සම් කරලා තියාගනින් හුඟක් වටිනා අදහස් තියෙන්නේ.

    කිඹුලා මේ කොහෙද යන එකෙකුගේ මොකක්ද පජාති කතාවක් අහල එලකිරිය දාල ගියානම් එක උගේ personality එකේ තියන අඩුවක් විතරයි. උඹ මේ හදන්නේ සාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම්පුරලා සසර කලකිරිලා ගිහිගෙයින් නික්මුණ සිද්දාර්ථ බෝසතානන් මේ ගොන් කිඹුල් වහන්සේගේ ගොන් ක්‍රියාවට සමාන කරන්නද???

    දන්නේ නැත්තම් දැනගනින් සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්මුනේ සංසාරේ ගැන කලකිරිලා තව දුරටත් සංසාරේ සැරිසරන එකට විසඳුමක් හොයාගන්න මිසක් රජ මාලිගාවේ සාමාජිකයින් ගැන කලකිරිලා නෙවෙයි කියල.

    ගොන් කතා ලියල පව් ගොඩගහගන්නේ නැතුව හිටහන් මෝඩකම ලෝකෙට ප්‍රදර්ශනය කරන්නේ නැතුව...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    මල්ලියේ මේ මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි. මම ඔයා ලියපු දේට උත්තර දුන්නේ ඔයා මොලේ තියන මිනිහෙක් කියල මම මේක ඇතුලේ ඔයා හැසිරෙන විදියෙන් දන්නා හන්ද. අපිට බුද්ධිමත් සංවාදයක් ගොඩ නගල අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් බව දන්න හන්ද. ඔයා එහෙම කෙනෙක් නොවුන නම් මම ඔයාගේ comment එක ignore කරලා දානවා. දැන් මේ චාමලී නංගිට වෙලා තියන දේට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ PM එක නොසලකා අරින එක. එයා කේන්තියෙන් දඟලපුවම මේක එවපු මොලේ අමාරු කාරයාගේ ආශාව ඉෂ්ට වෙනවා. නංගි මේක ignore කළා නම් කොහොමද ඒ මිනිහ තවත් පැටලෙන්නේ? අපි පැටලෙන්නේ නැත්නම් කාටවත් අපිව බලෙන් පටලව ගන්න බැහැ. කිඹුලා ගත්තොත් මේ එළකිරියේ බොහොම සුළුතරයක් තමයි කිඹුලා එක්ක පැටලුනේ. ඒ වෙනුවෙන් එයා මුළු එලකිරියම හෙලා දකිනවද? නැත්නම් ඔය කියන සත්තු ටිකව ignore කරලා දාලා අනිත් අයත් එක්ක ඉන්නවද? තීරණය එයාගේ. මේ සමාජේ හැමතැනම ඔය කියන සත්තු ඉන්නවා. උන් මේකෙන් එළියේදී හම්බ උනාම අපි මොකද කරන්නේ . පුළුවන් තරම් තමන්ට නොගැලපෙන අය එක්ක සබදතා අඩු කරනවා. එත් අපි ඒ සමාජේ දාලා යන්නේ නැහැනේ

    මට පැහැදිළියි අක්කේ.....:D:D
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ධර්මයේ හැසිරෙන කෙනෙක් ලස්සන ඇදුම් අඳින්න හොද නෑ කියලා කවුද ඔයාලට බොරු කිව්වෙ..? :angry:

    විද්‍යාඥයෝ බුද්ධත්වයට පත්වුණා කියලා කවුද ඔයාලට බොරු කිව්වෙ..? :angry:

    මුගේ අත දොරට අහුවෙනවා කියලා කවුද ඔයාලට බොරු කිව්වෙ..?

    බඩියා ඔන්න උබත් දැන් අපැහැදිලි වදන් වලින් වනාගෙන එන්නවා වගේ පේනවා ..
    3rgXBEHWWPYDpjACnC.gif

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ප්‍රතිචාරයක් නොමැත.
    උබෙන් නම් ඔනෙත් නැහැහ් දුප් යන්නහ් ආවහ් මෙතනහ් පි0 කැට කඩන්නහ් :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    බඩියා ඔන්න උබත් දැන් අපැහැදිලි වදන් වලින් වනාගෙන එන්නවා වගේ පේනවා ..

    අවුලක් නෑ ඩෝ.. දැන් කිඹුලා අයියා එනවා කියලා කිව්වනේ.. ඉතිං ප්‍රශ්නෙ විසදුනා..:love:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හපොයි උඹේ මොලේ තමයි මොලේ.. ඕක පරෙස්සම් කරලා තියාගනින් හුඟක් වටිනා අදහස් තියෙන්නේ.

    කිඹුලා මේ කොහෙද යන එකෙකුගේ මොකක්ද පජාති කතාවක් අහල එලකිරිය දාල ගියානම් එක උගේ personality එකේ තියන අඩුවක් විතරයි. උඹ මේ හදන්නේ සාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම්පුරලා සසර කලකිරිලා ගිහිගෙයින් නික්මුණ සිද්දාර්ථ බෝසතානන් මේ ගොන් කිඹුල් වහන්සේගේ ගොන් ක්‍රියාවට සමාන කරන්නද???

    දන්නේ නැත්තම් දැනගනින් සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්මුනේ සංසාරේ ගැන කලකිරිලා තව දුරටත් සංසාරේ සැරිසරන එකට විසඳුමක් හොයාගන්න මිසක් රජ මාලිගාවේ සාමාජිකයින් ගැන කලකිරිලා නෙවෙයි කියල.

    ගොන් කතා ලියල පව් ගොඩගහගන්නේ නැතුව හිටහන් මෝඩකම ලෝකෙට ප්‍රදර්ශනය කරන්නේ නැතුව...

    මැදින් පැනලා පූදින් නැතුව ඉදහන් බන් උබත් මේකේ සීනියක් කෙනෙක් නේ ඒක තියාගෙන ඉදහන් බන් උබ එක්ක තර්ක කරලා වැඩක් නෑ
    :angry:

    සේරම මුල ඉදලා කියවපන් වලිගේ පාගගෙන දගලන් නැතුව
    :dull:
     
    Last edited:
    Status
    Not open for further replies.