යාළුවනේ, අපි කිහිපදෙනෙක් එකතු වෙලා දුප්පත් මිනිස්සු සෙට් එකකට කෑම දන්සලක් දෙන්න හිතන් ඉන්නවා. ඉතින් ඒකට පහත සදහන් කරලා තියන ආහාර ද්‍රව්‍ය, ටිකක් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් ස්ථාන සදහන් කරන්න පුලුවන්ද ?? කෙලින්ම කම්පනි එකෙන් ගන්න පුළුවන් තැන් උනත් කමක් නෑ. (කොළඹ අවටින් නම් වඩා හොඳයි, පිට පළාත් උනත් අවුලක් නෑ). ස්තුතියි !!!
කීරි සම්බා
ඉස්සෝ
කුකුළු මස්
ගස් කජු
කුළු බඩු (එනසල්, ඉඟුරු, ගම්මිරිස්)
ඇපල් / මිදී / දොඩම්
නෙස්කැපේ පැකට්
නෙස්කැපේ කප්
කීරි සම්බා
ඉස්සෝ
කුකුළු මස්
ගස් කජු
කුළු බඩු (එනසල්, ඉඟුරු, ගම්මිරිස්)
ඇපල් / මිදී / දොඩම්
නෙස්කැපේ පැකට්
නෙස්කැපේ කප්
Last edited:

නෙස්කැපේ නැතුව හරිස්චන්ඩ කෝපි එකක්. බ්‍රෑන්ඩ් වලට බොරුවට උබලෑ බජට් එක වියදම් කරලා සල්ලි නාස්ති කර ගන්න එපා. සුභ පතනවා. දන්සල වෙලාවෙදි කෑම පිඟානක පොටෝ එකක් ගහල දාපන්. 