දන්සැලක් සදහා බඩු ගන්න කඩ මොනවද ??

TISSA1

Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    යාළුවනේ, අපි කිහිපදෙනෙක් එකතු වෙලා දුප්පත් මිනිස්සු සෙට් එකකට කෑම දන්සලක් දෙන්න හිතන් ඉන්නවා. ඉතින් ඒකට පහත සදහන් කරලා තියන ආහාර ද්‍රව්‍ය, ටිකක් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් ස්ථාන සදහන් කරන්න පුලුවන්ද ?? කෙලින්ම කම්පනි එකෙන් ගන්න පුළුවන් තැන් උනත් කමක් නෑ. (කොළඹ අවටින් නම් වඩා හොඳයි, පිට පළාත් උනත් අවුලක් නෑ). ස්තුතියි !!!

    කීරි සම්බා
    ඉස්සෝ
    කුකුළු මස්
    ගස් කජු
    කුළු බඩු (එනසල්, ඉඟුරු, ගම්මිරිස්)
    ඇපල් / මිදී / දොඩම්
    නෙස්කැපේ පැකට්
    නෙස්කැපේ කප්
     
    Last edited:

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    සුපිරි වැඩක්. නුවර නම් kaju ගන්න පුළුවන් පේරාදෙණියේ තියන hadabima eken අඩුයි කියලා තමා කියන්නේ ganan nm.
     
    • Like
    Reactions: TISSA1 and Ramiel

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    සුපිරි බන් කහ බත් දන්සලක් නේ ? කටට කෙළ ආවා. :love2: මට කොහෙදි හරි ඇහුණා සතොස ඩිස්කවුන්ට් දෙනවලු දන්සල් වලට බඩු ගන්නකොට. හිටපන් බලන්න නෙට් එකේ සච් කරල බලන්න. ආ හම්බුණා. මේ තියෙන්නෙ.

    https://www.mynewslanka.com/blog/2024/05/13/දන්සැල්-සඳහා-සතොසෙන්-විශ/

    එළෙඹෙන වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් සදහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට ලංකා සතොස තීරණය කර තිබේ.

    එම විශේෂ මිල වට්ටම් ලබා ගැනීම සදහා ඒ ඒ ප්‍රදේශයන් හි සංවිධානය කරනු ලබන දන්සල් සදහා අවශ්‍යකරන ආහාර ද්‍රව්‍ය ඇණවුම් මැයි මස 17 වන දිනට පෙර ළගම ඇති ලංකා සතොස ශාඛාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ලංකා සතොස නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
    ආහ් හුටා මැයි 17 වෙනකන් විතරයි නේද. :(
     
    • Like
    • Love
    Reactions: sahan50 and TISSA1

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    සුපිරි දන්සලක් වගේ.
    හොද කෑම කන්න ලැබෙන්නේ නැති සෙට් එකකට දෙන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. (වාහන වලින් ඇවිල්ල පෝලිමේ ඉදල කන දන්සලක් නෙමෙයි). බඩු ටික අඩුවට ගන්න පුළුවන් උනොත්,කෑම දෙන්න පුළුවන් පිරිස වැඩිකරගන්න පුළුවන් වේවි. ඒකයි ත්‍රෙඩ් එක දැම්මේ.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    සුපිරි බන් කහ බත් දන්සලක් නේ ? කටට කෙළ ආවා. :love2: මට කොහෙදි හරි ඇහුණා සතොස ඩිස්කවුන්ට් දෙනවලු දන්සල් වලට බඩු ගන්නකොට. හිටපන් බලන්න නෙට් එකේ සච් කරල බලන්න. ආ හම්බුණා. මේ තියෙන්නෙ.

    https://www.mynewslanka.com/blog/2024/05/13/දන්සැල්-සඳහා-සතොසෙන්-විශ/

    ආහ් හුටා මැයි 17 වෙනකන් විතරයි නේද. :(
    ඔව් මචෝ. දිනේ පැනල. අනික එකේ අර සදහන් කරලා තියන බොහොමයක් බඩු නෑනේ.
     
    • Sad
    Reactions: Candid-B

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හොද කෑම කන්න ලැබෙන්නේ නැති සෙට් එකකට දෙන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. (වාහන වලින් ඇවිල්ල පෝලිමේ ඉදල කන දන්සලක් නෙමෙයි). බඩු ටික අඩුවට ගන්න පුළුවන් උනොත්,කෑම දෙන්න පුළුවන් පිරිස වැඩිකරගන්න පුළුවන් වේවි. ඒකයි ත්‍රෙඩ් එක දැම්මේ.
    එක හොදයි මචන්. ඒ වගේ මිනිස්සුන්ට අසයි නේ මේ වගේ කෑම කන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    හොද කෑම කන්න ලැබෙන්නේ නැති සෙට් එකකට දෙන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. (වාහන වලින් ඇවිල්ල පෝලිමේ ඉදල කන දන්සලක් නෙමෙයි). බඩු ටික අඩුවට ගන්න පුළුවන් උනොත්,කෑම දෙන්න පුළුවන් පිරිස වැඩිකරගන්න පුළුවන් වේවි. ඒකයි ත්‍රෙඩ් එක දැම්මේ.
    මචන් කකුල්මස් ඉස්සො ඇත්තටම ඕනෙද ? ඒවට ගොඩක් වියදම යනවනේ. ඒවට ආදේශක පාවිච්චි කරන්න බැරිද බන් ? මම හිතන්නෙ මාළු හොඳයි කුකුල්මස් වලට වඩා ගණන් අඩුයි. වරායකට එහෙම ගිහින් අඩුවට ගන්න පුළුවන්. ඉස්සොත් ගණන්. ඉස්සො වෙනුවට කූනිස්සො ගන්න පුළුවන්. කූණිස්සො තෙල් දාලා. නැත්තම් සෝයා මීට්. :D නෙස්කැපේ නැතුව හරිස්චන්ඩ කෝපි එකක්. බ්‍රෑන්ඩ් වලට බොරුවට උබලෑ බජට් එක වියදම් කරලා සල්ලි නාස්ති කර ගන්න එපා. සුභ පතනවා. දන්සල වෙලාවෙදි කෑම පිඟානක පොටෝ එකක් ගහල දාපන්. :love2:
     
    • Like
    Reactions: Honda.putha

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    ඒකෙන් බත් කටක් කන්න මටත් ආස හිතුනා 😜

    කජු එහෙමන්ම් කැඩිච්චා ගන්න
     
    • Love
    Reactions: Candid-B