දරුවෝ_කියක්_හදනවද..??

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ඔහොම හිතන්න එපා බන්, දැම්ම ප්ලෑනක් ගහපන්, අඩුම තරමේ ලමයි තුන්දෙනෙක්වත් හදන්න, ආර්ථිකේ බඳින්න කලින් හදාගනින්.

    ehema arthike hadala lamai set weddi ube wayasa 50 wei...wadiya hitanda epa.1 gen patan ganin...hamadema welawata labenawa ban...olugediyak tiyanawane hitanda..balahanko higananta lamai kiyak innawada kiyala
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    :D ඒ කාලෙදි තියෙන ආර්ථික තත්වය අනුව තමයි.....