දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

MANUKB2001

Active member
  • දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    පත්වෙන මොන ආණ්ඩුවටවත් බැන බැන ඉන්නේ නැතුව (මම මහින්ද මහතගේ හෝ රනිල්ගේ හෝ මෛත්‍රි මහතාගේ හෝ වෙන කිසිම පක්ෂයකට කඩේ නොයමි) හම්බකරන මුදලින් කියක් හරි ඉතුරු කරගන්ඩ ,වස විස නැති එළවලුවක් ආහාරයට ගන්ඩ ඇයි අපට බැරි ගෙදර තියන ඉඩකඩේ වවන්ඩ ?(දැන් කියපල්ලා ඕව කරන්ඩ කාටදබන් වෙලාව තියෙන්නේ කියල:angry:, ඇයි යකුනේ පරිගණකය හරි පොන් එක කොට කොටා ඉන්න වෙලාව:yes: ) පෝච්චි වල මල් වවන්ඩ, ඒවාට සාත්තු කරන්ඩ පුලුවන්නම්, අයි අපිට බැරි වේලිච්ච මිරිස් කරලක් කඩල පොච්චියකට දැන්ඩ ඕකට මහවෙලාවක් යන්නෙන මාසයක් යනකොට මිරිස්.:P

    තමුන් හදපු පැලෙකින් හදපු කෑමක් කනකොට තියන රස කඩේ එළවලු වලින් ගන්ඩ බැ මචන්ලා ,අත්දැකීමෙන් කියන්නේ වසවිස නැ .:yes::yes::cool:

    ගෙදර මිරිස් වවන අය පින්තුර ටිකක් දාල පෙන්නන්ඩ එළකිරියේ සහෝදරයන්ට ,යකා කියන තරම් කලු නැ කියල,ඔය ගෙදරට වෙලා බුකියෙනුයි අරකෙනුයි මෙකෙනුයි කියා කියා ගෙදරට වෙලා රට හදන්ඩ හදන එවුන්ට වැඩිපුර කියන්නේ:angry::angry::angry: දෙමාපියන්ට බරක්ම වෙලා ඉන්නේ නැතුව මෙහෙමහරි පොඩි උදවුවක් කරපල්ලා. දෙමාපියන්ට තියන ණය ටිකක් හරි ගෙවෙයි,උබේ එළවලු ටිකක් අම්මලට දුන්නහම,පින් මයේ පුතේ කියල හරි කියයි .ඒ සතුට වීඳල බලපල්ලා . :love:
    මම O/L කරල ගෙදර ඉන්න කලේ මිරිස් පැල වගයක් හැදුව,දවසක් තාත්ත අම්මගෙන් අහනව පොලෙන් මොනවද ගේන්ඩ ඕනේ කියල .අම්ම ඕනේ ටික කියපුවහම තාත්ත අහනව අමුමිරිස් එපාද කියල ,අම්ම කිව පුතාගේ මිරිස් පැලවල මිරිස් තියනව ඒ ඇති කියල.එක අහපු මට හරිම සතුටක් ආව මචන්ලා .

    ඔන්න එහෙනම් ආරම්බය මගෙන්


    IMG_20160321_113300488.jpg

    එක මිරිස් පැලයක් තව තිබේ.:D:D
    IMG_20160321_113328252.jpg

    අද උයන්ඩ ගත්ත මිරිස් කරල :P:P
    IMG_20160321_123029279.jpg

    බණ්ඩා අක්කා පැලයක් ,ඉස්සෙල්ලාම කරල් :rofl::rofl::rofl:
    IMG_20160321_132705934.jpg

    වම්බටු මේවා හදනවනම් අල්ලපුගෙදර ඇන්ටිලගෙන් පරිස්සම් කොරගනිල්ලා :P
    IMG_20160321_132726523.jpg

    මලුමිරිස් AND බණ්ඩා අක්කා
    IMG_20160321_132737804.jpg

    ගොටුකොළ


    අර REP එතකොට BUMB කියන ඒවා කැමතිනම් දුන්නට කමක් නැ ,නැතත් කමක් නැ
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    aniwa machan, hoda deyak, mamath tika tika wawanawa. kalin sere miris pela 10-12k demma. masa 6-7k yanakan kaden genawe ne. narak una karavila karalak midulata visi karala thibila pela avith thibba. mama ewa wenama hitawala saaththu kala. podi ekata kanna karal 3-4kma awa. mona pohorak wath demme ne. poddak amarui pela golubellangen bera ganna. ekatath krama hoya ganna ona. api den kankun, mukunuwenna, gotukola hitawala tiyenawa. karavila pelath 3k indala tiyenawa. kalin sere tharan nethath me sere miris gas 6k wage hedeegena enawa. podi ekawath hawul karagena karana nisa eke podi kik ekakuth thiyenawa. :D
     
    • Like
    Reactions: MANUKB2001

    MANUKB2001

    Active member
  • aniwa machan, hoda deyak, mamath tika tika wawanawa. kalin sere miris pela 10-12k demma. masa 6-7k yanakan kaden genawe ne. narak una karavila karalak midulata visi karala thibila pela avith thibba. mama ewa wenama hitawala saaththu kala. podi ekata kanna karal 3-4kma awa. mona pohorak wath demme ne. poddak amarui pela golubellangen bera ganna. ekatath krama hoya ganna ona. api den kankun, mukunuwenna, gotukola hitawala tiyenawa. karavila pelath 3k indala tiyenawa. kalin sere tharan nethath me sere miris gas 6k wage hedeegena enawa. podi ekawath hawul karagena karana nisa eke podi kik ekakuth thiyenawa. :D


    පුලුවන්නම් පින්තුර ටිකක් දාපන් මචෝ මේකේ ඉන්න අයට පෙන්ඩ :)
    ගොළුබෙල්ලන්ට:angry::angry::- ලිපේ අළු දාපුවහම එන්නේ නැ කියල අහල තියනවා try කරලා බලපන් මචෝ.:P
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ටොපික් නැතත් හොඳ ත්‍රෙඩ් එකක්...
    11.gif

    මමනම් ජීවිතේට එලවලුවක් වවලා නෑ..:(
    ඒත් උඹ ඒක කරන්න හිතෙන විදිහට ත්‍රෙඩ් එක දාල.. :yes:
    +Rep
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එල.. එල.. ඔනා දෙයක් වවන්න පුලුවන් මචන් කන්ට්‍රොල්ඩ් එන්වයරන්මන්ට් එකක.. උබට ජය
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    එළ කොල්ලෙක්. හරක් හොරෙක්. මමත් බණ්ඩක්කා, වම්බටු, තක්කාලි වවලා තියෙන්නේ. තව දබළ ටිකක් වවන්න ඕන. රෙප් දුන්නා මවන්.:)
     
    • Like
    Reactions: MANUKB2001