


![]()
මේ තියන්නේ වෙල් ගොටුකොළ
මම නම් කලේ ගොම පොහොරයි කොම්පෝස්ට් පොහොරයි එකට කලවම් කරලා හිටෙවුවා,මාසෙකට සැරයක් වගේ යුරියා පොඩ්ඩක් ගැහුවා.අහල තියන විදිහට ගොලුබෙල්ලන්ට ලිපේ අළු පැල වටේට දාපුවහම හරියනවලු try කරලා බලපන්.

ela try karala balannam. bottel eke seen eka, automatic water supply seen ekakda![]()
පහුගියකාලේ summer එක ,30 c- 43 c
රස්නේ,උදේටයි රෑ ටයි වතුර දානකන් ඕක තමා පිළියම .
patent එක මට තියෙන්නේ
උබට කැමතිනම් ඔය පොඩ්ඩක් පාවිච්චි කරාට කමක් නැ 
ඔව් මචෝපහුගියකාලේ summer එක ,30 c- 43 c
රස්නේ,උදේටයි රෑ ටයි වතුර දානකන් ඕක තමා පිළියම .
patent එක මට තියෙන්නේ
උබට කැමතිනම් ඔය පොඩ්ඩක් පාවිච්චි කරාට කමක් නැ
බෝතලේ මුඩිය දෙතුන් පොළකින් හැට්ට කට්ටකින් හිල් කරලා පෝච්චියේ ගහන්ඩ වතුර හැමතිස්සෙම පොඩ්ඩ පොඩ්ඩ යනවා.පැල ටික තියනව .

.නොදකින් උබල 
එක එකාගේ වැරදි හොය හොයා ඉඳපල්ලා
.ඔය එකෙක්වත් උබලට නිකන් කන්ඩ බොන්ඩ ගෙනත් දෙන්නේ නැ
.උඹලාමයි හම්බ කොරගන්ඩ ඕනේ 
.