





. මම මහලොකු පොරක් නෙමයි
නමුත් ගැටළු නිරාකරණය කරගන්ඩ පොඩි try එකක් දෙමු කට්ටිය එකතුවෙලා 

.මේක කිවේ Data card, phone card එකටත් ගෙදරින් සල්ලි ඉල්ලන,ගෙදරට වෙලා කොම්පිතර් එකෙන් රට පෙරළන්ඩ හදන අයට
.

,තාම පොඩි අතු කඩන්ඩ බැ.







patta pata pata. math hena asawen hitiye wawanna.. patan ganna oni..



patta mcn maath patan gannawa






![]()
Parsley පැලයක්, රට අසමෝදගම්.
![]()
Coriander පැලයක්, කොත්තමල්ලි , බිරියානි බත් එක උඩින් ලස්සසනට දාන්නේ
![]()
පෝන් එකට වඩා දිගයි මිරිස් කරලා කරල
![]()








පට්ට බන්
ඔය උඹලා ගෙදරද?
උඹ ඉන්නේ ලංකාවේද?
නැත්නම් රටද?
මචන් උඹ ඇල්බර්ට් සාන්ද්‍රණය ගැන දන්නවද?
අර හට් ඇතුලේ සලාද කොළ,ගෝවා එහෙම වතුරේ දාල වගේ හදන්නේ.
.දන්නේ එක ඇල්බර්ට් කෙනයි ඒ ඇල්බර්ට් අයින්ස්ටයින් 
මම ඉන්නේ ලංකාවේ නෙමයි මචෝ. මේ මගේ ගෙදර ,මම ඇල්බර්ට් සාන්ද්‍රණය ගැන දන්නේ නැත.දන්නේ එක ඇල්බර්ට් කෙනයි ඒ ඇල්බර්ට් අයින්ස්ටයින්
![]()

ela pahatharata pradeshawala waga kalaheki elawalu tikaka nam dannako
rep add


MAGE WIFE APE PATHTHIYATA PODI DEYAK ALUTHIN EKATHU KARALA THIBBA. GEDARA UYANNA GENAWA LEEKS SAHA GAS NIVITHI WALA ITHURU WENA MUL KELLA APE PODU PATHTHIYE HITAWALA. LEEKS GAS THUNEMA KOLA ADENAWA UDATA. PUTHA HARI ASAI FRIED RICE KANNA, ITIN ARAKEN KADAGATHTHA LEEKS KOLA DALA EYATA FR HADALA DUNNA. A PAATHTHIYEMA NIVITHI THEL DALA HADALA DUNNA. VISHESHAYEN KIYALA POHORAK DANNE NE, ARA MAL WALATA DANA BATH ETAYAK WAGE NIL PATA KETA 2-3K SATHIYAKATA DEKAKATA SERAYAK MULU PATHTHIYATAMA DANAWA MATHAK UNOTH. EKATH ONEMA NE, NIKAN BALANNA DANNE MOKADA WENNE KIYALA.

rep dena vidihak na saho "You must spread some Reputation around before giving it to Nu1Dnk again.![]()