දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේකේ කවුරුත් නැද්ද යකෝ ගෙදර වවන එකෙක් තමුන්ගේ වගාවේ ෆොටෝ එකක් upload කරන්ඩ:angry::angry:.නොදකින් උබල :angry::angry:එක එකාගේ වැරදි හොය හොයා ඉඳපල්ලා:angry::angry:.ඔය එකෙක්වත් උබලට නිකන් කන්ඩ බොන්ඩ ගෙනත් දෙන්නේ නැ:angry::angry: .උඹලාමයි හම්බ කොරගන්ඩ ඕනේ :angry::angry:.

    :sorry::sorry::sorry:
    +Rep​
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මේ මගේ වයිෆිගෙ වැඩ

    download


    download


    download


    download


    download


    download


    download


    download


    download


    download


    download


    download
     
    Last edited:

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මම වවල තියනවා ගොටු කොල පාත්තියක්, මිරිස්, බණ්ඩක්කා,නිවිති. ඉබේ පැලවුන කරවිල වැලකුත් තියනවා. කැකිරි වැල් කීපයකුත් තියනවා. ඒවායේ මල් පිපිල ලගදි ගෙඩි එයි. බණ්ඩක්කා හා ගොටුකොල දවස් කීපයක්ම කෑවා.
     
    • Like
    Reactions: MANUKB2001

    MANUKB2001

    Active member
  • Hint- බෝග වලට හානිකරන පළිබෝදකයින් පලවාහැරීමට සබන් වතුර,කොහොඹ තෙල් (සිංහල බෙහෙත් බඩු කඩවල ඇත) වතුර සමග මිශ්‍රකර ,දුන්කොළ නැට්ට තම්බපු වතුර ,යොදාගත හැක .

    බෝග අතිරික්තය (උදා :- තක්කාලි, අමුමිරිස්,කොච්චි ) මමනම් freezer කරමි .තක්කාලි ගෙඩිය පිටින්ම හොද්දට:lol:
     
    • Like
    Reactions: other guy

    MANUKB2001

    Active member
  • මේනුල පටන්ගෙන අවුරුදු 2 දවස් 3 ක් අදට . අද වෙනකොට මම සති 9 වයසැති චූටි දොණියෙක් ඉන්න තාත්තා කෙනෙක්.හරි හරි එහරිය ඇති.මේ වෙනකොටා මාලූ මිරිස් පැළ 5 ,අමුමිරිස් පැල 5 ,Bell pepper පැල 3,කොච්චි පැල 8 ,දෙහි පැල 1, kale පැල 1, නිවිති පැල 2, අර්තාපල් පැල 2, passion fruit පැල 1 ගෙදර පෝච්චිවල වවල තියෙන්නේ . ගෙදර හැදෙන එළවලුවල රසයි කඩේ එළවලුවල රසයි වෙනස බලන්ඩ තියන හොඳම එළවලුව තමා අර්තාපල් කියන්නේ , ගෙදර වවපු අර්තාපල්වලින් අල තෙල් දාපුවහම වෙනම සුවඳක් වෙනම රසක් තියෙන්නේ .පුලුවන්ම කරලා බලපල්ලා .