දැක්කද ලස්සනට අත ගාන විදිය . 🤮🤮

lima20

Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    මේ ඉන්නේ ඔය video ඉන්න ගැණු ළමයා (ආශාවරී සුද්දි), දැනටම මොනවා කරගෙන දන්නේ නැහැ ඉස්කෝලේ යන්න ඔනේ කලේ මුන් වගේ උන් එක්ක music show කරන්න ගිහින්....



    👇




    image_2023-03-14_012649189.png


    විශේෂයෙන් පොනුම තියෙන අවුරුදු 12-16 අතර ගැණු ළමයින්ව (child predators) වගේ උන් මාන බලනවා, මේවාට මුන්ගේ අම්මා අප්පලා වග කියන්න වෙන්න වෙයි, උන් කළ කණි වගේ ජීවත් වෙලා තමන්ගේ ළමයින් ගෙන් සල්ලි හොයන්න හදනවට 😡
     
    Last edited:

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    නිකමට ඒකෙ කමෙන්ට්ස් බලපන්කො. ඔබතුමාට බුදුසරණයි කියලා කමෙන්ට් 500ක් විතර තියෙනවා. ඒකත් වැඩිපුර ගෑනු අයගෙන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මේ ඉන්නේ ඔය video ඉන්න ගැණු ළමයා (ආශාවරී සුද්දි), දැනටම මොනවා කරගෙන දන්නේ නැහැ ඉස්කෝලේ යන්න ඔනේ කලේ මුන් වගේ උන් එක්ක music show කරන්න ගිහින්....



    👇




    View attachment 199834

    විශේෂයෙන් පොනුම තියෙන අවුරුදු 12-16 අතර ගැණු ළමයින්ව (child predators) වගේ උන් මාන බලනවා, මේවාට මුන්ගේ අම්මා අප්පලා වග කියන්න වෙන්න වෙයි, උන් කළ කණි වගේ ජීවත් වෙලා තමන්ගේ ළමයින් ගොන් සල්ලි හොයන්න හදනවට 😡

    අනේ බන් ඕන දියුණු රටක උනත් මේ වගේ බෑන්ඩ් ගහන පොඩි උන් ඉන්නව.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අනේ බන් නිකන් ගොන් පාට් දාන්න එපා
    මං දවසක් ලංකාවේ father (පල්ලී father) කෙනෙක් එක්ක සුපර් මාර්කට් එකක්ට ගියා පිටරටක. Father කාරයත් නොර්මල් european kit එක ඇදලා හිටියේ. අපී ඉස්සරහා පොඩි ගැනුලමයෙක් වැටුනා ට්‍රොලියක වැදිලා, අර ෆදර් කරයා එ ලමයාව උස්සලා ගත්තා. එකට එ ලමයාගේ අම්මාට මල පැන්නා, reason එක තමයි ෆාදර් ලමයාගේ කිහිලි දෙකෙන් අල්ලපු එකට . එ රටේ තමන්ගේ නොවන ලමයි ව එහෙම අල්ලන්න බෑ.උකුල උඩ තියාගන්න , වඩා ගන්න බෑ. අල්ලනවා නම් , අත එහෙම නැත්නම් ඔලුව අතගාන්න පුලුවන් එච්චරයි . ලොකේ child rape, normal rape case අඩුම ර්ටක්. උබලා වගේ අසහන කාරයොන්ට වැට බදින්න පුලුවන් ඒ වගේ නිතී තිබ්බොත් තමයි.