උබත් මු වගේ pedo එකෙක්නේMatanam wenasak pennaha
මොනා වුනත් පොල්ලෙන් ගැහුව වගේ ඕම කියන්නෙපා බන් වොල්ඩමෝඩ් අයියගෙ නහරයක් පුපුරයිඋබත් මු වගේ pedo එකෙක්නේ
වැදගත් රටවල් වල ලමයින් ව මෙහෙම ඇල්ලුවොත් හිරේ.
මේ ඉන්නේ ඔය video ඉන්න ගැණු ළමයා (ආශාවරී සුද්දි), දැනටම මොනවා කරගෙන දන්නේ නැහැ ඉස්කෝලේ යන්න ඔනේ කලේ මුන් වගේ උන් එක්ක music show කරන්න ගිහින්....
View attachment 199834
විශේෂයෙන් පොනුම තියෙන අවුරුදු 12-16 අතර ගැණු ළමයින්ව (child predators) වගේ උන් මාන බලනවා, මේවාට මුන්ගේ අම්මා අප්පලා වග කියන්න වෙන්න වෙයි, උන් කළ කණි වගේ ජීවත් වෙලා තමන්ගේ ළමයින් ගොන් සල්ලි හොයන්න හදනවට![]()
මං දවසක් ලංකාවේ father (පල්ලී father) කෙනෙක් එක්ක සුපර් මාර්කට් එකක්ට ගියා පිටරටක. Father කාරයත් නොර්මල් european kit එක ඇදලා හිටියේ. අපී ඉස්සරහා පොඩි ගැනුලමයෙක් වැටුනා ට්‍රොලියක වැදිලා, අර ෆදර් කරයා එ ලමයාව උස්සලා ගත්තා. එකට එ ලමයාගේ අම්මාට මල පැන්නා, reason එක තමයි ෆාදර් ලමයාගේ කිහිලි දෙකෙන් අල්ලපු එකට . එ රටේ තමන්ගේ නොවන ලමයි ව එහෙම අල්ලන්න බෑ.උකුල උඩ තියාගන්න , වඩා ගන්න බෑ. අල්ලනවා නම් , අත එහෙම නැත්නම් ඔලුව අතගාන්න පුලුවන් එච්චරයි . ලොකේ child rape, normal rape case අඩුම ර්ටක්. උබලා වගේ අසහන කාරයොන්ට වැට බදින්න පුලුවන් ඒ වගේ නිතී තිබ්බොත් තමයි.අනේ බන් නිකන් ගොන් පාට් දාන්න එපා