දැක්කද ලස්සනට අත ගාන විදිය . 🤮🤮

redux

Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    මං දවසක් ලංකාවේ father (පල්ලී father) කෙනෙක් එක්ක සුපර් මාර්කට් එකක්ට ගියා පිටරටක. Father කාරයත් නොර්මල් european kit එක ඇදලා හිටියේ. අපී ඉස්සරහා පොඩි ගැනුලමයෙක් වැටුනා ට්‍රොලියක වැදිලා, අර ෆදර් කරයා එ ලමයාව උස්සලා ගත්තා. එකට එ ලමයාගේ අම්මාට මල පැන්නා, reason එක තමයි ෆාදර් ලමයාගේ කිහිලි දෙකෙන් අල්ලපු එකට . එ රටේ තමන්ගේ නොවන ලමයි ව එහෙම අල්ලන්න බෑ.උකුල උඩ තියාගන්න , වඩා ගන්න බෑ. අල්ලනවා නම් , අත එහෙම නැත්නම් ඔලුව අතගාන්න පුලුවන් එච්චරයි . ලොකේ child rape, normal rape case අඩුම ර්ටක්. උබලා වගේ අසහන කාරයොන්ට වැට බදින්න පුලුවන් ඒ වගේ නිතී තිබ්බොත් තමයි.
    Ah attada?

    Me monada me ehenan?

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    එංගලන්තයේ ප්‍රධාන පාරක් අයිනේම ගේක පොඩි ලමයි තියාගෙන දූෂණය කරපු එකෙක්ව අහු වෙනවා එක කෙල්ලෙක් එතනින් පැනල ඇවිත් පොලීසියට කිව්ව එකෙන්. අන්තිමේදී පොරව රහසිගතව මරල දානවා හේතුව එංගලන්තයේ රජ පවුලට අයිති උනුත් එතනට හොරෙන් ඇවිත් ඒ ලමයින්ව රේප් කරල තියෙනවා. ලොකු මීඩියා ඩිස්ට්‍රැක්ෂන් එකක් ගියා ඒ අර මොන කුමාරයද මන්දා මාලිගාවෙන් පිට වෙලා ආපු එක ගැන කතාව කියලා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    එංගලන්තයේ ප්‍රධාන පාරක් අයිනේම ගේක පොඩි ලමයි තියාගෙන දූෂණය කරපු එකෙක්ව අහු වෙනවා එක කෙල්ලෙක් එතනින් පැනල ඇවිත් පොලීසියට කිව්ව එකෙන්. අන්තිමේදී පොරව රහසිගතව මරල දානවා හේතුව එංගලන්තයේ රජ පවුලට අයිති උනුත් එතනට හොරෙන් ඇවිත් ඒ ලමයින්ව රේප් කරල තියෙනවා. ලොකු මීඩියා ඩිස්ට්‍රැක්ෂන් එකක් ගියා ඒ අර මොන කුමාරයද මන්දා මාලිගාවෙන් පිට වෙලා ආපු එක ගැන කතාව කියලා.
    හැරී කුමාරයා??
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594

    Ane manda ban lokayak danne na uba oka dannawa?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    වැදගත් රටවල් වල ලමයින් ව මෙහෙම ඇල්ලුවොත් හිරේ.

    Okey waradda mokakda ban?
    Ara biden kaaraya ohoma allanawa ona taram tibbe dan u hireda? U USA president yako 🤭
     
    • Like
    Reactions: newbie22

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    Screenshot - 2023-03-14T064130.446.png
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,605
    13,219
    113
    🤍
    නිකමට ඒකෙ කමෙන්ට්ස් බලපන්කො. ඔබතුමාට බුදුසරණයි කියලා කමෙන්ට් 500ක් විතර තියෙනවා. ඒකත් වැඩිපුර ගෑනු අයගෙන්
    Audience eka naki set ekak inne
     
    • Like
    Reactions: techhelpme

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අමාවකෙන්.මුසපත්.වූ.ආශාවරියන්ට.පුන්.සදක්.වූ.ප්‍රියාන්.මැණික්.මැතිතුමනි.ඔබට.අපේ.ආචාරය.පුද.කරනවා.

    මම.හොරොව්පතානේ.සමන්.

    බුදු.සරණයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කතරගම ලයින් එකේ මැණික් ඉල්ලමක් අහු වුණේ පාරක් කපන කොට අන්න ඒ බැකෝ එකක් එළවපු driver ලු මූ..
    මැණික් ටිකත් දාගෙන මුලින්ම මාරු වෙලා තියෙන්නේ මූ.
    කොච්චර මැණික් තිබ්බත් ගම්බද කළු කැත නූගත් කුහක ගතිය යවන්න බෑ..
    පියුමි හංසමාලි ත් මූට දීලා නෑ මූ කැතයි කියලා 🤣🤣 මුගේ nude පික් එකක් එකී ට ewwa කියලා හොදට චාටර් කර ඒ දවස් වල
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    කෙල්ලෙක් එතනින් පැනල ඇවිත් පොලීසියට කිව්ව එකෙන්. අන්තිමේදී පොරව රහසිගතව මරල දානවා හේතුව එංගලන්තයේ රජ පවුලට අයිති උනුත් එතනට හොරෙන් ඇවිත් ඒ ලමයින්ව රේප් කරල තියෙනවා. ලොකු මීඩියා ඩිස්ට්‍රැක්ෂන් එකක් ගියා ඒ අර මොන කුමාරයද මන්දා මාලිගාවෙන් පිට වෙලා ආපු එක ගැන කතාව කියලා.

    හැරී කුමාරයා??

    Prince Andrew

    sarah-ferguson-prince-andrew-030723-1-92f278d3617543cbbe670941afd78d54.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මට පේන්නේ උබ pedo කාරයෙක්
    යුරෝපයේ ලංකාවේ මානසිකත්ව කියන්නේ දෙකක් දකින බලන විදියයි වෙනස්
    (පේනවනේ මංගල සමරවීර වගේ සමලින්ගිකයෝ රටට කරලා තියෙනේ විනාසේ )
    ඔය මහලොකු යුරෝපේ fathers ලා කීදෙනෙක් child rape කරනවද
    උබේ ඉන්න දිහා කියපන් උබේ ළමයෙක් පාරේ වැටිලා හිටියත් අල්ලන්නේ නැතුව ඉන්න පුළුවන්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මං දවසක් ලංකාවේ father (පල්ලී father) කෙනෙක් එක්ක සුපර් මාර්කට් එකක්ට ගියා පිටරටක. Father කාරයත් නොර්මල් european kit එක ඇදලා හිටියේ. අපී ඉස්සරහා පොඩි ගැනුලමයෙක් වැටුනා ට්‍රොලියක වැදිලා, අර ෆදර් කරයා එ ලමයාව උස්සලා ගත්තා. එකට එ ලමයාගේ අම්මාට මල පැන්නා, reason එක තමයි ෆාදර් ලමයාගේ කිහිලි දෙකෙන් අල්ලපු එකට . එ රටේ තමන්ගේ නොවන ලමයි ව එහෙම අල්ලන්න බෑ.උකුල උඩ තියාගන්න , වඩා ගන්න බෑ. අල්ලනවා නම් , අත එහෙම නැත්නම් ඔලුව අතගාන්න පුලුවන් එච්චරයි . ලොකේ child rape, normal rape case අඩුම ර්ටක්. උබලා වගේ අසහන කාරයොන්ට වැට බදින්න පුලුවන් ඒ වගේ නිතී තිබ්බොත් තමයි.
    මට පේන්නේ උබ pedo කාරයෙක්
    යුරෝපයේ ලංකාවේ මානසිකත්ව කියන්නේ දෙකක් දකින බලන විදියයි වෙනස්
    (පේනවනේ මංගල සමරවීර වගේ සමලින්ගිකයෝ රටට කරලා තියෙනේ විනාසේ )
    ඔය මහලොකු යුරෝපේ fathers ලා කීදෙනෙක් child rape කරනවද
    උබේ ඉන්න දිහා කියපන් උබේ ළමයෙක් පාරේ වැටිලා හිටියත් අල්ලන්නේ නැතුව ඉන්න පුළුවන්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    කොත්තු බෑන්ඩ් Follow නොකර, අර වායෝ ඉන්ෆිනිටි වගේ බෑන්ඩ් ‍ෆලෝ කරා නම් ඔය කෙල්ලො සෙට් එකට පට්ට තැනක් හදා ගන්න තිබුනා... Unfortunately, එයාල ෆලෝ කරන්නෙ කොත්තු බෑන්ඩ්.