දැක්කද ලස්සනට අත ගාන විදිය . 🤮🤮

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොත්තු බෑන්ඩ් Follow නොකර, අර වායෝ ඉන්ෆිනිටි වගේ බෑන්ඩ් ‍ෆලෝ කරා නම් ඔය කෙල්ලො සෙට් එකට පට්ට තැනක් හදා ගන්න තිබුනා... Unfortunately, එයාල ෆලෝ කරන්නෙ කොත්තු බෑන්ඩ්.
    meca attac
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    කොත්තු බෑන්ඩ් Follow නොකර, අර වායෝ ඉන්ෆිනිටි වගේ බෑන්ඩ් ‍ෆලෝ කරා නම් ඔය කෙල්ලො සෙට් එකට පට්ට තැනක් හදා ගන්න තිබුනා... Unfortunately, එයාල ෆලෝ කරන්නෙ කොත්තු බෑන්ඩ්.
    සිරාවටම මේ ජරා මියුසික් අහන උනුත් ඉන්නවනෙ. මට පෙන්නන්න බැරි ඔව්වයෙ ඔක්ට පෑඩ් එක ගහන විදිහ. ඔක්ට පෑඩ් එක වුනත් කනට මිහිරි විදිහට ගහන විදිහක් තියෙනව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    ළමයෙක් ගේ කරෙන් අල්ලන එක වැරද්දක් නැහැ පොන්ස්
    දූපත් මානසිකත්වයෙන් මිදිලා පොඩ්ඩක් හිතපං
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ළමයෙක් ගේ කරෙන් අල්ලන එක වැරද්දක් නැහැ පොන්ස්
    දූපත් මානසිකත්වයෙන් මිදිලා පොඩ්ඩක් හිතපං
    උඹට නං පුකෙන් අල්ලන එකේ වැරැද්දකුත් නෑ. පුක්ෂණය කරන එකේ වැරැද්දකුත් නෑ.

    ලපයක් තිබ්බොත් විතරයි වැරදි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    හැම රටකම බයියෝ ඉන්න නිසා තමයි නිතී කියලා දෙයක් තියෙන්නේ
    Koheda Pons mewa karana un arrest kale? Owata wirudda wa protest karana un nan arrest kala
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,940
    113
    Colombo
    කොත්තු බෑන්ඩ් Follow නොකර, අර වායෝ ඉන්ෆිනිටි වගේ බෑන්ඩ් ‍ෆලෝ කරා නම් ඔය කෙල්ලො සෙට් එකට පට්ට තැනක් හදා ගන්න තිබුනා... Unfortunately, එයාල ෆලෝ කරන්නෙ කොත්තු බෑන්ඩ්.
    sahathika attak.jpg

    335417433_218404864041299_7771046213456233817_n.jpg

    ------ Post added on Mar 14, 2023 at 10:13 AM
     
    • Sad
    • Love
    Reactions: manjulabw and Psiko

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    ඕකා මහින්දගේ ගූ කන බල්ලෙක්නේ...ඔය පොන්නයා නේද මීට කලින් පොඩි කෙල්ලෙක්ට කටට දෙන වීඩියෝ එකක් ලීක් කරේ
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    කොත්තු බෑන්ඩ් Follow නොකර, අර වායෝ ඉන්ෆිනිටි වගේ බෑන්ඩ් ‍ෆලෝ කරා නම් ඔය කෙල්ලො සෙට් එකට පට්ට තැනක් හදා ගන්න තිබුනා... Unfortunately, එයාල ෆලෝ කරන්නෙ කොත්තු බෑන්ඩ්.
    sahathika etta bun music kiyanne feeling ekak bonna nathuwa natanna feel wenna oni
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    කතරගම ලයින් එකේ මැණික් ඉල්ලමක් අහු වුණේ පාරක් කපන කොට අන්න ඒ බැකෝ එකක් එළවපු driver ලු මූ..
    මැණික් ටිකත් දාගෙන මුලින්ම මාරු වෙලා තියෙන්නේ මූ.
    කොච්චර මැණික් තිබ්බත් ගම්බද කළු කැත නූගත් කුහක ගතිය යවන්න බෑ..
    පියුමි හංසමාලි ත් මූට දීලා නෑ මූ කැතයි කියලා 🤣🤣 මුගේ nude පික් එකක් එකී ට ewwa කියලා හොදට චාටර් කර ඒ දවස් වල
    මෙතනට අදාල නෑ....මැණික් ඉල්ලමක් නෙමේ එතන තිබිලා තියෙන්නේ...කතාව යැව්වේ එහෙම එකක් කියලා :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මෙතනට අදාල නෑ....මැණික් ඉල්ලමක් නෙමේ එතන තිබිලා තියෙන්නේ...කතාව යැව්වේ එහෙම එකක් කියලා :yes:
    එහෙනම් මොන ඉල්ලමක්ද තිබ්බෙ? ඩේසි ආච්චිගෙ මැනික් මල්ලද?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    මෙතනට අදාල නෑ....මැණික් ඉල්ලමක් නෙමේ එතන තිබිලා තියෙන්නේ...කතාව යැව්වේ එහෙම එකක් කියලා :yes:
    :yes: :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,445
    113
    මං දවසක් ලංකාවේ father (පල්ලී father) කෙනෙක් එක්ක සුපර් මාර්කට් එකක්ට ගියා පිටරටක. Father කාරයත් නොර්මල් european kit එක ඇදලා හිටියේ. අපී ඉස්සරහා පොඩි ගැනුලමයෙක් වැටුනා ට්‍රොලියක වැදිලා, අර ෆදර් කරයා එ ලමයාව උස්සලා ගත්තා. එකට එ ලමයාගේ අම්මාට මල පැන්නා, reason එක තමයි ෆාදර් ලමයාගේ කිහිලි දෙකෙන් අල්ලපු එකට . එ රටේ තමන්ගේ නොවන ලමයි ව එහෙම අල්ලන්න බෑ.උකුල උඩ තියාගන්න , වඩා ගන්න බෑ. අල්ලනවා නම් , අත එහෙම නැත්නම් ඔලුව අතගාන්න පුලුවන් එච්චරයි . ලොකේ child rape, normal rape case අඩුම ර්ටක්. උබලා වගේ අසහන කාරයොන්ට වැට බදින්න පුලුවන් ඒ වගේ නිතී තිබ්බොත් තමයි.
    ඔය හැම එකටම abuse, rape ගාන්න ගිහින් තමයි අන්තිමට ඇත්ත rape එකක්වත් මොකෙක්වත් ගනන් ගන්නෙ නැත්තෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    ළමයෙක් ගේ කරෙන් අල්ලන එක වැරද්දක් නැහැ පොන්ස්
    දූපත් මානසිකත්වයෙන් මිදිලා පොඩ්ඩක් හිතපං
    මොකද වැරද්දක් නැත්තෙ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,285
    24,465
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔතන නම් අවුලක් පේන්න නෑ. හැබැයි පොරගෙ කැරැට්ටුව හරිනෑනෙ.මොකාට එන්න හදනවද දන්නෙ නෑ...