ඔව් දැන් වෙන කුරියර් එකකින් කරන්නෙ. ට්‍රැකින් එහෙමත් පට්ට ඇකියුරේට්.Bridges Worldwide පුකයලට හොද වැඩේ. උන්ට දැන් දෙන්නෙ නෑ නේ diliver කරන්න.
කැප් නෙමේ ඉලෙක්ට්‍රොනික් සර්කිට් වගයක්මාර්තු 04
මොකක්ද මේ කැප් එකද දැම්මෙ?
ගිය අවුරුද්දෙ දෙසැම්බර් ඕඩර් කරපු 8කුත් තාම ආවෙ නැති මම View attachment 192262
Nope. They are now allowing $1000 per week. $4000 per month...ඩොලර් payment දැන් දෙනවද? උබ ලංකාවේ බැංකු card එකකින් ද ගේව්වේ. ඩොලර් 199 ට අඩු ද?
Qualty eka supiri cap ekak ganna thanak kiyapnkoඒකනෙ දෙකක් ගත්තෙ. එතකොට පාඩු නෑනෙ.
ස්නැප්බැක් කැප් එකක් ගනිද්දි බලන්න ඕන දේවල් තියෙනව. ඒ ගයිඩ්ලයින් ටික තියෙන එව්වා මට හම්බෙලා නෑ ලංකාවෙ මාකට් එකේ. අඩු කුලේ එව්ව නම් තියෙනව ඕන තරම්.
------ Post added on
නෑ හවස සර්විස් එකට දුන්න. හෙට උදේට හම්බෙන්නෙ.කොම්පියුටරේ වැඩ නේ දිගට හරහට ත්‍රෙඩ් දාපන් ඉතින්![]()
ලංකාවෙ ගන්න තැනක් නෑනෙ දන්න තරමින්.Qualty eka supiri cap ekak ganna thanak kiyapnko
Me cap eka nam pattaneලංකාවෙ ගන්න තැනක් නෑනෙ දන්න තරමින්.
සිකුරිටි ෆර්ම් එකක යුනිෆෝම් එකක් එක්ක එන කැප් එකක් වගේ. මම ඔය ජාතිය දාන්නෙ නෑනෙ බන්. කොමන් වැඩියි.
සිකුරිටි ෆර්ම් එකක යුනිෆෝම් එකක් එක්ක එන කැප් එකක් වගේ. මම ඔය ජාතිය දාන්නෙ නෑනෙ බන්. කොමන් වැඩියි.
මොනවද.මට ත් කියපන්.මම ත් ඉලෙක්ට්‍රොනික සීන් ඒකේ ඉන්නේකැප් නෙමේ ඉලෙක්ට්‍රොනික් සර්කිට් වගයක්![]()
Esp 32 c3 chip වගයක්මොනවද.මට ත් කියපන්.මම ත් ඉලෙක්ට්‍රොනික සීන් ඒකේ ඉන්නේ
Carnage cap hodai.. but no selectionලංකාවෙ ගන්න තැනක් නෑනෙ දන්න තරමින්.