දැන් අලිඑක්ස්ප්‍රස් ඕඩර් සති දෙකෙන් අතේ.. 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara

    Bridges Worldwide පුකයලට හොද වැඩේ. උන්ට දැන් දෙන්නෙ නෑ නේ diliver කරන්න.​

    ඔව් දැන් වෙන කුරියර් එකකින් කරන්නෙ. ට්‍රැකින් එහෙමත් පට්ට ඇකියුරේට්. 😍
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ඒකනෙ දෙකක් ගත්තෙ. එතකොට පාඩු නෑනෙ.


    ස්නැප්බැක් කැප් එකක් ගනිද්දි බලන්න ඕන දේවල් තියෙනව. ඒ ගයිඩ්ලයින් ටික තියෙන එව්වා මට හම්බෙලා නෑ ලංකාවෙ මාකට් එකේ. අඩු කුලේ එව්ව නම් තියෙනව ඕන තරම්. 😌
    ------ Post added on
    Qualty eka supiri cap ekak ganna thanak kiyapnko
     
    • Wow
    Reactions: Heshan Daminda

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    standard shipping dammama enawa dan pata gala.mata dawas 5 n awa dawasak.shipping charge wadi samahara ewa.godak ewa 3-6 usd shipping.e gana shape
     
    • Wow
    Reactions: Heshan Daminda

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ආපු තොප්පිය ආපහු යවපං එතකොට දෙකම එවයි
    :තොප්පි වෙළෙන්දා ප්‍රමේයය
     
    • Haha
    Reactions: Heshan Daminda