Cap price $4.99 shipping charges $4shipping cost ?
Cap price $4.99 shipping charges $4shipping cost ?
AE000000******XYHikmamata awa item wala tracking number monada thibbe... mama dapuwa wagayak tyanwa ewath aliexpress standers shipping thibbe
currier eka sunyou / malaysia post thibbe
Mokenda gewanne?දෙසැම්බර් 4 ඕඩර් කරපුව අද ආවා. හරියටම දවස් 15යි. පට්ට ස්පීඩ්..
කැප් දෙකක් ඕඩර් කලේ එකම පැකේජ් එකට. එකයි එවල තියෙන්නෙ. දෙක පැකේජ් දෙකකට එවන්න විදිහක් නෑනෙ?
බලමු සෙලර්ට මැසේජ් එකක් දැම්ම.
කුරියා සර්විස් එකකින් කරන්නෙmana ada seller kenekta message dala ahuwa un kyanawa. lankawata awa gaman currier service eken deliver karanwalu..
man hthanne eka thama lankawata awa gaman 1 day walin wage enne ape athata parcel eka....
mkada sl post ekata cmb eken ennath 4 days wage yanwa. thawa postman oka gennath 4 days 2 days wage yanwa ithin oken thawa dawas 8k wage yanwa eka adu wenawa. currier service ekata bara dunnama
ekai seen eka man hithnne
Pavement eke rs 100ta man gatta mewa. Free shipping ekkaLKR 1,833.27 50%OFF | 1pcs Unisex Cap Acrylic Plain Snapback Hat High Quality Adult Hip Hop Baseball Cap Men Women Outdoor Leisure Baseball Flat Hat
https://a.aliexpress.com/_mMlGGbg
Ithin bn lankawen ganna tibbane oita aduwataCap price $4.99 shipping charges $4
Ithin bn lankawen ganna tibbane oita aduwata
ලංකාවේ කොහෙද මෙහෙම කොලිටි snapback තියෙන්නේ. කැරිම අඩුකුලේ එව්වා තියෙන්නේ. පුළුවන් හොයලා දියන්කෝ කොලිටි snapback.Pa
Pavement eke rs 100ta man gatta mewa. Free shipping ekka
සිරාවටම මාත් හොයනවා නෑ බං මෙහෙ.ලංකාවේ කොහෙද මෙහෙම කොලිටි snapback තියෙන්නේ. කැරිම අඩුකුලේ එව්වා තියෙන්නේ. පුළුවන් හොයලා දියන්කෝ කොලිටි snapback.
ekane kiyanne. lankawe na quality badu.සිරාවටම මාත් හොයනවා නෑ බං මෙහෙ.
keeyakda?මන් mouse එකක් දැම්මා එන්න තිබ්බේ මේ මාසෙව් 19 ඒත් ආවේ නෑ. Tracking බලද්දි ගම්පහට එනකන් ඇවිත් එතනින් මොකෙක් හරි ගල් කරලා වගේ
Mouse එක 5000යි shipping 1900 ගානක් කොහොම හරි 7කට කිට්ටු උනා දෙකටමekane kiyanne. lankawe na quality badu.
keeyakda?
------ Post added on Dec 23, 2022 at 10:08 PM
ada wenakan online order karapu kisima deyak nathi wela na. me parath pissuwak nathuwe seller. 2k order kalata ewala tyenne ekai.Mouse එක 5000යි shipping 1900 ගානක් කොහොම හරි 7කට කිට්ටු උනා දෙකටම
Man kalin hyperx headset ekak order kala ekanam aulka nathuwa awa meka thama kela uneada wenakan online order karapu kisima deyak nathi wela na. me parath pissuwak nathuwe seller. 2k order kalata ewala tyenne ekai.
199 USD ට වැඩි බඩු ගෙන්නන්න දෙන්නෙ නැද්ද මචන්?ඩොලර් payment දැන් දෙනවද? උබ ලංකාවේ බැංකු card එකකින් ද ගේව්වේ. ඩොලර් 199 ට අඩු ද?