දැන් අලිඑක්ස්ප්‍රස් ඕඩර් සති දෙකෙන් අතේ.. 😍

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    ikmamata awa item wala tracking number monada thibbe... mama dapuwa wagayak tyanwa ewath aliexpress standers shipping thibbe

    currier eka sunyou / malaysia post thibbe
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    දෙසැම්බර් 4 ඕඩර් කරපුව අද ආවා. හරියටම දවස් 15යි. පට්ට ස්පීඩ්.. 😍

    කැප් දෙකක් ඕඩර් කලේ එකම පැකේජ් එකට. එකයි එවල තියෙන්නෙ. දෙක පැකේජ් දෙකකට එවන්න විදිහක් නෑනෙ? 🤔

    බලමු සෙලර්ට මැසේජ් එකක් දැම්ම.
    Mokenda gewanne?
     
    • Wow
    Reactions: Heshan Daminda

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    mana ada seller kenekta message dala ahuwa un kyanawa. lankawata awa gaman currier service eken deliver karanwalu..

    man hthanne eka thama lankawata awa gaman 1 day walin wage enne ape athata parcel eka....

    mkada sl post ekata cmb eken ennath 4 days wage yanwa. thawa postman oka gennath 4 days 2 days wage yanwa ithin oken thawa dawas 8k wage yanwa eka adu wenawa. currier service ekata bara dunnama

    ekai seen eka man hithnne
     
    • Love
    Reactions: Heshan Daminda

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    mana ada seller kenekta message dala ahuwa un kyanawa. lankawata awa gaman currier service eken deliver karanwalu..

    man hthanne eka thama lankawata awa gaman 1 day walin wage enne ape athata parcel eka....

    mkada sl post ekata cmb eken ennath 4 days wage yanwa. thawa postman oka gennath 4 days 2 days wage yanwa ithin oken thawa dawas 8k wage yanwa eka adu wenawa. currier service ekata bara dunnama

    ekai seen eka man hithnne
    කුරියා සර්විස් එකකින් කරන්නෙ
    දවස් දෙකක් ඇතුලත එනවා කොලබ නම් ගොඩබාපු දවසෙ ඉදන් working days හොදේ
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    Ithin bn lankawen ganna tibbane oita aduwata
    Pa

    Pavement eke rs 100ta man gatta mewa. Free shipping ekka
    ලංකාවේ කොහෙද මෙහෙම කොලිටි snapback තියෙන්නේ. කැරිම අඩුකුලේ එව්වා තියෙන්නේ. පුළුවන් හොයලා දියන්කෝ කොලිටි snapback.
     
    • Like
    Reactions: asela1

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ලංකාවේ කොහෙද මෙහෙම කොලිටි snapback තියෙන්නේ. කැරිම අඩුකුලේ එව්වා තියෙන්නේ. පුළුවන් හොයලා දියන්කෝ කොලිටි snapback.
    සිරාවටම මාත් හොයනවා නෑ බං මෙහෙ.
     
    • Love
    Reactions: Heshan Daminda

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    මන් mouse එකක් දැම්මා එන්න තිබ්බේ මේ මාසෙව් 19 ඒත් ආවේ නෑ. Tracking බලද්දි ගම්පහට එනකන් ඇවිත් එතනින් මොකෙක් හරි ගල් කරලා වගේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    සිරාවටම මාත් හොයනවා නෑ බං මෙහෙ.
    ekane kiyanne. lankawe na quality badu.

    මන් mouse එකක් දැම්මා එන්න තිබ්බේ මේ මාසෙව් 19 ඒත් ආවේ නෑ. Tracking බලද්දි ගම්පහට එනකන් ඇවිත් එතනින් මොකෙක් හරි ගල් කරලා වගේ
    keeyakda?
    ------ Post added on Dec 23, 2022 at 10:08 PM
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    ඩොලර් payment දැන් දෙනවද? උබ ලංකාවේ බැංකු card එකකින් ද ගේව්වේ. ඩොලර් 199 ට අඩු ද?
    199 USD ට වැඩි බඩු ගෙන්නන්න දෙන්නෙ නැද්ද මචන්?
     
    • Wow
    Reactions: Heshan Daminda