ඔයාවත් මම තේරුම් අරගෙන ඉවරයි !

mama vihiluwak kare anika anawasaa deyak kiwuwe naha maam 
echcharayi
mama vihiluwak kare anika anawasaa deyak kiwuwe naha maam
aru kiyapu ekat mata hinaa giyaa maam dakala thiyenawa oayth e wage dewal walata hinaa wenawa eka vihiluwak vidiyata bara gannaechcharayi
![]()
අනේ මේ මාව තෙරුම්ගන්න කවුරුත් නැද්ද?ඔයාවත් මම තේරුම් අරගෙන ඉවරයි !

කොහොමත් කෙල්ලො අපි වගේ තැලෙන පොඩිවෙන අය නෙමෙයි බං. ඔය එයාලගෙ හැටි.ටිටි අළුත් වගේ, ඔන්ලයින් එකට අළුතෙන් ආවම ඔහොම තමයි මුලින්ම. මේක serious ගන්න ගියොත් කෙලවරක් නැතුව කෑ ගහා ගහා ඉන්න වෙන්නේ.
කොහොමත් කෙල්ලො අපි වගේ තැලෙන පොඩිවෙන අය නෙමෙයි බං. ඔය එයාලගෙ හැටි.

ow eka aththa hina welaa inna eka thama hodamama de e welawataටිටි අළුත් වගේ, ඔන්ලයින් එකට අළුතෙන් ආවම ඔහොම තමයි මුලින්ම. මේක serious ගන්න ගියොත් කෙලවරක් නැතුව කෑ ගහා ගහා ඉන්න වෙන්නේ.
