යකෝ හැම එකාටම මාමා මාමා කියලා දාලා තියෙන්නේ මුන් ඔක්කොම අපේ මාමලද...???එහෙනම් ඇයි මුන් අපි වගේ බෑනලට කෙලවන්න හදන්නේ..
![]()
මාමල එහෙම තමා බන්
Last edited:
යකෝ හැම එකාටම මාමා මාමා කියලා දාලා තියෙන්නේ මුන් ඔක්කොම අපේ මාමලද...???එහෙනම් ඇයි මුන් අපි වගේ බෑනලට කෙලවන්න හදන්නේ..
![]()
මේක තමා අපිට තියන ලොකුම ප්රශ්නය මචන්. චන්දය කටුගානවා හැරෙන්න වෙන දෙන්න පුළුවන් එකෙක්වත් නැ.
කලු පූසා;12453742 said:weda ne me comment dana godak eunta wayasa 18kwath ne mahaloku online weerayo. chandayak dala nethuwa methana politics kiyawanna enawa.
na sjithta
සජිත් ගැන මගෙත් ලොකු බලාපොරොත්තු තියනවා..ඒත් තාම මිනිහ අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වෙලා නෑ..
සජිත් ගැන මගෙත් ලොකු බලාපොරොත්තු තියනවා..ඒත් තාම මිනිහ අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වෙලා නෑ..