සංචරණ සීමා කියන්නෙ ඉතින් යන්න බෑ කියන එක තමයි. පොලිස් කාරයට බැනලා වැඩක් නෑ. ඌ රාජකාරිය කරලා තියෙන්නේ. අනිත් උන්ව නැවැත්තුවෙ නැත්තෙ ඇයි කියල නම් මට තේරෙන්නෙ නෑ. හැබැයි උබේ වැරද්දක් තියෙනවා.
Schrödinger's cat වගේ, සංචරණ සීමා ඇත්තේද නැත, නැත්තේද නැතඅපෙ පැත්තෙනම් පාරේ යන්නේ නැත්තේ ප්ලේනුයි නැවුයි විතරයි බං. මිනිස්සු ඇති තරම් ටවුන් එකේ. පොලිසියේ එවුනුත් කයියක් දාගෙන ඉන්නවා. ලගම ටවුන් එකට ගියාට ප්රශ්නයක් නැ කිව්වනේ. අනික සති පොලත් අරින්න කිව්වේ බං. යන මිනිස්සුන්ට දඩ ගහනවානම් ඕව ඇරලා මොනවා කරන්නද.
ඔව්. පොයින්ට් එකේ උන් ලියනවට වඩා ට්රයි කරේ වෙන දේකට. ඒකනේ විනාඩි 15ක් විතර තියාගෙන තැටමුවේගොඩක් වෙලාවට පොයින්ට් එකේ ඉන්න කෙනා අනුව වෙනස් වෙනවා. සමහර අය ඔයවගේ සාධාරණ හේතුවක් කිව්වම යන්න දෙනවා. වැඩේ කියන්නේ අපේ එවුනුත් බොරු කියා කියා රට වටේ යනවනේ.
මගේ වැරැද්ද මොකක්ද බං?සංචරණ සීමා කියන්නෙ ඉතින් යන්න බෑ කියන එක තමයි. පොලිස් කාරයට බැනලා වැඩක් නෑ. ඌ රාජකාරිය කරලා තියෙන්නේ. අනිත් උන්ව නැවැත්තුවෙ නැත්තෙ ඇයි කියල නම් මට තේරෙන්නෙ නෑ. හැබැයි උබේ වැරද්දක් තියෙනවා.
මෙහෙත් ටවුන් එකේ වෙනදා වගේම වාහන යනවා.අපෙ පැත්තෙනම් පාරේ යන්නේ නැත්තේ ප්ලේනුයි නැවුයි විතරයි බං. මිනිස්සු ඇති තරම් ටවුන් එකේ. පොලිසියේ එවුනුත් කයියක් දාගෙන ඉන්නවා. ලගම ටවුන් එකට ගියාට ප්රශ්නයක් නැ කිව්වනේ. අනික සති පොලත් අරින්න කිව්වේ බං. යන මිනිස්සුන්ට දඩ ගහනවානම් ඕව ඇරලා මොනවා කරන්නද.
ඔව්. පොයින්ට් එකේ උන් ලියනවට වඩා ට්රයි කරේ වෙන දේකට. ඒකනේ විනාඩි 15ක් විතර තියාගෙන තැටමුවේ
මගේ වැරැද්ද මොකක්ද බං?
මෙහෙත් ටවුන් එකේ වෙනදා වගේම වාහන යනවා.
දැන් එතකොට සතිපොළ ඇරියම මිනිස්සුන්ට යන්නේ කොහොමද? මන් දැක්කා සති පොලට අවසර දීලා තියේනවක්රියාත්මක උනත් නැත්ත සංචරණ සීමා කිව්වම ATM යන්න බෑ නේ. ප්රායෝගිකව ඉතින් නොගිහින් බෑ කියල මම පිළිගන්නවා. ඒත් නීතියට අනුව වැරදියි නේද බන්
මම යනකොට පාරේ පොලිස් කාරයෝ 3 හිටියා එකෙක් මොකුත් ඇහුවේ නෑ මෙහෙ නම් අවුලක් ම නෑඋදේ atm එකට ගිහින් එද්දී නැවැත්තුවා. නවත්තලා පාස් තියෙනවා ද ඇහුවා. මං atm එකට ගිහින් එන්නේ පාස් නෑ කිව්වා. එතකොට කියාපි මේ සංචරණ සීමා නේ තියෙන්නේ එහෙම එහේ මෙහෙ යන්න බෑ ලයිසන් එකත් අරගෙන බහින්න කියලා. කොහොමහරි එතන අදුරණ කෙනෙක් ඉදලා ශේප් වෙලා ආවා. මළ කෙළියයි ලිව්වනම් දැන් දඩේත් 10000ක් කියලා කෙනෙක් කිව්වා.
ATM walata yanna puluwan ban. yanna ba kiyanawa nam uba gedara innam unta gihilla aran enna kiyahan. manda buddika police buwala innawaඋදේ atm එකට ගිහින් එද්දී නැවැත්තුවා. නවත්තලා පාස් තියෙනවා ද ඇහුවා. මං atm එකට ගිහින් එන්නේ පාස් නෑ කිව්වා. එතකොට කියාපි මේ සංචරණ සීමා නේ තියෙන්නේ එහෙම එහේ මෙහෙ යන්න බෑ ලයිසන් එකත් අරගෙන බහින්න කියලා. කොහොමහරි එතන අදුරණ කෙනෙක් ඉදලා ශේප් වෙලා ආවා. මළ කෙළියයි ලිව්වනම් දැන් දඩේත් 10000ක් කියලා කෙනෙක් කිව්වා.
ගෑනි කන්න දීලා නැද්ද කොහෙද
ඒකේ අනිත් පැත්ත උනේ බන්. ගෙවල් ළඟ නිසා අඩුරන කෙනෙක් ඉදලා ශේප් උනා හොඳ වෙලාවට
දැන් එතකොට සතිපොළ ඇරියම මිනිස්සුන්ට යන්නේ කොහොමද? මන් දැක්කා සති පොලට අවසර දීලා තියේනව
මං ගිහින් එද්දී බන් මේක උනේATM walata yanna puluwan ban. yanna ba kiyanawa nam uba gedara innam unta gihilla aran enna kiyahan. manda buddika police buwala innawa
මං තාත්තා ට බෙහෙත් ගන්න රැකත් ගෙනිච්චා බන් එතනින්. නැවැත්තු වේ නෑ.ඉතින් කිය කිය ඉන්න ගියේ නෑ. ගිහින් එද්දිනේ මුන් නැවැත්තු වේEthanin yanna kalin stop karala unta kalin kiyala palayan ATM ta salli ganna yannam kiyala.
එහෙම බොරු තමා කියන්න වෙන්නේ.Mawath newettuwa atm ekata yanna be pass thiyeda ahuwa mama kiwwa pass na wifeta saneepa na beheth ganna salli ganna awe kiyala yanna kewa
අනිවා බන්. ඇක්ට් කරන්න වෙනවා.owage welawata molen gemak gahapa n... hodata act karapan
police karayek ta mama nam sir kiala yatahath pahathwa katha karanne.. poddak wath awulak penanna epa..
nattam me lankawe jeevath wenna amarui
ubata tibbe uda eka wage.. wife ta ho lamayekta amarui beheth genna salli na kiala poddak andana mood eken kiwwa nam iwaray
එල.idapan mama ada 5.30pm issarala yanna one![]()