දිග කතාව

naleema

Member
Oct 31, 2007
1,946
3
0
verona
ජේමිස් මාමේ ... මහේශ් ද ඊට නොදෙවෙනි හඩකින් කතා කලා..
අමන්දිට මහෙශ් ගෙ වෙනස හොදින් දැනුනා...
ඉන්න සුදු බේබි එක්ක මමත් එන්නම්... ජෙමිස් මාමා පහත් ස්වරයකින් පැවසුවා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
58."ජේමිස් මාමා මම ඉපදෙන්නත් කලින් ඉදලා අවුරුදු ගානක් ගොවිපල බලා ගන්නව තමයි..ඒත් මෙතනදි මම වැඩ කරන්නෙ මට ඕන විදිහට..."
 

naleema

Member
Oct 31, 2007
1,946
3
0
verona
කමක් නැ මහෙශ් අපි 3 ම යමු... අමන්දි සියුම් හඩකින් කීය.
ඔවුන් දෙදෙනාටත් කලින්ම ජෙමිස් මාමා බල්ලා ද සමගින් ගොවිපලේ කඩුල්ල පැන සුදානම් උනා......
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
60."සුදු බේබි මම කරන්නේ රාජකාරියක් නෙවෙ දේවකාරියක්...මම කියන්නෙ මොකක්ද කියලා සුදු බේබි මටත් වඩා හොදට දන්නවා නෙව.."...ජේමිස් මාමා පැවසූයේ උපහාස ස්වරයෙන්..
 
Last edited:

naleema

Member
Oct 31, 2007
1,946
3
0
verona
ඉන්පසු දිගු නිහැඩියාවක් ඇති විය. එය දරා ගැනිමට බැරි වු තැනදි අමන්දි හඩ අවදි කරන්නට විය..
 

naleema

Member
Oct 31, 2007
1,946
3
0
verona
අපි යමු නේද? දැන් යාලුවො බය වෙලා මාව හොයනවත් ඇති මහෙශ්....... ජෙමිස් මාමා ඉස්සර වු අතර මහෙශ් අමන්දි සමග එක් විය,,
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
64. "ඔයා තනියම පුදුම දුරක්නේ අවිල්ලා තියෙන්නේ...යාලුවොත් එක්ක එන්න හෙට ගොවිපල බලන්න ඇවිදින්න යන්න ..."මහේෂ්ට කියා අවසන් කරන්න නොලැබුනි.
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
65. "නෑ නෑ කවුරුවත් මෙහේ ඇවිදින්න නාවට කමක් නෑ...මොකද මේක ආණ්ඩුවේ බූදලයක් කියලා හිතුවද...?"ජේමිස් මාමා ඇගට පතටත් නොදැනී කියූ දෙයින් මහේෂ්ටත් වඩා සලිත වී ගියේ අමන්දි..
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
66.දැඩි නිශ්ශබ්දතාවයක් ඔවුන්ට ඉදිරිය පෙන්නූ අතර කිසිදූ කතා බහකින් තොරව තිදෙනාම Summer Camp එකේ අලෝකය පෙනෙන මානයට ලඟා විය.
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
67. "හ්ම්ම්.....දැන් ඉතිරි ටික යන්න අමාරුවක් නෑනේ.....ගියානම් හොදයි නේද? ආයෙ මේ පැත්තේ ඇවිත් කරදරේ වැටෙනවා නෙවේ..." ජේමිස් මාමා උගුර පාදමින් කියනා විට මහේශ් බිම බලා හිටියා මිස මුවින් නොදෙඩූවේය...
 

dewasmitha

Member
Nov 10, 2007
7,019
1
0
68.ජේමිස් මාමා ඉදිරියේ මහේෂ් ගේ මුනිවත රැකීම අමන්දිට පරශ්නයක් වූනා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
69."මහේෂ් අපි තව දවස් දෙකක් camp කරනවා ඔය කැමති නම් මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න..." ඔහු කෙසේ එම ගොවිපලේ ජේමිස් මාමත් සමඟ තට්ට තනියම ඉන්නවා ඇතිද..අමන්දිට මහේශ් ගැන ඇතිවූයේ මහත් කණගාටුවකි.
 

HimaliL

Member
Nov 11, 2008
98
3
0
USA
Diga kathawa

"Eth mama hariyatama danne nehene eya James mamath ekka mehe thaniyma innawada kiyala. Samaharawita niwaduwata awith nam".
Amandita deweni sithuwillak pahalawuna.
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
71.මහේශ්ට සමුදුන්න අමන්දි camp එක පැත්තට හෙමින් ඇවිදන් ගියේ දෙගිඩියාවෙන්...පැය කිහිපයකදී සිදුවුනු සියල්ල ඇයට සිහිනයක් වගේ...මහේශ්...ජේමිස් මාමා..එයාගෙ නපුරු බල්ලා...මේ ඔක්කොටම වඩා ඒ ගුප්ත ගොවිපල....
"ම් ම්ම් හ් හ්හ්..." අමන්දි ඉහලට ගත්ත දිග හුස්මක් පහළට හෙළුවා..
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
Yaluwo tika Amandi Diha Balagena Hitiye Pudumayen Wage... Hemoma Kalabala Wela...Hamogema muhunu wala Thiyenne Bayata path wechcha gathiyak... E Muhunu Dekkahama Amandige Baya Thawath wedi una...
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
A....Ma..N..Di.. Oya ...Oya... Kohe Giyada..??? Surangige hande gab wela thibuna Baya..E..Hadawatha Gahena Sadde Pawa Amandita Ahenawa wage Danuna...
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
74."බය වෙන්න තරම් දෙයක් වුනේ නෑ කෙල්ලෙ....මම අර ගොවිපළ පැත්තට ඇවිදන් ගියා..උඹට මතකද අර මහේශ්...Chemistry Class ආවේ...ඒක එයාලගෙ මම හිතන්නේ..මහේශ් මාව මෙතනටම ඇරලවලා ගියේ..."අමන්දි ඇයව සනසන අටියෙන් කීවත් සුදු මැලි වූ සුරන්ගී කපා හෙලූ කෙසෙල් කදක් සේ බිම ඇද වැටුනේ අමන්දීවත් සලිත කරමින්...
 

fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
39
Red Deer, Canada
76.අමන්දි ඔයාට ම.. ම... මහේෂ් මු.. මුණගැහුනේ කො.. කො..කොහේදිද. නිලූකා ඇසුවේ බයෙන් වෙවුල වෙවුල.