දිට්ඨදම්ම වේදනිය කර්මය - මෙන්න ජීවමාන උදාහරණ

topkollek

Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,321
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක ලපයට පුද්ගලිකව විඳින්න වුන කර්මයක් නෙවෙයි.

    වෙන එක්කෙනෙකුට අවුරුදු 30ක් එක දිගට කර්මය ඵල දුන්න හැටි කියන්නද?
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    අවුලක් නෑ.
    මේ යන විදියට ගිහිල්ලා,
    දවසක මුන් ඔක්කොම රටට කළ විනාශයට, අහිමි කළ සංවර්ධනය, මුදල්, ජීවිත වලට හරියන්න නිසි දඬුවම් ලැබෙන්න ඕන.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,763
    4,679
    113
    Bottuwala 11 players and two Batman negala gahana World's First ever Cricket match gahanawa December 2025 Esanadiga Mosam heavy rain 🌧️ ekey Ganwathurey.
    Menna creative leadership, RW MR mokkuda appa😂

    Excuse me AKD ayye: Ethakota Day night ekakda gahanne ? December 31 night neetha?🥴 Api okkoma bus walin eno Jaffna AKD Jaffna hadhapu JICG eke first match balanna🥰
    ------ Post added on Dec 28, 2025 at 7:16 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,547
    14,578
    113
    35
    Spain
    ඕක ලපයට පුද්ගලිකව විඳින්න වුන කර්මයක් නෙවෙයි.

    වෙන එක්කෙනෙකුට අවුරුදු 30ක් එක දිගට කර්මය ඵල දුන්න හැටි කියන්නද?
    රනිල් නෙ? රනිල් එක්ක එච්චර ඇරියස් මොකද? මොකක් හරි වුනාද?
     
    • Haha
    Reactions: 2osama and ROCCO-X

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,889
    2
    15,635
    113

    දිට්ඨ දම්මවේදනීය ❌
    කර්මය ❌
    ජීවමාන ❌
    උදාහරණ ❌

    වචන හතරෙන් එකකවත් තේරුම තේරෙන් නැති ගොන් හරකෙක්. 😅😅 අම්මගෙන් 1000 ක් ඉල්ලන් 8 වසරෙ සිංහල ටියුෂන් පන්තියකට පල.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,612
    2,052
    113
    දිට්ඨ දම්මවේදනීය ❌
    කර්මය ❌
    ජීවමාන ❌
    උදාහරණ ❌

    වචන හතරෙන් එකකවත් තේරුම තේරෙන් නැති ගොන් හරකෙක්. 😅😅 අම්මගෙන් 1000 ක් ඉල්ලන් 8 වසරෙ සිංහල ටියුෂන් පන්තියකට පල.

    නිකන් ඉන්න එකේ බනක් අහපන්.