දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙන හැටි....
එලකිරි සාමාජිකයකුට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දුන් හැටි බලන්න එන්න ඇතුලට....
පසුගිය දවසක අපේ මෙම්බර් කෙනෙක් එලකිරියේ ඉන්න අනාත මෙම්බර් කෙනෙක්ගෙන් උදවුවක් ඉල්ලල පීඑම් එකක් දාලා. ඉතින් මේ අනාතය අපේ මෙම්බර්ට බොහොම පහත් විදියට අපහස කරල පීඑම් කරල ඒකේ ස්කරීන්ෂොට් එකකුත් එලකිරියේ ත්රෙඩ් එකක දාලා තිබ්බ.. ත්රෙඩ් එක නම් දැන් ක්ලෝස් කරල. මෙහෙමයි තිබ්බෙ..
Sinhalayek PM karala udaw illala ahagatta!!! -
ඊට පස්සේ අනාතයට මෙහෙමයි ඒක පල දුන්නේ..