දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙන හැටි....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙන හැටි....

    එලකිරි සාමාජිකයකුට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දුන් හැටි බලන්න එන්න ඇතුලට....

    පසුගිය දවසක අපේ මෙම්බර් කෙනෙක් එලකිරියේ ඉන්න අනාත මෙම්බර් කෙනෙක්ගෙන් උදවුවක් ඉල්ලල පීඑම් එකක් දාලා. ඉතින් මේ අනාතය අපේ මෙම්බර්ට බොහොම පහත් විදියට අපහස කරල පීඑම් කරල ඒකේ ස්කරීන්ෂොට් එකකුත් එලකිරියේ ත්රෙඩ් එකක දාලා තිබ්බ.. ත්රෙඩ් එක නම් දැන් ක්ලෝස් කරල. මෙහෙමයි තිබ්බෙ..

    Sinhalayek PM karala udaw illala ahagatta!!! -

    ඊට පස්සේ අනාතයට මෙහෙමයි ඒක පල දුන්නේ..

    2brg.jpg
     
    • Like
    Reactions: ABACUS

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනිවා... මේකට නම් ඇඬේන්න රිදෙයි...
    කොහොමත් නිග්ග මේ දවස්වල පච වෙනවා කෙළවරක් නැතුව
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නිගන්ඨයාට කඩේ යන සෙට් එකට දැන් මේකට රිදෙයි. ඌ හැම එකාගේම අම්මලාට බැන බැන ගියත් ඌට කඩේ යන්නත් සෙට් එකක් ඉන්නවා.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නිගන්ඨයාට කඩේ යන සෙට් එකට දැන් මේකට රිදෙයි. ඌ හැම එකාගේම අම්මලාට බැන බැන ගියත් ඌට කඩේ යන්නත් සෙට් එකක් ඉන්නවා.

    ඔව් බං. මේකේ ඉන්න සමහර එවුන්ට ඌ වීරවරයෙක්... :lol: