ජාතික රූපවාහිනියේ දියකඩඉම (Water Margin) ආපහු පෙන්නනවා..
සතියේ දිනවල උදේ 11ට. ඔක්තෝම්බර් 11 සදුදා ඉදන්.. හැබැයි මේ පාර සිංහලෙන් හඩකවලා.. 
සතියේ දිනවල උදේ 11ට. ඔක්තෝම්බර් 11 සදුදා ඉදන්.. හැබැයි මේ පාර සිංහලෙන් හඩකවලා..
සතියේ දිනවල උදේ 11ට. ඔක්තෝම්බර් 11 සදුදා ඉදන්.. හැබැයි මේ පාර සිංහලෙන් හඩකවලා.. Appa parana ekamaneජාතික රූපවාහිනියේ දියකඩඉම (Water Margin) ආපහු පෙන්නනවා..සතියේ දිනවල උදේ 11ට. ඔක්තෝම්බර් 11 සදුදා ඉදන්.. හැබැයි මේ පාර සිංහලෙන් හඩකවලා..
![]()

Awasane mathakath ne. Araka bila bila watetama nelanawa thamai mathaka.eke avasane hena gon...nathnam supiri
99% un avasane nikan merenavaAwasane mathakath ne. Araka bila bila watetama nelanawa thamai mathaka.
නැ නැ, ලොක්ක නෙමේ බෙල්ලෙ වැල දා ගන්නෙ උපදේශක...ලොක්කයි උගෙ දෙවෙනියටයි වස දිල මරන්නෙ ආරක්ශක ඇමතිය.. ,අනිත් උනුත් බාගෙට මැරෙනව අර තව කැරලි කාරයෙක් මරන්ඩ ගිහින් ඇමතිගෙ ලනු කාල..ආරක්ශක ඇමති කරන්නෙ හොරුන්ගෙන් හොරු නැසීම ඌ පලිය ලස්සනට ගන්නව99% un avasane nikan merenava
un rajjuruvange geteta ahu vela dakunu rajya ekka valiyak gihin...
anthimata lokka kala kirila bella vala da gannava...
ජැක් මා කියනවා ගොඩක් චීන කතා වල ෆිල්ම්ස් වල වීරයො මැරෙනවාලු99% un avasane nikan merenava
un rajjuruvange geteta ahu vela dakunu rajya ekka valiyak gihin...
anthimata lokka kala kirila bella vala da gannava...

Meka aththa kathawak bneke avasane hena gon...nathnam supiri
හම්මට ගෝටාබය මහත්තයාගේ ඉදිරි දේසපාලන ජීවිතේ වගේමයි.නැ නැ, ලොක්ක නෙමේ බෙල්ලෙ වැල දා ගන්නෙ උපදේශක...ලොක්කයි උගෙ දෙවෙනියටයි වස දිල මරන්නෙ ආරක්ශක ඇමතිය.. ,අනිත් උනුත් බාගෙට මැරෙනව අර තව කැරලි කාරයෙක් මරන්ඩ ගිහින් ඇමතිගෙ ලනු කාල..ආරක්ශක ඇමති කරන්නෙ හොරුන්ගෙන් හොරු නැසීම ඌ පලිය ලස්සනට ගන්නව

ඇයි බං හැම එකටම ඕකුන්ව ඇදල ගන්නෙ.හම්මට ගෝටාබය මහත්තයාගේ ඉදිරි දේසපාලන ජීවිතේ වගේමයි.
ලොක්කා : ගෝටා සර්
උපදේශක : බැසිල් සර්
ලොක්කගේ දෙවෙනියා : නාකි මයිනා
ආරක්ෂක ඇමති : ශවේන්ද්‍ර සර්
කැරලි කාරයා : යකඩ මිනිසා (අයන් මෑන්)
හොරුන්ගේ හොරු : විමල් උදය ලන්සා ජොනී චොකා දිනේෂ් ඇතුළු හොරුන්ගෙත් හොරු සෙට් එක
ඒ කියන්නේ ඉස්සරහට පූර්ණ හමුදා පාලනයක් එන්න නියමිතයි වගේ![]()
කන්දක් විලිලා මීයෙක් ආවා වගේ.eke avasane hena gon...nathnam supiri