දියකඩඉම (Water Margin) නැවතත්..!!!

earthbornhero

Active member
  • Mar 13, 2012
    518
    62
    28
    ජාතික රූපවාහිනියේ දියකඩඉම (Water Margin) ආපහු පෙන්නනවා.. :yes: සතියේ දිනවල උදේ 11ට. ඔක්තෝම්බර් 11 සදුදා ඉදන්.. හැබැයි මේ පාර සිංහලෙන් හඩකවලා.. :cry:
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ජාතික රූපවාහිනියේ දියකඩඉම (Water Margin) ආපහු පෙන්නනවා.. :yes: සතියේ දිනවල උදේ 11ට. ඔක්තෝම්බර් 11 සදුදා ඉදන්.. හැබැයි මේ පාර සිංහලෙන් හඩකවලා.. :cry:
    Appa parana ekamane :shocked:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Awasane mathakath ne. Araka bila bila watetama nelanawa thamai mathaka.
    99% un avasane nikan merenava

    un rajjuruvange geteta ahu vela dakunu rajya ekka valiyak gihin...

    anthimata lokka kala kirila bella vala da gannava...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    99% un avasane nikan merenava

    un rajjuruvange geteta ahu vela dakunu rajya ekka valiyak gihin...

    anthimata lokka kala kirila bella vala da gannava...
    නැ නැ, ලොක්ක නෙමේ බෙල්ලෙ වැල දා ගන්නෙ උපදේශක...ලොක්කයි උගෙ දෙවෙනියටයි වස දිල මරන්නෙ ආරක්ශක ඇමතිය.. ,අනිත් උනුත් බාගෙට මැරෙනව අර තව කැරලි කාරයෙක් මරන්ඩ ගිහින් ඇමතිගෙ ලනු කාල..ආරක්ශක ඇමති කරන්නෙ හොරුන්ගෙන් හොරු නැසීම ඌ පලිය ලස්සනට ගන්නව
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    99% un avasane nikan merenava

    un rajjuruvange geteta ahu vela dakunu rajya ekka valiyak gihin...

    anthimata lokka kala kirila bella vala da gannava...
    ජැක් මා කියනවා ගොඩක් චීන කතා වල ෆිල්ම්ස් වල වීරයො මැරෙනවාලු
    ඒක නිසා කවුරුත් කැමති නැහැළු වීරයෙක් වෙන්න .
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    online lecture එකක් අස්සේ mic off කරන් කියලා හිතලා ඔකේ සින්දුව “චාං චූං” ගගා කියලා “chatura putha. Please turn off your mic” කියලා lecturer ගෙන් අහගතා.
    වස නෝන්ඩිය. :(
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    නැ නැ, ලොක්ක නෙමේ බෙල්ලෙ වැල දා ගන්නෙ උපදේශක...ලොක්කයි උගෙ දෙවෙනියටයි වස දිල මරන්නෙ ආරක්ශක ඇමතිය.. ,අනිත් උනුත් බාගෙට මැරෙනව අර තව කැරලි කාරයෙක් මරන්ඩ ගිහින් ඇමතිගෙ ලනු කාල..ආරක්ශක ඇමති කරන්නෙ හොරුන්ගෙන් හොරු නැසීම ඌ පලිය ලස්සනට ගන්නව
    හම්මට ගෝටාබය මහත්තයාගේ ඉදිරි දේසපාලන ජීවිතේ වගේමයි.

    ලොක්කා : ගෝටා සර්
    උපදේශක : බැසිල් සර්
    ලොක්කගේ දෙවෙනියා : නාකි මයිනා
    ආරක්ෂක ඇමති : ශවේන්ද්‍ර සර්
    කැරලි කාරයා : යකඩ මිනිසා (අයන් මෑන්)
    හොරුන්ගේ හොරු : විමල් උදය ලන්සා ජොනී චොකා දිනේෂ් ඇතුළු හොරුන්ගෙත් හොරු සෙට් එක

    ඒ කියන්නේ ඉස්සරහට පූර්ණ හමුදා පාලනයක් එන්න නියමිතයි වගේ :yes:
     
    • Haha
    Reactions: shenat

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    හම්මට ගෝටාබය මහත්තයාගේ ඉදිරි දේසපාලන ජීවිතේ වගේමයි.

    ලොක්කා : ගෝටා සර්
    උපදේශක : බැසිල් සර්
    ලොක්කගේ දෙවෙනියා : නාකි මයිනා
    ආරක්ෂක ඇමති : ශවේන්ද්‍ර සර්
    කැරලි කාරයා : යකඩ මිනිසා (අයන් මෑන්)
    හොරුන්ගේ හොරු : විමල් උදය ලන්සා ජොනී චොකා දිනේෂ් ඇතුළු හොරුන්ගෙත් හොරු සෙට් එක

    ඒ කියන්නේ ඉස්සරහට පූර්ණ හමුදා පාලනයක් එන්න නියමිතයි වගේ :yes:
    ඇයි බං හැම එකටම ඕකුන්ව ඇදල ගන්නෙ.
     
    • Haha
    Reactions: NushenD