රිසල්ට් ආව දවසෙ නිව්ස් වල දැක්කා සුපුරුදු විදියට ම එදිනෙදා වැඩ එදිනෙදා කරා ඔක්කොම ලබ්බවල් කරා යැයි යැයි යැයි ගාලා ලමයි කියවනවා.
හැම අවුරුද්දෙ ම දිවයිනේ මුල් තරාවල ඉන්න ලමයි al පටන් ගත්ත අවුරුද්දේ ( 1950 ගණන් වෙන්න ඇති ) ඉදන් හැම අවුරුද්දට ම කීප දෙනා ගානෙ හිටියත් ඒ ඒ විශයන් වලින් significant දේවල් කරන උන් මෙච්චර අඩු ඇයි? කැම්පස් ගියා ම මොල මැරෙනව වත් ද..