දිවියකු සපා කෑ 03ක් රෝහලට

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
දිවියකු සපා කෑ 03ක් රෝහලට

දිවියකු සපා කෑ 03ක් රෝහලට
2015.11.24
======================

දිවියකු සපා කෑමෙන් තුවාල ලත් දික්ඔය ලෙදන්ට් වතුයායේ වතු කම්කරුවන් තිදෙනකු අද දහවල් දික්ඔය රෝහලට ඇතුළත් කැර ඇත.

තේ පඳුරක් තුළ සැඟවී සිටි දිවියන් දෙදෙනකු තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවක් පසු පස පන්නා ගොස් සපා කෑමට උත්සහ කළ අවස්ථාවේ මෙම වතුකම්කරුවන් තිදෙනා ඇය බේරා ගැනීමට උත්සහ කැර තිබේ.

එම අවස්ථාවේ එක් දිවියෙකු පළාගොස් ඇති අතර අනෙක් දිවියා මෙම පුද්ගලයින් තිදෙනාව සපා කා ඇත.

දිවියාගේ ග්‍රහණයෙන් මිදුණු එක් අයෙකු ගල්වලින් ගසා දිවියා පළාවා හැර තිබෙන ඇත.

තුවාල ලත් එක් අයෙකුට රෝහලේදී ශල්‍යකර්මයක්ද සිදුකර තිබේ.

(අසේල කුරුළුවංශ)


12243409_707158566052828_9147184575300161606_n.jpg


12246765_707158552719496_8578432003186575567_n.jpg
 

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Horton Plains wala nam habayi awurudu 20 kin withara kotiyek attack karala naha, Kirigalpoththa yana ayata nam adi paarawal ona tharam balanna puluwan
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අම්මෝ ඔය පැත්තේ ලොකු දිවියෝ ඉන්නවා. ලෝකෙම ලොකුම දිවියෝ ඉන්නේ අපේ ලංකාවේ විතරයි.

    pantherapadus_2015928-2.jpg