මෙහෙම මිනිස්සුත් ඉන්නවා බන්. හැමෝම එන්නෙ අරක්කු කාලටයි බත් පැකට් එකටයි විතරක් නෙමෙයි.
කැරි දේශපාලුවෝ මිනිස්සුන්ගේ අසරණ කම පාවිච්චි කරල උන්ව වහල්ලු වගේ තියාගෙන ඉන්නෙ.
මේ සමහර මිනිස්සු ආර්තික අර්බුද ගැන දන්නෙත් නෑ, අරගල ගැන ද්න්නෙත් නෑ. සමහරවිට අරගලයට ගැහුව කියල දන්නෙත් නැතුව ඇති.
මේ කාලේ කාටත් අමාරුයි. කුලීවැඩ උනත් හම්බෙනවා හොරයිAtha paya 4 tiyenwa anu kamapa karnna epa oya pakalata...
Okun nikn kanna purudu wechcha eun
සමුර්දි කකා ඉන්න අත පය හතරක් තියෙන එකෙක්ට ගැහුවට කමක් නෑමෙහෙම මිනිස්සුත් ඉන්නවා බන්. හැමෝම එන්නෙ අරක්කු කාලටයි බත් පැකට් එකටයි විතරක් නෙමෙයි.
කැරි දේශපාලුවෝ මිනිස්සුන්ගේ අසරණ කම පාවිච්චි කරල උන්ව වහල්ලු වගේ තියාගෙන ඉන්නෙ.
මේ සමහර මිනිස්සු ආර්තික අර්බුද ගැන දන්නෙත් නෑ, අරගල ගැන ද්න්නෙත් නෑ. සමහරවිට අරගලයට ගැහුව කියල දන්නෙත් නැතුව ඇති.
මේ වගෙ කාරනා වලදි තනි කෙලින් ඉරක් ගහල දෙපැත්තට බෙදන්න බෑ බන්. ඔය වගේ සමහර මිනිස්සු ඉන්න තත්ත්වය අපිට තේරුම් ගන්නත් බෑ .සමුර්දි කකා ඉන්න අත පය හතරක් තියෙන එකෙක්ට ගැහුවට කමක් නෑ
ගහපු එවුන්ට විතරක් නෙමෙයිනෙ පෝරියල් එක හම්බුනේ, ගැහුවා නොගැහුවා අහුවෙච්ච හැම එකාටම රිටන් එක දුන්නා. ඒ වෙලාවෙ ඔවා හොය හොය ඉන්න බෑ, ඒක ඇත්‍ත.ගහ ගන්න යන්නැතුව පැත්තකට වෙලා හිටියනං හරිනෙ
ගහපු එවුන්ට විතරක් නෙමෙයිනෙ පෝරියල් එක හම්බුනේ, ගැහුවා නොගැහුවා අහුවෙච්ච හැම එකාටම රිටන් එක දුන්නා. ඒ වෙලාවෙ ඔවා හොය හොය ඉන්න බෑ, ඒක ඇත්‍ත.